උබ කිරියට සෙට් උන අවුරුද්ද?

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,258
    15,361
    113
    Nov 25, 2015
    rattaran ge vahana gana thibuna thread tika kiyavala acc eka haduve :P
    රත්තරන් අයියා මේ ටිකේම Dr Priya වටේ කැරකෙනවා දැක්කා. ලගදිම thread එකක් දායි වගේ. :love:
     
    • Like
    Reactions: NRTG

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ඉස්සෙල්ලම මම ජොයින් වෙනකොට බණ්ඩාරනායක උන්නැහැ තමයි අගමැති
    එ එකවුන්ට එක පාස්වඩ් නැති උන
    48 නිදහස් දිනේ දවසෙ උත්සවේ මතකද........??
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,018
    198,405
    113
    Colombo, Sri Lanka
    ඉස්සෙල්ලම මම ජොයින් වෙනකොට බණ්ඩාරනායක උන්නැහැ තමයි අගමැති
    එ එකවුන්ට එක පාස්වඩ් නැති උන
    මම එනකොට D. S. සේනානායක උන්නැහේ හිටියේ. ඒ පාස්වර්ඩ් එක ඇනලොග් එකක් හින්ද දැන් පාවිච්චි කරන්න බැහැ පස්සේ 2019 දී මේක හැදුවා :-)
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,959
    11,693
    113
    2013 thama ahamben set une mokak hari search karanna gihin. Thread bala bala indala comments danna bari nisa passe account ekak haduwa. E kale sahenna educational threads tibba meke. Mamath sahenna threads damma
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,630
    21,209
    113
    1998 වගේ අම්මෝ නියම කාලේ...සින්දු ඩවුන්ලෝඩ් කර ගන්න ආවේ... ඉරාජ් එහෙම පට්ට අක්ටිව්..ආතල් දෙනවා ඉතිං....

    ඇඩ්මින්ල ඩිනර් එහෙම දෙනවා පීසා එහෙම මාසෙකට සරයක්... ට්‍රිප් එක්කන් යනවා එයාලා ගානේ...

    කෙල්ලෝ එහෙම පට්ට අක්ටිව් හිටියේ....ෆක් එකට සෙට් උනා තුන් දෙනෙක් වගේ...එකෙක්ගේ ගෙදර ගියාම නංගි තුවාය ඇදන් සාලේ මැද්දෙන් ගියා වස නෝන්ඩි ඉතින්...
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    2007/2008 (oya kale thamai peek tibbe elakiriye)
    eone_white kiyala ekek hitiya e kale. Mal mama (ara vidusara eke inna dial ekage img eka wage avatar dala tibbe)

    e kale ban songs download karana eka thamai meke wennema.
    ekek dennek hitiya photo gahala dana, travel karala dana.

    E kale ekek hitiya today's hack sites kiyala nitarama update karana. unta ehema monawa unada danne na
    ------ Post added on May 27, 2024 at 1:25 PM

    https://elakiri.com/members/hacker.474/#latest-activity
    ------ Post added on May 27, 2024 at 1:26 PM
     
    • Like
    Reactions: NRTG

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ඉස්සරවෙලාමේ කිරියට ආවේ වැල ඩවුන්ලෝඩ් කරන්න. ඉස්සර මේක වැල සයිට් එකක්. පස්සෙ තමයි මහින්ද මහත්තය ආවට පස්සෙ ලංකාවේ වැල සයිට් තහනම් කරල කිරියට මියුසික් විඩියෝ දන්න පටන්ගත්තෙ. අපි ඉතින් මියුසික් වීඩ්යෝ දාපු මුල් කාලේ ඒවත් වැල කියල හිතන් ඩවුන්ලෝඩ් කර බෙදා හැරියා. මට මතකයි ඒ කාලේ @scurvy වෙබ් කැම් මොඩල් කෙනෙක් හැටියට බට් හෝල් එක පෙන්නනව කට්ටියට.