කූගල පැත්තේ කෙල්ලෙක් හිටියා එෆ්බි එකෙන් ටෝක්ස් කරපු. කෝල් එහෙම ගත්තා. මම අහන්නෙත් නැතුව ඒකි දවසක් කිව්වා ඒකිගේ උපතින්ම අරක නෑ කියල. මම ඇහුවා කොහොමද දැනගත්තේ කියල. මොකක්ද ටෙස්ට් එකක් කරද්දී දැනගත්තළු. මම හ්ම්ම් කියල ශේප් වුනා. පස්සේ කතා කරන ඒකත් අඩුවුනා කොහොම හරි. ඒක මගෑරුනා.
අවුරුදු දෙකකට විතර පස්සේ එෆ්බි එකේ ගෘප් එකක වැල වීඩියෝ එකක කියලා හිතන්න පුළුවන් විදිහේ ස්ක්‍රීන්ෂොට් එකක් දැක්කා. කෙල්ලෙක් ඇඳක් උඩ ඇඳුම් නැතුව ඉන්නවා. හොඳට දැකල පුරුදු මූණක්. පස්සේ මීටර් වුනා පටස් ගාලා අප්පට සිරි අරකිනේ කියල. ඒකිව මටත් කලින් ඉඳන් හොඳටම අඳුරන එකෙක්ට අර ස්ක්‍රීන්ෂොට් එක යවලා ඇහුවා අඩෝ මේ අරකිනේ කියල. ඌත් ඒකිටම ඒ ක යවලා අහලා මේ ඔයා නේද කියල. අරකි නෑමයි කියල. පස්සේ පිඉලි අරගෙන ඒකි කියල.
ඔන්න ඔහොමයි පුතී ගෑනු.. බැඳලා හනිමූන් එක දවසේදී කඩද්දි කඩන්න දෙයක් නැතිවුනාම ඒකි කියයි උපතින්ම නෑ කියල. බැඳලා කාලෙකට පස්සේ අර වගේ වීඩියෝ එකක් රිලීස් වුනොත්, හම්මෝ හොදි ඕන නෑ..
