උබ කරල තියන....?

r runner

Member
May 12, 2015
2,396
781
0
යකෝ අැත්ත ප්‍රොපයිල්ස් නෙවෙයි උනත් ඒ වගේ දෙවල් කියන එක ටිකක් බැරෑරුම් යකූ
 
I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    3 වසරේ ඉන්නකොට මාමා කුකුලෙක් මරන්න බෙල්ල කපනකොට මම කුකුලව අල්ලාගෙන හිටියා. ඒ තමා මම දැනුවත්ව කරපු එකම සහ අන්තිම සත්ව ඝාතන අදටත් ඒ ගැන පසුතැවෙනවා.. :yes:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw
    මම අදටත් පට්ට විදිහට විදිවනව ඇත්තටම මැරි මරි උපදිනව මගෙ රත්තරං තාත්තගෙ අවසාන කාලෙදි එයාට ආදරෙන් ඉන්න බැරි උන එක ගැන... එයා නැතිවුනේ අරක්කු වලට ඇබ්බැහිවෙලා... සිහියෙන් ඉන්න වෙලාවක් තිබ්බෙම නෑ... ඒක නිසා මම තාත්ත එක්ක රංඩුකරගෙන ඇති හිසේ කෙස් ගානට... ඒත් තාත්ත නැති වුනා කියල කෝල් එක ආපු වෙලාවෙ.... මට වාහනේ ඩ්‍රයිව් කරගන්ත් බැරුව එහෙම්ම නවත්තල පැයගානක් යනකම් අඩපු විදිහ.. තාත්තගෙ මිනිය ගෙදර ගෙනල්ල පෙට්ටිය අරින වෙලාවෙදි දැනුන හැගීම.. මිනිය උස්සන්න පෙට්ටිය වහද්දි හිතට ආපු හැගීම.. චිතකෙට ගිනි තියන කොට.. ආයෙ තාත්තගෙ රූපෙවත් ආසවට දකින්න නෑ කියල හිතෙද්දි, චිතකෙ ගිනි ගන්න කොට තාත්ත අපිට අදරෙන් හිටපු හැටි... ඉල්ලන දේ ඉල්ලන පරක්කුවට අරන් දීපු හැටි...
    මතක් වෙද්දි සහ... ඒත් එක්ක අනේ තාත්ගෙ අන්තිම කාලෙ මට ආදරෙන් වචනයක්වත් එයත් එක්ක කතා කරන්න බැරිවුනානෙ කියල හිතෙද්දි හිතට දැනුන හැගීම
    ..... වැඩක් නෑ කතාකරල... උබලත් කවදාකවතම දෙමාපියන්ට වැරදි කරන්න එපා ඒ ගොල්ලන්ගෙ මොන වැරද්ද තිබ්බත්.. ආදරෙන් බලාගනින්... මේ විදවිල්ල ලේසි නෑ බන්

    mamath adatath widawanawa bn :sorry: :sorry: :sorry:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹට විශ්වාසයක් තියෙනවා නම් මම කරන දේ කරපන්. උඹ ලෝකෙට, සතෙකුට, ස්වභාවධර්මයට, විශේෂයෙන්ම මනුස්සයෙකුට හොඳක්, උදව්වක් උපකාරයක් (ක්‍රියාවෙන් හෝ වචනයෙන්) කරන වාරයක් වාරයක් පාසා තාත්තව මතක් කරලා පින් දීපන්. "මම මේ කල දේ යම් කිසි කුසලයක්, පිනක් ඇත්නම් ඒ සියල්ල මගේ තාත්තට අනුමෝදම් වේවා" කියල හිතපන්.
    ඉන්නකොට බැරි උනාට දැන්වත් කරන්න පුළුවන් දේ කරපන්. ඒ වගේම උඹෙන් වෙච්ච සියලුම වැරදි වලට සමාව වෙන්න කියල හිතල සමාව ගනින් තාත්තාගෙන්.

    උඹ වෙනත් ආගමක නම් මම ඔය කියපු දේට සමාන උඹේ version එකක් හදා ගනින්.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    මම අදටත් පට්ට විදිහට විදිවනව ඇත්තටම මැරි මරි උපදිනව මගෙ රත්තරං තාත්තගෙ අවසාන කාලෙදි එයාට ආදරෙන් ඉන්න බැරි උන එක ගැන... එයා නැතිවුනේ අරක්කු වලට ඇබ්බැහිවෙලා... සිහියෙන් ඉන්න වෙලාවක් තිබ්බෙම නෑ... ඒක නිසා මම තාත්ත එක්ක රංඩුකරගෙන ඇති හිසේ කෙස් ගානට... ඒත් තාත්ත නැති වුනා කියල කෝල් එක ආපු වෙලාවෙ.... මට වාහනේ ඩ්‍රයිව් කරගන්ත් බැරුව එහෙම්ම නවත්තල පැයගානක් යනකම් අඩපු විදිහ.. තාත්තගෙ මිනිය ගෙදර ගෙනල්ල පෙට්ටිය අරින වෙලාවෙදි දැනුන හැගීම.. මිනිය උස්සන්න පෙට්ටිය වහද්දි හිතට ආපු හැගීම.. චිතකෙට ගිනි තියන කොට.. ආයෙ තාත්තගෙ රූපෙවත් ආසවට දකින්න නෑ කියල හිතෙද්දි, චිතකෙ ගිනි ගන්න කොට තාත්ත අපිට අදරෙන් හිටපු හැටි... ඉල්ලන දේ ඉල්ලන පරක්කුවට අරන් දීපු හැටි...
    මතක් වෙද්දි සහ... ඒත් එක්ක අනේ තාත්ගෙ අන්තිම කාලෙ මට ආදරෙන් වචනයක්වත් එයත් එක්ක කතා කරන්න බැරිවුනානෙ කියල හිතෙද්දි හිතට දැනුන හැගීම
    ..... වැඩක් නෑ කතාකරල... උබලත් කවදාකවතම දෙමාපියන්ට වැරදි කරන්න එපා ඒ ගොල්ලන්ගෙ මොන වැරද්ද තිබ්බත්.. ආදරෙන් බලාගනින්... මේ විදවිල්ල ලේසි නෑ බන්
     
    • Like
    Reactions: jeffhardy

    Axen_Rangs

    Junior member
  • Aug 13, 2016
    178
    20
    18
    මට මතක බලුම වැඩේ මන් පොඩි කාලේ වෙරළු ගහක හිටපු දලබුවෝ සෙට් එකක්ගේ බූල් ටික පිච්චුව පට්ට බලු වැඩේ බන්
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,971
    17,605
    113
    Nowhere
    5දි අපේ පන්තියේ අහිංසක දුප්පත් එකෙක්ට ගැහුවා බැන්නා තල්ලු කරා.ඉස්කෝලේ එන එක එපාම කරා.7 වසරට යනකන්ම වගේ ඕක තිබුනා.උගේ තාත්තටත් බැන්නා.අපහාස කරා. උට එපාම කරා . පස්සේ අපි ශේප් උනා. සති 2කර කලින් උගේ තාත්තා නැති උනා. මළගෙදරට යන්න හිත දුන්නෙත් නෑ පරණ ඒවා මතක් වෙලා.කලකිරෙනවා :sorry:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මම නම් පට්ට බලු වෙඩක් කරා මගේ ෂොප් එකේ දී ... දවසක් තිබ්බ එක රුපියල් පන්සීයක් නැති දවසක් එදා හවස මම ෂොප් එක වහන්න ඔන්න මෙන්න තියල කෙල්ලෙක් ආව චිප් එකක් ගන්න 4 ජේබ් ... එදා බලනකොට චිප් ඉවර වෙලා මම කරේ පිච්චිච චිප් එකක් දාල දීල 4න් මෙමරියට සින්දු ටිකක් දාල දුන්න චිප් එක වැඩ වගේ පෙන්නන්න ... (එහෙම කරේ ඊලග සතියේ කොලබ ගියාම චිප් ගේනවා නේ එතකොට මාරු කරලා දෙන්න මේකිට) .
    මෙකි චිප් එක අරන් මට මාරු සල්ලි ගොඩක් දුන්න 500 ට ... පස්සේ කිව්වා අපේ අම්ම ගෙවල් වල වැඩ කරනවා අද මගේ උපන්දිනේ අම්ම සල්ලි එකතු කරලා දුන්න චිප් එකක් ගන්න ,,,, මේ 4n එකත් වැඩ කරන ගෙකින් දුන්නේ සිග්නල් නැ ... සින්දු අහන්න විතරය කියල තියන් ඉන්නේ...

