උබ කෙල්ලගේ කන්‍යාභාවය බලනවාද ? ( අවංක Thread )

King Buffalo

Member
Jan 6, 2014
411
43
0
මන් දැක්කා මේ දවස් ටිකේ කෙල්ලගේ කන්‍යාභාවය හොයලා thread දාලා තියනවා ..ගොඩක් කොල්ලොන්ට/කෙල්ලොන්ට තියන ගැටළුවක් තමයි බදින්න හොද කෙල්ලෙක්/කොල්ලෙක් හොයා ගන්නේ කොහොමද කියලා ...

හොද කෙල්ලෙක්/කොල්ලෙක් හොයා ගන්න එක අද කාලේ හැටියට ගොඩක් අමාරු දෙයක් කියලා ගොඩක් අය කියලා තියනවා...එත් ඇත්තටම එක අමාරු දෙයක් නෙවෙයි .....

ගොඩක් කොල්ලෝ/කෙල්ලෝ කරන්නේ කෙල්ලෙක්/කොල්ලෙක් කොහෙදි හරි හම්බුනාම පන්තියේදී , වැඩ කරන තැනදී වගේ ඉස්සලාම කරාන්නේ එ කෙල්ල ගැන මුකුත්ම හොයන්නේ නැතිව ආදරය කරන්න පටන් ගන්න එක ....පස්සේ අන්තිමට job එකත් නැති කරගෙන අද්යපනෙත් නැති කරගෙන නන්නත්තාර වෙලා කාලකන්නි වෙලා තමා නවතින්නේ ..ඉතා සුළු පිරිසක් තමා බැදලා ආතල් එකේ ඉන්නේ ..ගොඩක් අය බැන්දට පස්සේ තමා තේරුම් ගන්නේ මේ සම්බන්දෙ ගැලපෙන්නේ නැ කියලා ...ඊට පස්සේ සමහර අය වෙන් වෙනවා ...සමහර අය ඒවා ඉවසගෙන දරුවෝ නිසා එකට ජිවත් වෙනවා ....

කෙල්ලෝ කොල්ලෝ බේදයක් නැතිව කව්රුත් කැමතියි හොද family life එකක් ගත කරන්න .....හැබැයි එහෙම family life එකක් ගත කරන්න
හොද සහකාරියක් , සහකරුවෙක් ඕන වෙනවා ....එතකොට හොද සහකාරියක් , සහකරුවෙක් හොයා ගන්නේ කොහොමද ?

තමන් මුලින්ම කරන්න ඕන කෙල්ලෙක් නම් කොල්ලෙක්ව / කොල්ලෙක් නම් කෙල්ලෙක්ව කොහෙදි හරි හම්බුනාම පන්තියේදී , වැඩ කරන තැනදී වගේ ඉස්සලාම කරන්න ඕන යාලුවෙක් විදියට අදුරගන්න එක ඊට පස්සේ ඒ කෙනාගේ family background එක හොයලා බලන්න ඕන

ඒ කියනේ ඒ කෙනාගේ අම්ම තාත්තා ගැන සහෝදර සහෝදරියන් ගැන...ඒ අය මොනවගේ life style එක කොයි වගේද අයියලා අක්කලා ගිය ඉස්කෝලේ කෙල්ල හරි කොල්ල හරි ගිය ඉස්කෝලේ ඒ අයගේ education එක අම්මා තාත්ත උගත් වැදගත් කට්ටියද මොන වගේ අදහස් දරන කට්ටියද මොනවගේ පරතිපත්ති තියන අයද මොන වගේ අයද වැඩිපුර ඇසුරු කරන්නේ ආස දේවල් මොනවද වගේ දේවල් ...ඒ ටික හොදටම ඇති ...

ඒ වගේම වැදගත්ම දේ තමයි යාලුවෙක් විදියට එක්කෙනෙක් විතරක් අදුර ගන්න එපා ...කිහිප දෙනෙක් තමාගේ යාලුවෝ විදියට අදුර ගන්න ..
ඊට පස්සේ ඒ හැමෝගම family background එක හොදට හොයලා බලන්න...

