උබ කෙල්ලගේ කන්‍යාභාවය බලනවාද ? ( අවංක Thread )

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    හුකන එකට මාර වැදගත්කමක් දීලා තියෙන සමාජයක ඉන්න අපිට ලොකුම ප්‍රශ්නේ ගෑණිගේ පෙට්ටිය වෙන්න පුළුවන්. ඒත් නිකන් හිතලා බලපන් බැදලා අවුරුදු 10ක් ගියාට පස්සේ ඕකෙන් ඇති වැඩේ මොකක්ද? ඉස්සෙල්ලා හු*න්නනේ පෙට්ටිය නෙවේ ඒකි එක්ක ජිවිතේ ගෙනියන්න පුලුවන්ද බලපල්ලා. ඒකීගේ ඉවසීම, උත්සහවන්තකම, වැඩපල කරන්න තියෙන හැකියාව, ප්‍රශ්නයක් උනාම ඒවාට මුණ දෙන හැටි ඒවා බලපල්ලා. වටේ යන එක පෙට්ටියෙන් බලන්න පුලුවන්නම් ගිහින් බලපල්ලා තමන්ගේ දුවව ක්ලාස් දාලා දුවගේ වයසේ කොල්ලෙක් එක්ක රූම් යන අම්මලා ඉන්න රටක් මේක. ඕවගෙන් බහුතරය කන්යාවියෝ තමා බදිද්දී.:lol:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,048
    9,683
    113
    එක තැනක නෑ

    Words :love:
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346

    :yes::yes::yes::yes::yes:
     
    Darkrange

    Active member
  • Dec 7, 2020
    188
    115
    43
    Virginity law eka khmda lankawe? , kalin yaluwela inna kale pettiya kadala passe athariyoth girl ta neethimaya paththen sahanayak tida mukuth?
     
    • Haha
    Reactions: ndilshan1989

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    බලනවා. මොකද මම කඩලා නැත්තම් මටත් කැඩුනේ නැති එකක් ඕනි
    ඒකි දැනගන්න ඕනි සර්ජරි එකක් කරලා හරි හදාගෙන තියාගන්න
    ඕක සිතුවිල්ලක අවුලක්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    බඳිනකම් අපි දෙන්නම සෙක්ස් කරන්නෙ නෑ කියලා නැන්දම්මට පොරොන්දු වෙලා තියෙන්නෙ
     
    • Haha
    Reactions: Ryker and siri_ayya

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,254
    1
    101,097
    113
    34
    Kalutara
    කූගල පැත්තේ කෙල්ලෙක් හිටියා එෆ්බි එකෙන් ටෝක්ස් කරපු. කෝල් එහෙම ගත්තා. මම අහන්නෙත් නැතුව ඒකි දවසක් කිව්වා ඒකිගේ උපතින්ම අරක නෑ කියල. මම ඇහුවා කොහොමද දැනගත්තේ කියල. මොකක්ද ටෙස්ට් එකක් කරද්දී දැනගත්තළු. මම හ්ම්ම් කියල ශේප් වුනා. පස්සේ කතා කරන ඒකත් අඩුවුනා කොහොම හරි. ඒක මගෑරුනා.

    අවුරුදු දෙකකට විතර පස්සේ එෆ්බි එකේ ගෘප් එකක වැල වීඩියෝ එකක කියලා හිතන්න පුළුවන් විදිහේ ස්ක්‍රීන්ෂොට් එකක් දැක්කා. කෙල්ලෙක් ඇඳක් උඩ ඇඳුම් නැතුව ඉන්නවා. හොඳට දැකල පුරුදු මූණක්. පස්සේ මීටර් වුනා පටස් ගාලා අප්පට සිරි අරකිනේ කියල. ඒකිව මටත් කලින් ඉඳන් හොඳටම අඳුරන එකෙක්ට අර ස්ක්‍රීන්ෂොට් එක යවලා ඇහුවා අඩෝ මේ අරකිනේ කියල. ඌත් ඒකිටම ඒ ක යවලා අහලා මේ ඔයා නේද කියල. අරකි නෑමයි කියල. පස්සේ පිඉලි අරගෙන ඒකි කියල.

    ඔන්න ඔහොමයි පුතී ගෑනු.. බැඳලා හනිමූන් එක දවසේදී කඩද්දි කඩන්න දෙයක් නැතිවුනාම ඒකි කියයි උපතින්ම නෑ කියල. බැඳලා කාලෙකට පස්සේ අර වගේ වීඩියෝ එකක් රිලීස් වුනොත්, හම්මෝ හොදි ඕන නෑ.. :baffled: