රත්තරන් අයියා මේ ටිකේම Dr Priya වටේ කැරකෙනවා දැක්කා. ලගදිම thread එකක් දායි වගේ.Nov 25, 2015
rattaran ge vahana gana thibuna thread tika kiyavala acc eka haduve![]()

48 නිදහස් දිනේ දවසෙ උත්සවේ මතකද........??ඉස්සෙල්ලම මම ජොයින් වෙනකොට බණ්ඩාරනායක උන්නැහැ තමයි අගමැති
එ එකවුන්ට එක පාස්වඩ් නැති උන
මම එනකොට D. S. සේනානායක උන්නැහේ හිටියේ. ඒ පාස්වර්ඩ් එක ඇනලොග් එකක් හින්ද දැන් පාවිච්චි කරන්න බැහැ පස්සේ 2019 දී මේක හැදුවාඉස්සෙල්ලම මම ජොයින් වෙනකොට බණ්ඩාරනායක උන්නැහැ තමයි අගමැති
එ එකවුන්ට එක පාස්වඩ් නැති උන