උබ කරල තියන....?

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    mn A/L mul kale kellekta bokken talk kara..eki mata set une na..ekige best friend line una..ekiwa set una..passe danagaththe un dennagema eka planak wage..

    mama ekith ekka masa 3k wage set wela idala ekige b'day eka dawasema polla thibba..polla thiyala ekita mama promises loku choco ekak aran dila thibba eke salli one qwa..eken gold leaf pettiyak aran park ekta gihin hamoth ekkama share kran gahuwa..

    oka thama chtrma seen eka..thaama mathk weddi puka hapagena marenna hithenawa..

    ewele mental status eka..--un dennatama riddanna one une..wadiya hithuwe na..wate hitapu unge suggestion anuwa weda kare :(:(:(

    නෝන්ඩි හුත්තෝ
    චොක්ලට් එකේ සල්ලි ඉල්ලුවම ඒකිට රිදෙන්නෙ කෝමද
    පුකේ යාලුවො තොට ඉන්නෙ
    ගූනාලා:lol:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    the_crimes_of_jack_sparrow_by_trekphan.jpg
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මගේ දෙවෙනි සිද්දියත් ඔයකට ගොඩක් සමාන එකක්,
    හැබැයි ඒ කොල්ල විතරයි මරුනේ,උන්ගේ පවුලත් හෙන දුප්පත්,පවුලේත් සැහෙන ප්‍රශ්ණ
    උට පොඩි කලේ ඉදන් පිළිකාවක් තිබිල,
    උව මාර විදියට මම bite කරේ වලි දාගත්තේ.එකට නරක යාලුවෝ ආශ්‍රය කිරීමත් හේතුවුණා.
    අන්තිමට උගේ මරණෙට තම යන්න වුනේ,
    උගේ ඇස දෙක දන් දීල තිබ්බා අන්තිමට.
    මන් දන්නේ නැ උ දැන් කොතැනක ඉන්නවද කියල,එත් මන් ලේ දෙන හැම වතාවේම උ වෙනුවෙන් ඒ පින අනුමෝදන් කරනවා.

    විස්තර වශයෙන් කියන්න කැමති නැ බන්,අප්සට් යනවා,උට මර වදයක් මම දුන්නේ ඒ කාලේ,
    මානසිකව වගේම කායිකව.
    :(:(


    නරක මිතුරෝ නම් ජීවිතේට එකෙක්වත් ඕනේ නැ බන්,යාලුවෝ නැත්තම් තනියම හරි හිටහන්.
    අසත්පුරුෂයන් ආශ්‍රය කරන්න එපා.
    උන්ගේ පවු වලට අපිවත් ඇදගන්නවා.

    උබල ඔහොම කරල බලාපොරොත්තු උනේ මොකක්ද බන්
    අපෙ පන්තියෙත් ඔහොම දේවල් උනා
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දෙක වසරෙදි ගෙදරින් පහේ කාසි 3ක් පන්නන් ගිහින් රු.15ක තුල් මාරු කරන පැන්සලක් ගත්තා. යාලුවෙකුගේ උපන්දිනේට ඌ අපි හැමෝටම ඒ ජාතියේ පැන්සල් අරන්දුන්නා කිවුවා. :lol: අම්මා දවසක් ඉස්කෝලෙට ආපු වෙලේ කවුද ඒ යාලුවා පෙන්නන්න කිවුවා. හොද වෙලාවට ඌ එදා ඇවිල්ලා හිටියෙ නැ :lol:

