උබ ආයේ එන්නේ නැද්ද .දුකයි බන්

helpWorld

Member
Aug 6, 2015
400
37
0
උබ ආයේ එන්නේ නැද්ද .දුකයි බන්

මම තවදුරටත් එළකිරියේ සිටිය යුතු කෙනෙක් ද ? ඉදිරි පැය 48 න් පසු ලැබෙන චන්ද ගණන අනුව වැඩි දෙනෙක් කිවුවොත් මම යන්න ඕනේ කියල මන් යනවා. වැඩි දෙනෙක් ඉන්න කිවුවොත් ඉන්නවා.

:lol::lol::lol::lol::lol:

http://www.elakiri.com/forum/showthread.php?p=18917583#post18917583

පැය 48 ගියා .උබට ගොඩක් උන් යන්ට කියලා .
උබට බේරෙන්ට විදියකුත් ඇත .
යන්ට කියපු උන් fake කියපන් .:P
 

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    කෙප්ප සිරා=මහේෂ් වලතර 2
    riaqgx.jpg