ඊට පස්සේ තමන්ගේ family background එකත් එක්ක සංසන්දනය කරලා බලන්න ගැලපෙන්නේ නොගැලපෙන්නේ මොනවද කියලා ..ඊට පස්සේ හොද එකක් තොර ගන්න ...මේ දේවල් ටිකක් ඉක්මනින් කරන්න පරක්කු නොවී මොකද ඒ තෝර ගත්ත කෙනාට වෙන කෙනෙක් සෙට් වෙන්න කලින් තමන්ගේ කැමැත්ත කියන්න ඕන ....

ඒවගේම සමාජෙට පෙන්න පට්ට කොල්ලෙක් පට්ට කෙල්ලෙක් බදින්න ඕන කියන මානසික මට්ටමෙන් කෙනෙක්ව හොයා ගත්තොත් සොරිම තමා ...ඒ වගේම කරන job එකෙන් කෙල්ලෙක්/කොල්ලෙක් හොදද නරකද කියලා තීරණය කරන්න යන්නත් එපා...

ඒවගේම තමන්ගේ සමාජ පන්තිය මොකක්ද කියලා දැනගෙන තමාගේ සමාජ පන්තියේම කෙනෙක් හොයා ගන්න එකෙන් මේ වැඩේ තවත් ලේසි වෙනවා ...ඒ වගේම කෙල්ලෙක් උනත් කොල්ලෙක් උනත් හොද personality එකක් තියෙන්නත් ඕන ....

ඒ වගේම තවත් වැදගත්ම දෙයක් තමයි සමාජ පන්තිය තීරණය වෙන්නේ මුදල් වලින්
පමණක් නෙවෙයි අද්යපානයත් තමාගේ සමාජ පන්තිය තීරණය වෙන්න බලපානවා කියන එකත් මතක තියාගන්න ඕන ....​
 

Niko Boy

Well-known member
  • Nov 6, 2015
    1,973
    1,024
    113
    Sri Lanka
    මම නම් කොහොමත් බලනවා මචන්
    බැඳලා හනිමූන් යන්න කලින් යාළු වෙල දවසක් දෙකක් ගිහින් බලනවා
    නැත්තම් වෙඩින් ගත්ත සල්ලි අපරාදෙනෙ

    දැන් 4 දෙනෙක්ගෙ බැලුවා, 4 ගෙම තිබ්බා
    ඒත් අදහස් නොගැලපීම් නිසා අයින් උනා
    දැන් 5 වෙනි එක කරන්නේ
    :love:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    • Haha
    Reactions: Heshan Daminda

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    බලනවා හැබැයි එක ඔය පටලය නෙමේ එක තියෙන්නේ එයාගේ ගති පැවතුම් හා සිතුම් පැතුම් තුල
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    උකලා බැලුවේ :)

    යකෝ සීල් කැඩුවා නම් සල්ලි දීලා බඩුව ගනින්, දාලා එන්නේ නැතුව. දැන් උබ කරපු වැඩේ නිසා කොල්ලෝ 4 දෙනෙක්ට සෙකන්ඩ් හෑන්ඩ් බඩු නේ යූස් කරන්න වෙන්නේ.
     

    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    යකෝ සීල් කැඩුවා නම් සල්ලි දීලා බඩුව ගනින්, දාලා එන්නේ නැතුව. දැන් උබ කරපු වැඩේ නිසා කොල්ලෝ 4 දෙනෙක්ට සෙකන්ඩ් හෑන්ඩ් බඩු නේ යූස් කරන්න වෙන්නේ.
    මගේ වැරැද්ද විතරක් නෙමේ බන්
    උන් හතරම, දෙන්නගෙම වැරදි නිසා කතා කරලා අයින් උනේ
    දැන් නම් එක කෙල්ලෙක් බැඳලත් එක්ක
    මටත් සෙට් වෙනවා මඟ තොටදි
    මම කලින් ඇරපුවා මතක් කරලත් තියෙනවා

    :)
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඒකනේ බන්
    මුන් මොන ප්‍රශ්න අහනවද මන්දා
    :lol:

