උබ කරල තියන....?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,869
    2
    54,538
    113
    මේවනම් මහ ජරා වැඩ කිරියෙ ගත්තු ආතල් මෙකේන්ම ඉවර වෙන්න ඕන මට මහ සවුත්තු වැඩක් කලා එකෙක් ඕකට මට මේ කරපු දේට හෙන ගහන්නම ඕන මම ඊයෙ අර කොල්ලෙක්ට දීපු ආතල් ටික දැම්මම මාව කව්ද කියල මෙකේ ඉන්න චීත්තයක් අඳුර ගෙන මම දැන් බටර් ගන්න හන්දියට ගියාම හන්දියේ රස්තියාදු ගහන හිවලෙක් මට පැස්බරෙක් ඕනද බන් ලු කට්ටිය ඉස්සරහ වස නෝන්ඩිය මන් මොනාද බන් කියල දන්නෑ වගේ ඇහුවාම ඌ කියනව උඹ කුමාරයට දීපු ආතල් එෆ්බී එකේ කියුවද කියල ඌ දන්නේ නෑ මේකේ කියුවෙ කියල මොකද ඌ ඒ තරමට මැට්ටා ඉන්ටර්නෙට් කියුවම ෆේස්බුක් කියල. හිතන එකෙක් ඌ අහනව කුමාරයට දීපු ආතල් දැම්මද කියල මං ඇහුව පිස්සුද බන් කියල මන් ඇහුව ඇයි කියල නෑ නෑ පලයන් වැරදීමක් ලු කව්ද පකේ මහත්තයෙක් මාව පැස්බරා කියලා ගමේ පත්තු කරලා :growl::growl:

    :lol::lol: උකනව තමයි!!

    ඔච්චර ඩිටේල් පිට කතා දැම්මම එක්ස්පොස් වෙන්න පුලුවන් නේද...:shocked:

    මල උත්තක් උබට වෙන්නෙහ් දැන්..:sorry:

    ඔව් බන් අවුලක් නෑ පැස්බරා කියුවම දන්නෑ වගේ හිටියොත් හරි මොකද තරහ ගියිත් තමා මං අහු වෙන්නේ මං දන්නෑ වගේ මොකක්ද බන් කව්ද බන් කියල අහසුන් වැටුනා වගේ ටෝක් කලොත් හරියයි අපෝ බන් නැතන් ගමම මට පැස්බරා කියයි හිතපන් පොඩ්ඩක් වහ කන සීන් එක

    උබනම් පට්ටි ගොනෙක්, දැන් උෟ මේක දැක්කම කන්ෆර්ම්ඩ් නේ ඒ උබම තමා කියලා

    :rofl::rofl::rofl::rofl::rofl:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,248
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    DDoQJl.gif
     

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    මගේ දෙවෙනි සිද්දියත් ඔයකට ගොඩක් සමාන එකක්,
    හැබැයි ඒ කොල්ල විතරයි මරුනේ,උන්ගේ පවුලත් හෙන දුප්පත්,පවුලේත් සැහෙන ප්‍රශ්ණ
    උට පොඩි කලේ ඉදන් පිළිකාවක් තිබිල,
    උව මාර විදියට මම bite කරේ වලි දාගත්තේ.එකට නරක යාලුවෝ ආශ්‍රය කිරීමත් හේතුවුණා.
    අන්තිමට උගේ මරණෙට තම යන්න වුනේ,
    උගේ ඇස දෙක දන් දීල තිබ්බා අන්තිමට.
    මන් දන්නේ නැ උ දැන් කොතැනක ඉන්නවද කියල,එත් මන් ලේ දෙන හැම වතාවේම උ වෙනුවෙන් ඒ පින අනුමෝදන් කරනවා.

    විස්තර වශයෙන් කියන්න කැමති නැ බන්,අප්සට් යනවා,උට මර වදයක් මම දුන්නේ ඒ කාලේ,
    මානසිකව වගේම කායිකව.
    :(:(


    නරක මිතුරෝ නම් ජීවිතේට එකෙක්වත් ඕනේ නැ බන්,යාලුවෝ නැත්තම් තනියම හරි හිටහන්.
    අසත්පුරුෂයන් ආශ්‍රය කරන්න එපා.
    උන්ගේ පවු වලට අපිවත් ඇදගන්නවා.

    Uba kariye ban shit :no::no::no:
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    • කොච්චියෙ හොරාට යැම(Station Master අහු වී Rs 1000ක් and නොන්ඩි ගොනියක්)

    • CTB බස් එකක් හොරාට යැම(පොඩි කලේ හින් දාඩිය දැම්ම)

    • 11 වසරෙදි class එක නැති දවසක වැවර බොන්න පොල් ගසකට නැගලා වැවර කඩන විට වත්තේ අය්ති කාරයට අසුවිම(ගුටි නොකා බෙරුනේ 99.9)

    • අල්ලපු ගෙදර වත්තේ කුකුල් පැටියෙක් අල්ලන්න මලයක් දාල..කුකුල් පැටියෙක් කෙසෙ වෙතත් මහ කිකිලි අහුවෙලා උ කැ ගහපු තරමට අයිති කාරයා පැමිනිම.

    • Exam එකක් සදහා ඟදාන පටියක් රැගෙන ගොස් ශාලාධි පතිට අහු විම නිසා වසරක් විභාග තහනම් විම.

    තව ගොඩක් එවා තියනවා එවා නිති විරෝදි උනාට කියන්න බැ කුදලන් ගියොත්
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මොකද්ද බං සින්දුව

    පොඩි කාලේ දැක්කට පස්සේ දැක්කෙම නෑනේ කියලා මොකක්ද මගුලක් බන් .හැබැයි අරු කිව්වේ මට වඩා හෙන චාටෙර් එකක් .
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    උබ කරල තියන නරකම/නිතිවිරෝදීම/වැරදිම/ අමානුශිකම/ සදාචාරසම්පන්න නොවනම වැඩේ මොකක්ද.?

    ඒ වෙලාවෙ තිබ්බ මානසික මට්ටම මොකක්ද.?

    මේ පෝසට් එකට කොමෙන්ට් දැමීම!
     

    gwnd1989

    Member
    Mar 6, 2017
    527
    21
    0
    Magen yalu wenna ahapu kakulak nethi akka kenek ta baa kiyapu eka.. Dan ee akka New Zealand wala PhD iwara karala research scholar kenek widiyata weda.

    Baa kiwwe nam palaweniyata passen giyapu kella ee dawaswala hithe hitapu hinda
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    වැල් බැලීම,

    ගිය සතියේ රිදීගම මාතලේ පාරේ හුනු පෝරනු තියෙන හරියේ පට්ට වන්ගුවක් තියෙන්නෙ එක ලග වන්ගු දෙකක්,එතන ත්‍රීවීල් කාරයෙක් ඉස්සර කිරීම ඩබල් ලයින් තියෙන තැනක, වෙන කරන්ඩ දෙයක් තිබ්බේ නෑ, වීල් කාරයා ආය ඇවිල්ල ඉස්සර කරන්ඩ හැදුවා එතනම උඩින් වන්ගුවේ, තව පොඩ්ඩෙන් ඒකෙ හැප්පෙනවා , ගොන් තඩියා , හිනාවකුත් දානවා, මම පාගලා ගියා