ඔවු ලංකාවේ ගැනුන්ගෙන් 70% වගේ කන්‍යා පටලය උප්පත්තියෙන්ම පිහිටලා නැලු, පරීක්ෂණයකින් හොයාගෙන තියෙනවා![]()


අනිවාර්යෙන්ම බලනවා, යකෝ මම කොල්ලෙක් වෙලා වටේ යන්නේ නැතුව හිටියා නම්, ඇයි කෙල්ලට බැරි පොඩ්ඩක් පරිස්සම් වෙලා ඉන්න.
මගේ අත්දැකීම් අනුව නම් එක කපල් එකක් තව එකකට සමාන කරල කියන්න බැ බන් පිට යනවද නැද්ද කියල.
1. සමහර මිනිස්සු පෙන්දො වගේ, ගැනි දුවපිය කිව්වොත් දුවනවා. ඒ වගේ, ඒත් ඒ ගැනු එ මිනිහට විතරයි.
2. තවත් ඒ වගේම පවුලක් ගත්තොත් ගැනි වටේම අල්ලනවා මිනිහා කරබාගෙන ඉන්නවා.
3. තව පවුල් තියනව මිනිහා යකා වගේ ගැනිටත් ගහනවා ඒත් ගැනි පිට යන්නේ නැ මිනිහා මත්තෙම මැරෙනවා.
4. ඒ වගේම මිනිහා හරි දරුනු ගැනු ඉන්නවා, මිනිහට අම්බා බයයි, ඒත් රිස්ක් එක අරගෙන පිට යනවා.
5. මම දන්න සින්න් එකක් තිබ්බා ලොයර් කෙනෙක්ගේ ගැනියෙක් වැඩට ඉන්න කොලුවත් එක්ක සෙල්ලම, ලොයර් කාරයට මාට්ටු උනානම් දෙන්නම මරනවා. ඒත් ගැනිට කික් එක ඔනමයි. මරනවට බය උනත් කික් එක ලොකුයි.
ඒ වගේ ඉතින් ඒ ඒ ගැනිට මිනිහට හම්බවෙන පට්නර් අනුව පිට යන නොයන එක ලෙසි අමාරු වෙනවා..
මන්දා ඉතින් උබලට වෙනස් අත්දැකීම් ඇති.


උඹේ කතාව තරමක් දුරට හරි ඒත්. මෙහෙමයි උඹ ඒකිට කිසිම අඩුවක් නැතිව සැප දෙනවා නම් ඒ කෙල්ල කොහොමත් පිට යන්නේ නෑ, උඹ ගාව දැවතිලා ඉදි.


මගේ අත්දැකීම් අනුව නම් එක කපල් එකක් තව එකකට සමාන කරල කියන්න බැ බන් පිට යනවද නැද්ද කියල. සමහර මිනිස්සු පෙන්දො වගේ, ගැනි දුවපිය කිව්වොත් දුවනවා. ඒ වගේ, ඒත් ඒ ගැනු එ මිනිහට විතරයි. තවත් ඒ වගේම පවුලක් ගත්තොත් ගැනි වටේම අල්ලනවා මිනිහා කරබාගෙන ඉන්නවා. තව පවුල් තියනව මිනිහා යකා වගේ ගැනිටත් ගහනවා ඒත් ගැනි පිට යන්නේ නැ මිනිහා මත්තෙම මැරෙනවා. ඒ වගේම මිනිහා හරි දරුනු ගැනු ඉන්නවා, මිනිහට අම්බා බයයි, ඒත් රිස්ක් එක අරගෙන පිට යනවා. මම දන්න සින්න් එකක් තිබ්බා ලොයර් කෙනෙක්ගේ ගැනියෙක් වැඩට ඉන්න කොලුවත් එක්ක සෙල්ලම, ලොයර් කාරයට මාට්ටු උනානම් දෙන්නම මරනවා. ඒත් ගැනිට කික් එක ඔනමයි. මරනවට බය උනත් කික් එක ලොකුයි. ඒ වගේ ඉතින් ඒ ඒ ගැනිට මිනිහට හම්බවෙන පට්නර් අනුව පිට යන නොයන එක ලෙසි අමාරු වෙනවා..
මන්දා ඉතින් උබලට වෙනස් අත්දැකීම් ඇති.


මම නම් කොහොමත් බලනවා මචන්
බැඳලා හනිමූන් යන්න කලින් යාළු වෙල දවසක් දෙකක් ගිහින් බලනවා
නැත්තම් වෙඩින් ගත්ත සල්ලි අපරාදෙනෙ
දැන් 4 දෙනෙක්ගෙ බැලුවා, 4 ගෙම තිබ්බා
ඒත් අදහස් නොගැලපීම් නිසා අයින් උනා
දැන් 5 වෙනි එක කරන්නේ

1. සමහර කෙල්ලොන්ගේ කන්‍යාපටලය උප්පත්තියෙන්ම පිහිටන්නේ නෑ. සමහර උන්ගේ ඇදෙනසුලු හින්ද කැඩෙන්නේ නෑ. ඒක නිසා කන්‍යාභාවය හොයන එකෙන් ඒ වගේ කෙල්ලොන්ට ලොකු අසාධාරණයක් වෙනවා.
2. ගොඩක් කෙල්ලෝ ඉන්නවා කොල්ලෝ හතර පහ එක්ක නටන්න ඕනේ නැටුම් ඔක්කොම නටල කන්යාබවය විතරක් රැකගෙන ඉන්න එවුං. කන්‍යාභාවය හොයන කොල්ලෙක් "අනේ සඳුන් වතුරෙන් නාවපු කෙල්ලෙක්" කියල හිතාගෙන උන්ව කසාද බඳී කවදාහරි
3. කාලකන්නියෙක් අතින් රැවටිච්ච කෙල්ලෙක්, Rape වෙච්ච කෙල්ලෙක්, බදින්න කලින් කොල්ල මැරිච්ච කෙල්ලෙක්(සමහරවිට කලාතුරකින් වෙන්න පුළුවන්) වගේ කෙල්ලොත් අන්ත අසරණ වෙනවා.
4. කන්‍යාභාවය කඩාගත්ත එවුන්ට ඔපරේෂන් එකක් කරලා ආපහු ඒක හදාගන්න පුළුවන් දැන්. ලංකාවෙත් තියෙනවලු.
ඕවා ඔක්කොම බලපුවහම කන්‍යාභාවය බලන එක තේරුමක් නැති දෙයක් තමයි. ඒත් තමුන්ව පාලනය කරගෙන හිටපු කොල්ලෙක් ඒ වගේම කෙල්ලෙක් බලාපොරොත්තු වෙන එකේ වරදක් නෑ.
හැබැයි වටේම ඉන්න කෙල්ලොන්ගේ කන්‍යාභාවය නැති කරපු බඩු කාපර්ලත් අන්තිමට බඳින්න හොයන්නේ කොල්ලෙක් අතකවත් තියපු නැති එකෙක්උන් නම් ඉතින් අනේ මන්ද
මේකෙත් දවසට threads තුන හතරක් වැටෙනවා කෙල්ලත් එක්ක යන්න හොඳ rooms තියෙන තැන්, හොඳම box තියෙන ෆිල්ම් හෝල් ගැන අහල(ගොඩක් කොල්ලෝ ඉතින් තමුන්ගේ යාළුවොන්ගේ පප්‍රශ්න විසඳන්න තමයි threads දාන්නේ හැබැයි
![]()
)
වැරැද්ද තියෙන්නේ බඳින්න යන කෙල්ලගේ හැදියාව හොයන එකේ නෙවෙයි. කෙල්ලොන්ගේ හැදියාව මනින්න මිම්මක් විදියට කන්‍යාභාවය පාවිච්චි කරන එක![]()
අනිවාර්යෙන්ම බලනවා, යකෝ මම කොල්ලෙක් වෙලා වටේ යන්නේ නැතුව හිටියා නම්, ඇයි කෙල්ලට බැරි පොඩ්ඩක් පරිස්සම් වෙලා ඉන්න.