    වැලක් බලන්න කියලා පලවෙනි පාරට කොල්ලෙක් ගෙන් වැල cd එකක් ඉල්ලා ගත්තා 13 වසරේදි. ගෙදර ගිහින් බැලුවට ඒක වැඩ කලේ නැ. හීරිලා හරි මොකක්හරි රෙද්දක්. පහුවෙනිදා ආයෙ ඉස්කෝලෙ ගිය වෙලේ මූට දුන්නා වැඩ නෑ කියලා. ඒ දෙන්න කලින් පොත පෙරලද්දි cd එක රෝල් වෙලා ගිහින් ටීච ගෙ කකුල් දෙක ලගට වැටුනා. මට උන් හිටි තැනත් එක්ක අමතක වුනා. දාඩිය දාන්න ගත්තා. මං හැබැයි IT කාරයා කියලා පන්තියේ මීටර් වෙලා තිබුන නිසත් decent විදියට පන්තියේ ඒ කාලෙම හිටපු නිසත් ටීච ඕක වැඩි ගානට ගත්තේ නැ එතනින් ගියා. වැඩි කලබලයක් පෙන්නන්නේ නැතිව නැගිටලාම ගිහිල්ලා අරක අරන් ආවා. අපේ පේලියේ කොල්ලො ටිකත් දැන් මීයට පිම්බා වගේ. උන් දන්නවා සීන් එක . කොහොමත් අවුලක් වුනොත් කියලා MS office cover එකකුයි ඒ වගේම තව වෙන cd එකකුයි අරන් ඇවිල්ලා තිබ‍ුනේ. යාන්තන් අරක අහුලගෙන අරූට දුන්නා දුන්නාමයි. එදා ඕක මාට්ටු වුනා නම් අද මේ voltage කියල එකෙක් elakiri එකේ නැතිවෙන්නත් තිබුනා
    :baffled:
     
    මම පොඩි කලේ සැහෙන තරහ ගන්නවා වගේම පිට කරනවා කිසි ලිමිට් එකක් නැතුව,
    2 වසරේදී කිසිම හේතුවක් නැතුව ඉන්ටර්වල් එකේ අපි හිටිය ඩෙස්ක් එකේම හිටපු දුප්පත් කෙල්ලෙක්ගෙ කැම පෙට්ටියට ගැහුවා,:(:(
    එය අරන් ඇවිත් තිබ්බේ මුන් ඇට තම්බලා එක්ක පොලුයි,ඒ ගැනු ළමයාගේ දෙමවුපියෝ කුලී වැඩ කරලා ජීවත් වෙන්නේ.:(:(
    ඩෙස්ක් එකෙත් විසිරිලා බිම හැමතනම් වැටුන.:(:(
    එකී අඩන්න ගත්තා,කවුරුවත් මට තරවටු කරන්න ආවේ නැ,ටීචලා කවුරුත් හිටපු නැති හින්ද.

    ඕක මට හදිස්සියේ මතක් වුනේ ආයි 5 වසරේදී.
    මන් ඒ ඉස්කෝලෙන් අස් වෙලා 3 දී වෙන ඉස්කෝලෙකට ගියා.එදා අයින් වෙන දවසේදීත් ඒ කෙල්ල පැත්තකට වෙලා ඇස් ලොකු කරගෙන මන් දිහා බලන් හිටියා.:(:(

    5 හේ පන්තියේ දවසක් නිකම් ඉන්නකොට මට ඔය සිද්දිය මුල ඉදන් ඔක්කොම ආයි මතක් වුණා.
    එදා ගෙදර කල්පනා කරා කරා ඉද්දී රැ නිකම්ම අඩුනා.
    අද වෙනකොට මට ඇඩේන්නේ නැ.එත් සැහෙන ලොකු දුකක් එනවා හිතට.
    මට ඒ කෙල්ලගේ මූණත් මතක නැ දැන්,:(:(
    එත් කවදා ක හරි මම මැරෙනකන් ඒ සිද්දිය මට අමතක වෙන එකක් නැ.


    :(:(:(
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Scl yaddi 1st time bonna gihin maattu, prefect badge ekath nathi una... ☹️

    Wena nam mokuth na ban.. cham ahansaka kollek man ☺️
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඉස්කෝලේ කාලේ මේ වන කන් අනියම් සබදතා කිහිපයක් (සමහර ඒවා කිව්වොත් රේප් කපා ගන්න වෙන්නේ :rolleyes::rolleyes:)
    අරක්කු /සිගරට් /ගංජා /හැෂ් /එක්ටසි / එල් එස් ඩි /කොකේන් /ඩි එම් ටි /චංග කියන ඒවා ජිවිතයේ එක් වතාවක් හෝ භාවිතා කරල තියනවා :dull: කුඩු ගහල නැ :no:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉස්කෝලේ කාලේ මේ වන කන් අනියම් සබදතා කිහිපයක් (සමහර ඒවා කිව්වොත් රේප් කපා ගන්න වෙන්නේ :rolleyes::rolleyes:)
    අරක්කු /සිගරට් /ගංජා /හැෂ් /එක්ටසි / එල් එස් ඩි /කොකේන් /ඩි එම් ටි /චංග කියන ඒවා ජිවිතයේ එක් වතාවක් හෝ භාවිතා කරල තියනවා :dull: කුඩු ගහල නැ :no:
    :rolleyes::dull:ඇයි බන් කුඩු ගැහුවෙ නැත්තේ... ඒකත් කරපන්
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    :rolleyes::dull:ඇයි බන් කුඩු ගැහුවෙ නැත්තේ... ඒකත් කරපන්