    මමත් කෙල්ලගෙන් ඕක ඇහුව... මට චෙක් කරන්න ඕනේ කියුවා.. එකී හා කියුවා... හැබැයි.. මගේ ජීවිතේ විනාස කරලා මාරු උනොත් බලාගන්නම් කියුවා... මම හා කියුවා... :sorry::sorry::sorry: සිකුවා... සුකලා ඔක්කොම ඉවරයි... පෙට්ටි කුඩු... ඊට පස්සේ හදහන් බැලුවේ... හුකනවා.. :(:( පොරොන්දම් 20න් 3යි... ගැලපෙන්නේ... එක වහලක් යට ඉන්න බෑ කියුවා මේ දෙන්නට... දැන් මට සිකිලා ඉන්නේ.. :dull::dull::dull:
     
    • Haha
    Reactions: aggregate

    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    මමත් කෙල්ලගෙන් ඕක ඇහුව... මට චෙක් කරන්න ඕනේ කියුවා.. එකී හා කියුවා... හැබැයි.. මගේ ජීවිතේ විනාස කරලා මාරු උනොත් බලාගන්නම් කියුවා... මම හා කියුවා... :sorry::sorry::sorry: සිකුවා... සුකලා ඔක්කොම ඉවරයි... පෙට්ටි කුඩු... ඊට පස්සේ හදහන් බැලුවේ... හුකනවා.. :(:( පොරොන්දම් 20න් 3යි... ගැලපෙන්නේ... එක වහලක් යට ඉන්න බෑ කියුවා මේ දෙන්නට... දැන් මට සිකිලා ඉන්නේ.. :dull::dull::dull:
    හඳහන් කේස් එක ඒකිට කියපන්
    උඹ වෙන කෑල්ලක් දා ගනින්
    :)
     

    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    ඒක තමා කල්පනා කලේ බන්...
    එකී පව් බන්.... :(:(
    පව් කියලා බැඳලා.... මඟුල කැඩුනොත් ඒකි තව පව්
    ඒක නිසා කෙල්ට තේරුම් කරලා අයින් වෙයන්
    ඒකි බඳින කල් උඹ බඳින් නැහැ කියපන්
    පස්සේ අයින් වෙලා මාසයක් 2ක් ඉඳලා වෙන කෙල්ලෙක් දා ගනින් බන්
    :)
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    පව් කියලා බැඳලා.... මඟුල කැඩුනොත් ඒකි තව පව්
    ඒක නිසා කෙල්ට තේරුම් කරලා අයින් වෙයන්
    ඒකි බඳින කල් උඹ බඳින් නැහැ කියපන්
    පස්සේ අයින් වෙලා මාසයක් 2ක් ඉඳලා වෙන කෙල්ලෙක් දා ගනින් බන්
    :)

    පෙට්ටිය???
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    බලනවා... :)
    "අවංක ආදරය වැටේ ගොස් ද පැමිණිය හැක....":rofl::rofl::rofl:
    උපුටා ගන්න ලද එකකි.
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඒක ඉතින් ශේප් කරපන්
    පෙට්ටිය කැඩිලා හොඳ උන් බැඳපු සෙට් එකක් මතක් කරපන්


    :(:( පව් බන්.. මන් එහෙම කෙල්ලෝ 2ක්ට කළා.. එත් මේකිට කරන්න හිතෙන්නේ නෑ.. මම බැන්නත් කට වහන් ඉන්නවා... මුකුත් කියන්න එන්නේ නෑ... පොද්ද බෑ ඇදෙනවා.. පව් බන්... :(:(:(:(
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ඔය පෙට්ටි කඩල මාරු වෙන එවුන්ටනන් කවද හරි පල දෙනව, උට නැතත් උගෙ දරුවන්ට හරි එහෙම වෙනව.. karma ;)
     

    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    :(:( පව් බන්.. මන් එහෙම කෙල්ලෝ 2ක්ට කළා.. එත් මේකිට කරන්න හිතෙන්නේ නෑ.. මම බැන්නත් කට වහන් ඉන්නවා... මුකුත් කියන්න එන්නේ නෑ... පොද්ද බෑ ඇදෙනවා.. පව් බන්... :(:(:(:(

    එක්කෝ උඹ ඕක බැන්දපන්
    බඳින්න බැරි නම් අත ඇරපන් වෙන එකෙක්ට හරි බඳින්න
    උඹ බඳින්නේ නැත්තම් ඕකිව තියන් ඉන්න එක අසාධාරණයි

    :)