ඇයි යකෝ.. රුම් එකකට යන්නේ ජිල් ගහන්නද 4 පාරක් ඇදලා තියෙනවා..![]()
yako uba

ඇයි යකෝ.. රුම් එකකට යන්නේ ජිල් ගහන්නද 4 පාරක් ඇදලා තියෙනවා..![]()

love එකක් කඩලා කෙල්ලෙක් set කරගත්තා.එ කොල්ලා ගොඩක් කල් අවුලෙන් හිටියා.
කවදාක හරි උට වඩා දුකක් මට විදිවන්න වෙයි මචං .

මම අදටත් පට්ට විදිහට විදිවනව ඇත්තටම මැරි මරි උපදිනව මගෙ රත්තරං තාත්තගෙ අවසාන කාලෙදි එයාට ආදරෙන් ඉන්න බැරි උන එක ගැන... එයා නැතිවුනේ අරක්කු වලට ඇබ්බැහිවෙලා... සිහියෙන් ඉන්න වෙලාවක් තිබ්බෙම නෑ... ඒක නිසා මම තාත්ත එක්ක රංඩුකරගෙන ඇති හිසේ කෙස් ගානට... ඒත් තාත්ත නැති වුනා කියල කෝල් එක ආපු වෙලාවෙ.... මට වාහනේ ඩ්‍රයිව් කරගන්ත් බැරුව එහෙම්ම නවත්තල පැයගානක් යනකම් අඩපු විදිහ.. තාත්තගෙ මිනිය ගෙදර ගෙනල්ල පෙට්ටිය අරින වෙලාවෙදි දැනුන හැගීම.. මිනිය උස්සන්න පෙට්ටිය වහද්දි හිතට ආපු හැගීම.. චිතකෙට ගිනි තියන කොට.. ආයෙ තාත්තගෙ රූපෙවත් ආසවට දකින්න නෑ කියල හිතෙද්දි, චිතකෙ ගිනි ගන්න කොට තාත්ත අපිට අදරෙන් හිටපු හැටි... ඉල්ලන දේ ඉල්ලන පරක්කුවට අරන් දීපු හැටි...
මතක් වෙද්දි සහ... ඒත් එක්ක අනේ තාත්ගෙ අන්තිම කාලෙ මට ආදරෙන් වචනයක්වත් එයත් එක්ක කතා කරන්න බැරිවුනානෙ කියල හිතෙද්දි හිතට දැනුන හැගීම
..... වැඩක් නෑ කතාකරල... උබලත් කවදාකවතම දෙමාපියන්ට වැරදි කරන්න එපා ඒ ගොල්ලන්ගෙ මොන වැරද්ද තිබ්බත්.. ආදරෙන් බලාගනින්... මේ විදවිල්ල ලේසි නෑ බන්

මම නම් පට්ට බලු වෙඩක් කරා මගේ ෂොප් එකේ දී ... දවසක් තිබ්බ එක රුපියල් පන්සීයක් නැති දවසක් එදා හවස මම ෂොප් එක වහන්න ඔන්න මෙන්න තියල කෙල්ලෙක් ආව චිප් එකක් ගන්න 4 ජේබ් ... එදා බලනකොට චිප් ඉවර වෙලා මම කරේ පිච්චිච චිප් එකක් දාල දීල 4න් මෙමරියට සින්දු ටිකක් දාල දුන්න චිප් එක වැඩ වගේ පෙන්නන්න ... (එහෙම කරේ ඊලග සතියේ කොලබ ගියාම චිප් ගේනවා නේ එතකොට මාරු කරලා දෙන්න මේකිට) .
මෙකි චිප් එක අරන් මට මාරු සල්ලි ගොඩක් දුන්න 500 ට ... පස්සේ කිව්වා අපේ අම්ම ගෙවල් වල වැඩ කරනවා අද මගේ උපන්දිනේ අම්ම සල්ලි එකතු කරලා දුන්න චිප් එකක් ගන්න ,,,, මේ 4n එකත් වැඩ කරන ගෙකින් දුන්නේ සිග්නල් නැ ... සින්දු අහන්න විතරය කියල තියන් ඉන්නේ...
මට මම ගැන මර ලැජ්ජාවක් ආව බන් ,,, රැ එලි වෙනකන් බිව්වා දුකට ,,,,
පස්සේ හරියටම මාස 6ඉ ගියේ මම ඒ කිව බැන්ද ,,, ග්‍රෑන්ඩ් වෙඩින් එකක් අරන් .... දැන් ඖරුදු 2 කට කිට්ටුය් ... සිරාම සිද්දිය කිව්වේ ඒ කි වත් තාම දන්නේ නැ ඕක ....

1.Abortion
2.fake car insurance claim
3.fake mobile insurance claim

mama ekadawasak bas ekedi kellekuta jack ekak gahuwa bn.mama bus eken behela kadeta giya monawahari ganda.salli gewanda polime ididdi e kellath mata issarahin hitiya bn baby soap ganda salli madi wena nisa seeni gaththne nehe bn e kella. paw salli madi kiyala mudalali kiyaddi e kellage muna patta widihata wenas una bnpaw bn eya duppath ekkenek wenda athi
habai mn jack eka gahaddi nm deegena hitiya mama dakkka eyage yaluwath ekka hinawenawa bus ekedi.e unata mata patta upsaat

ගිය සතියෙ දවසක මං ගෙදර එද්දි මීයෙක් ඇවිත් ගෙදර සේරම වනසලා බං. හැම තැනම බෙටි දාලා. මට ගෙදර අස් කරලා එපා උනා බං. එදා රැම මට නිකන් සද්දයක් ඇවිත් නිකන් කුසියට ගිහින් බැලුවා. අම්මටසිරි ටොම්බ මීයා ඉන්නවා ඉන්නවා කියහන්කෝ. ගත්තා කොස්ස. දවල් ගේ අස් කරල මහන්සියටත් එක්ක මට මල පැනලා හිටියෙ. දුන්න කොස්සෙන් ශොට් එක. කොස්ස කැඩුනා. මීයා පැන්න කියපන්කො. ඒකා රිංග ගත්තා මගේ කාමරේට. මාත් පස්සෙන් පන්නලා කාමරේ දොර වැහුවා. මීය කොටු උනා. මේකා රිංගුවා අල්මරියේ යටට. මන් එක පැත්තකින් ශොපින් බෑග් එකක් සෙට් කරල අනිත් පැත්තෙන් එලෙව්වා මීයාට. මීයා කෙලින්ම බෑග් එක ඇතුලේ. බෑග් එක ගත්ත ගමන් ගැහුවා මචං පොලොවෙ.![]()
මීයා ඉවරයි බං. ඌ මරුනේ දගලලා බං. මගේ හිතේ තිබ්බ තරහට ඒම කලාට පස්සෙ මට මාරම අප්සට් බං.
![]()
![]()

අපි පහ වසරෙදි කොල්ලෙක් හිටියා ඌට වැඩ බෑ මච්න්...ඌ පන්තියේ අන්තිමයා....හෙනම දුප්පත් ඒ මදිවට...ඌට පොඩි මොන්ගල් සීන් එකකුත් තිබ්බද මන්ද...හැබැයි ඌ මගේ යාලුවා....ගෙවල් පැත්තේ...ඌ එක්ක කිසිම අවුලක් තිබ්බේ නෑ මට...
අපේ පන්තියේ කෙල්ලෙක් හිටියා මට පොඩි ක්‍රශ් එකක් තිබ්බා ඒකි ගැන...
මේකි දවසක් අඩි රූලක් ගෙනවා ඒකිගේ කවුද මන්ද රටින් ගෙනල්ලා, ඒකේ බන් එක එක පැත් හැරෙව්වාම රූප් වෙනස් වෙනවා...ඒ කාලේ හෙන ෆොරින් අයිටම් ඉතින් ඔව්වා....
මගේ අර මොන්ගල් යාලුව කලේ මචන් මේකි නැථි වෙලාව බලලා අර අඩි රූල් අරන් උගේ පුකේ ගහ ගත්තා...ගහගෙන දෙපාරක් තුන් පාරක් අතුල්ලලා ආයේ ඒකිගෙම බෑග් එකට දැම්මා....
මට මල පැන්න බන්..ඇයි බන් මම අර ආස කෙල්ලනේ....
මම කෙලින්ම ගිහින් ටීචර් ට කිව්ව සීන් එක ටීචර් *** , **** අඩි රූල පස්සේ ගහ ගත්ත කියලා...
අඩෝ ඒක අරකි දැනගෙන ඒකි අඩනවා හොටු පෙරාන්...පොඩි උන්නේ බන්...ටීචර් මච්න් මගේ යාලුවට නෙලුවා කිය්හන්කෝ වෙඇවැල කැඩෙනකන්...
ඔය වගේ දුප්පත්, වැඩ බැරි එකෙක්ට නේ බන් හැමෝම ගහන්න ට්‍රයි කරන්නේ....අරූටෑදා සම්බුව හම්බුනා හොඳට...
ඌ ආයේ මාත් එක්ක කතා කලේ නෑ,,,,
මම සිසිත්තවේ පාස් වෙලා ටවුමේ ඉස්කෝලට ආවා...
අරූ නම් ෆේල් ඉතින්....මම දැක්ක ලඟදි ටවුමේ රෙදි සේල් පෙට්ටි කඩයක් දාන් ඉන්නවා...හිනා එල ක්ත කලා...ඌට මතක නැතුව ඇථි දැන්....![]()