    මට මම ගැන මර ලැජ්ජාවක් ආව බන් ,,, රැ එලි වෙනකන් බිව්වා දුකට ,,,,

    පස්සේ හරියටම මාස 6ඉ ගියේ මම ඒ කිව බැන්ද ,,, ග්රෑන්ඩ් වෙඩින් එකක් අරන් .... දැන් ඖරුදු 2 කට කිට්ටුය් ... සිරාම සිද්දිය කිව්වේ ඒ කි වත් තාම දන්නේ නැ ඕක ....
    :shocked::shocked::shocked::shocked::shocked:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    mama ekadawasak bas ekedi kellekuta jack ekak gahuwa bn.mama bus eken behela kadeta giya monawahari ganda.salli gewanda polime ididdi e kellath mata issarahin hitiya bn baby soap ganda salli madi wena nisa seeni gaththne nehe bn e kella. paw salli madi kiyala mudalali kiyaddi e kellage muna patta widihata wenas una bn :( paw bn eya duppath ekkenek wenda athi :( habai mn jack eka gahaddi nm deegena hitiya mama dakkka eyage yaluwath ekka hinawenawa bus ekedi.e unata mata patta upsaat

    අපෝ මෙතනදි නම් උබ පට්ටම චෑන්ස් එකක් මිස්ස් කොරන්...:growl:
    යකෝ එකිව වට පිටාවට නෝන්ඩි නැති වෙන්න ශේප් එකේ සීන් ටික අරන් දුන්නනම් උබට ඒකි එක්ක ලින්ගික සන්සර්ග්යක් කර ගන්න තිබ්බා...ඒකිත් ජැක් එක දුනා කියන්නේ මෝලනේ....යකෝ සන්සර්ග සීන් වලට දුප්පත් පෝසත් ජාති බේද කුල මල අදාල කර ගන්න එපා බන්....:dull:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ගිය සතියෙ දවසක මං ගෙදර එද්දි මීයෙක් ඇවිත් ගෙදර සේරම වනසලා බං. හැම තැනම බෙටි දාලා. මට ගෙදර අස් කරලා එපා උනා බං. එදා ‍රැම මට නිකන් සද්දයක් ඇවිත් නිකන් කුසියට ගිහින් බැලුවා. අම්මටසිරි ටොම්බ මීයා ඉන්නවා ඉන්නවා කියහන්කෝ. ගත්තා කොස්ස. දවල් ගේ අස් කරල මහන්සියටත් එක්ක මට මල පැනලා හිටියෙ. දුන්න කොස්සෙන් ශොට් එක. කොස්ස කැඩුනා. මීයා පැන්න කියපන්කො. ඒකා රිංග ගත්තා මගේ කාමරේට. මාත් පස්සෙන් පන්නලා කාමරේ දොර වැහුවා. මීය කො‍ටු උනා. මේකා රිංගුවා අල්මරියේ යටට. මන් එක පැත්තකින් ශොපින් බෑග් එකක් සෙට් කරල අනිත් පැත්තෙන් එලෙව්වා මීයාට. මීයා කෙලින්ම බෑග් එක ඇතුලේ. බෑග් එක ගත්ත ගමන් ගැහුවා මචං පොලොවෙ. :( :( මීයා ඉවරයි බං. ඌ මරුනේ දගලලා බං. මගේ හිතේ තිබ්බ තරහට ඒම කලාට පස්සෙ මට මාරම අප්සට් බං. :( :(

    :(:(:(
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අපි පහ වසරෙදි කොල්ලෙක් හිටියා ඌට වැඩ බෑ මච්න්...ඌ පන්තියේ අන්තිමයා....හෙනම දුප්පත් ඒ මදිවට...ඌට පොඩි මොන්ගල් සීන් එකකුත් තිබ්බද මන්ද...හැබැයි ඌ මගේ යාලුවා....ගෙවල් පැත්තේ...ඌ එක්ක කිසිම අවුලක් තිබ්බේ නෑ මට...:)

    අපේ පන්තියේ කෙල්ලෙක් හිටියා මට පොඩි ක්‍රශ් එකක් තිබ්බා ඒකි ගැන...:dull:
    මේකි දවසක් අඩි රූලක් ගෙනවා ඒකිගේ කවුද මන්ද රටින් ගෙනල්ලා, ඒකේ බන් එක එක පැත් හැරෙව්වාම රූප් වෙනස් වෙනවා...ඒ කාලේ හෙන ෆොරින් අයිටම් ඉතින් ඔව්වා....:shocked:

    මගේ අර මොන්ගල් යාලුව කලේ මචන් මේකි නැථි වෙලාව බලලා අර අඩි රූල් අරන් උගේ පුකේ ගහ ගත්තා...ගහගෙන දෙපාරක් තුන් පාරක් අතුල්ලලා ආයේ ඒකිගෙම බෑග් එකට දැම්මා....:frown:

    මට මල පැන්න බන්..ඇයි බන් මම අර ආස කෙල්ලනේ....:angry:
    මම කෙලින්ම ගිහින් ටීචර් ට කිව්ව සීන් එක ටීචර් *** , **** අඩි රූල පස්සේ ගහ ගත්ත කියලා...:dull:
    අඩෝ ඒක අරකි දැනගෙන ඒකි අඩනවා හොටු පෙරාන්...පොඩි උන්නේ බන්...ටීචර් මච්න් මගේ යාලුවට නෙලුවා කිය්හන්කෝ වෙඇවැල කැඩෙනකන්...:dull:

    ඔය වගේ දුප්පත්, වැඩ බැරි එකෙක්ට නේ බන් හැමෝම ගහන්න ට්‍රයි කරන්නේ....අරූටෑදා සම්බුව හම්බුනා හොඳට...:oo::dull:
    ඌ ආයේ මාත් එක්ක කතා කලේ නෑ,,,,:no:
    මම සිසිත්තවේ පාස් වෙලා ටවුමේ ඉස්කෝලට ආවා...:)
    අරූ නම් ෆේල් ඉතින්....මම දැක්ක ලඟදි ටවුමේ රෙදි සේල් පෙට්ටි කඩයක් දාන් ඉන්නවා...හිනා එල ක්ත කලා...ඌට මතක නැතුව ඇථි දැන්....:)
     
    thilanka1989

    Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    පොඩිකාලෙ කූණුගොඩක තිබුන පරණ ටිකට් පොතක් ගම වටේම ගිහින් විකුණල සල්ලි ටිකක් හොයාගත්ත. ඇන්ටි කෙනෙක්ට ඩේට් එක මාට්ටු වෙලා අම්මට කිව්වනෙ. :angry:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,971
    17,605
    113
    Nowhere
    අපි පහ වසරෙදි කොල්ලෙක් හිටියා ඌට වැඩ බෑ මච්න්...ඌ පන්තියේ අන්තිමයා....හෙනම දුප්පත් ඒ මදිවට...ඌට පොඩි මොන්ගල් සීන් එකකුත් තිබ්බද මන්ද...හැබැයි ඌ මගේ යාලුවා....ගෙවල් පැත්තේ...ඌ එක්ක කිසිම අවුලක් තිබ්බේ නෑ මට...:)

    අපේ පන්තියේ කෙල්ලෙක් හිටියා මට පොඩි ක්‍රශ් එකක් තිබ්බා ඒකි ගැන...:dull:
    මේකි දවසක් අඩි රූලක් ගෙනවා ඒකිගේ කවුද මන්ද රටින් ගෙනල්ලා, ඒකේ බන් එක එක පැත් හැරෙව්වාම රූප් වෙනස් වෙනවා...ඒ කාලේ හෙන ෆොරින් අයිටම් ඉතින් ඔව්වා....:shocked:

    මගේ අර මොන්ගල් යාලුව කලේ මචන් මේකි නැථි වෙලාව බලලා අර අඩි රූල් අරන් උගේ පුකේ ගහ ගත්තා...ගහගෙන දෙපාරක් තුන් පාරක් අතුල්ලලා ආයේ ඒකිගෙම බෑග් එකට දැම්මා....:frown:

    මට මල පැන්න බන්..ඇයි බන් මම අර ආස කෙල්ලනේ....:angry:
    මම කෙලින්ම ගිහින් ටීචර් ට කිව්ව සීන් එක ටීචර් *** , **** අඩි රූල පස්සේ ගහ ගත්ත කියලා...:dull:
    අඩෝ ඒක අරකි දැනගෙන ඒකි අඩනවා හොටු පෙරාන්...පොඩි උන්නේ බන්...ටීචර් මච්න් මගේ යාලුවට නෙලුවා කිය්හන්කෝ වෙඇවැල කැඩෙනකන්...:dull:

    ඔය වගේ දුප්පත්, වැඩ බැරි එකෙක්ට නේ බන් හැමෝම ගහන්න ට්‍රයි කරන්නේ....අරූටෑදා සම්බුව හම්බුනා හොඳට...:oo::dull:
    ඌ ආයේ මාත් එක්ක කතා කලේ නෑ,,,,:no:
    මම සිසිත්තවේ පාස් වෙලා ටවුමේ ඉස්කෝලට ආවා...:)
    අරූ නම් ෆේල් ඉතින්....මම දැක්ක ලඟදි ටවුමේ රෙදි සේල් පෙට්ටි කඩයක් දාන් ඉන්නවා...හිනා එල ක්ත කලා...ඌට මතක නැතුව ඇථි දැන්....:)

    කැරි වැඩ කරන්නෙපෞත්තෝ එකට ඉන්න උන්ට