    :no::no::no::no:ගහල තිබුනානම් අද මෙහෙම ඉන්න වෙන්නේ නැ බන් .. හොරකං කර කර දිගටම කුඩු ගහයි .. බොහොම වැදගත් සල්ලිකාර පව්ලක පට්ට ටැලන්ට් යාලුවෙක්ගෙ තත්වේ දැන් එහෙමයි ..කොකේන් කියන්නෙත් ඒවගේ එකක් තමයි දැන් දැන් ලංකාවේ ප්‍රසිද්ද වේගෙන යනවා .ගහල තිබුනට දිගටම ගහන්න කිසිම උවමනාවක් නැ බන් ..දිගටම කරන එකම දේ බොන එක තමයි
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :no::no::no::no:ගහල තිබුනානම් අද මෙහෙම ඉන්න වෙන්නේ නැ බන් .. හොරකං කර කර දිගටම කුඩු ගහයි .. බොහොම වැදගත් සල්ලිකාර පව්ලක පට්ට ටැලන්ට් යාලුවෙක්ගෙ තත්වේ දැන් එහෙමයි ..කොකේන් කියන්නෙත් ඒවගේ එකක් තමයි දැන් දැන් ලංකාවේ ප්‍රසිද්ද වේගෙන යනවා .ගහල තිබුනට දිගටම ගහන්න කිසිම උවමනාවක් නැ බන් ..දිගටම කරන එකම දේ බොන එක තමයි

    උන්නා හිටියට මළා මදැයි... එහෙනම් මත්පැන දැනට කරපන්... සිගරට් බොනවනම් නවත්තපන්...
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,971
    17,605
    113
    Nowhere
    Ape school eke thibba anniversary dawsaka holman guhawak entertainment purpose eke.eaka athule patta kaluwarai. A/L akkala thamai eaka kare ithin kollonwa ganne naha eakata 10n ihala.
    Api 9e wage mathaka ithin ape set ekakma giya athulata api okkama ekata hitiye mokada eka tikak bayai ea kaale.karanna puluwan maxximum karala thibba un.ape set eka ekatama hitapu handa baya naha ethakota ea akkala kare ape ath walin adala wen karanna hadapu eka.ithin mokada une mage athen allala addahama man yaluwo dennekwath adagaththa api 3ma ekata watune, man eakale blue balanawa hitu kiyala.ithin man watune ara akkage aga uda anith denna mage aga uda.mata ewelawei senasuru wada karanna gaththe man eakige kukku ehama mirikala jangiya asseth atha yauwa patta dadiyak gadee baha, mayil godai.eakita ganak naha mukuth nouna ganata hitiya dagaluweth naha eeta winadi 3k wage man eakige agata wela hitiya mage yaluwoth sup eka dunna.eliyata apu gaman kare atha hodapu ekai:sorry:.
    Oke wadagathma hariya mekai ape set ekama athulata giye hora ticket walin.un ticket ekkak 10/-i
    Un ticket athin liyala wikke ea kaale ithin apith ea widihatama kola kali 6kda kohedo liyagena original unge original handwriting euwath mix karagena giye.



    නැග්ගා
     

    gwnd1989

    Member
    Mar 6, 2017
    527
    21
    0
    ඉස්කෝලේ කාලේ මේ වන කන් අනියම් සබදතා කිහිපයක් (සමහර ඒවා කිව්වොත් රේප් කපා ගන්න වෙන්නේ :rolleyes::rolleyes:)
    අරක්කු /සිගරට් /ගංජා /හැෂ් /එක්ටසි / එල් එස් ඩි /කොකේන් /ඩි එම් ටි /චංග කියන ඒවා ජිවිතයේ එක් වතාවක් හෝ භාවිතා කරල තියනවා :dull: කුඩු ගහල නැ :no:

    Cocaine kiyanne kudu newey da ban?