උබ කෙල්ලගේ කන්‍යාභාවය බලනවාද ? ( අවංක Thread )

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
:Dපිරිමි වගේ නෙමේ බං ගෑණු..කොහොමද බැන්දටත් පස්සේ කලින් සැප ගත්ත එකත් එක්ක සිල් බිදගත්තොත්..:rofl:

anna ethna thamai rpashne :lol: api samawa dei un eath karannema waradi bn rawatenna epa sirawata ganu kawadwath hadenne nah jiwtheta amathaka karaganna bari loku karadarayak karagannakn man eka dakalath thiyenwa widalath thiyenwa :yes:
 
samindi

Well-known member
  • Mar 20, 2007
    1,410
    1,580
    113
    Oceania
    මම ඉස්සර පරන පත්තරෙක දැක්කා වෛද්‍ය වරයෙක් දාලා තිබුනු විස්තරයක්,කියන්නෙ ඔික බලන්න ඔින දෙයක් නොවෙි කියලා,සියට 20, 40% ක් අතර ගානක කෙල්ලන්ට ඔික ස්භාවිකව පිහිටන්නෙත් නැලු,අනික ඔික ශරිරයේ තියන අනවශ්‍ය දෙයක්,ඉස්සර ඉදන්, හනමිටි අය ඔික ලොකුවට අල්ලන් හිටියට.අනික ඔික නිසා කි දෙනෙක්ගේ ජිවිත නමි විනාස වෙනවද.කෙල්ලො බයට දැන් ඉස්පිරිතාල වලට ගිහින් බලෙගෙන බොරැ කන්‍ය පටලයක් දාගන්නවත් එක්ක,ඉස්සර මෝඩ අමිමලා, ලේලිගේ අර මගුල නැති වුනාම ගෙට වද්ද ගන්නෙ නැහැ. අහල පහල අයට අඩ බෙර ගහලා කෙල්ල ව නැති කරනවා, දැන් දෙන්නා සතුට සතුටින් ඉන්නවා නමි දෙමාපියන්ට තෙරෙනවා.වැඩෙි හරි කියලා..අනික ඔික බැලුවා,බඩු හරි කිවිවට,බැන්දට පස්සෙත් වෙන එකෙක් එක්ක හිටියොත් තමා වැඩෙි එතකොට ඔිය මගුල බලන්න පුලුවන්ද?පිරිමින්ටත් එහෙමයි..පිරිමින්ගෙත් බදින්න කලින් අහවල් දෙ කොරලද කියලා බලන්න පුලුවන් විදියක් තියනවා, ඒක හැම මෝඩ ගැහැනියක්ම දන්නෙ නැහැ,පිරිමි කිපදෙනෙක් එක්ක අහවල් දේ කරලා,අසරන ගැනුන්ගේ අර පැල්ලම බලන එක නොවෙි වටින්නෙ,දෙන්නාගෙ ගතිගුන,අවබොධය,විස්වාසය,ආදරය තමා වැදගත්,අනෙක් දෙවල් වැඩක් නැහැ..ඇත්ත සිද්දියක්,දෙන්නෙක් බැන්දා කොල්ලා කෙල්ලගේ අරක නැහැ කියලා කෙල්ලව මාසෙන් අයින් කරලා, ඒ කෙල්ල අහිංසක නමි මොකද කරන්නෙ..තව මෙි වගේ සිද්දි අපේ වගේ හනමිටි අදහස් ආකල්ප හොද නැති ඇති රටක කොචිචර සිදද වෙනවද?කොචිචර මැරෙනවද? කොචිචර නන්නත්තාර යනවද,මම කියන්නෙ කෙල්ලගෙත් බලනවා නමි,පිරිමි වන අපෙත් පිරිසිදු කම ඔප්පු කරන්න ඇට අයිතිය තියනවා,දෙන්නම වෛද්‍යවරයෙක් ගාවට යන්න ඔිනෙ,එකට ඉන්න කලින්,,ඔිවා යල් පැන ගිය විකාර වැඩ මචන් ,ඔිවා නොවෙි බලන්න ඔිනේ ගතිගුනයි බලන්න ඔිනා,පිරිමියෙක් එක්ක ඉන්නවට අමතරව වෙනත් විවිධ හේතු නිසාත් කන්‍ය පටලය පිහිටන්නෙ නැහැ,කැඩෙන්නත් පුලුවන්.දැන් මෙි ලංකාවෙි ඔිවා බලන එක අඩුවෙිගෙන එනවා,ඉස්සරහාට එන්නෙ පිරිමි මොඩ හනමිට රැල නොවෙි,බුද්ධිමත්,නිදහස්ව හිතන අයයි.එ අය ඔිවා බලන්නෙ නැහැ,බැදලා ඔිවා බලලා කන්‍ය පටල ok වුනාට,කාලයක් එකට හිටපු දෙන්නා,රන්ඩු කරලා,අඩදබර කරගෙන,..etcපොලිසි,උසාවි, ඩිවොස් නොවි ඉන්නෙ නැහැනේ.කරන්න තියෙන්නෙ මොකද්ද? දෙන්නා එකිනෙකා අවබෝධ කරගෙන,තේරැමි අරගෙන,විශ්වාසය ඇතිකරගෙන,ඉවසිමෙන්,දුක සැප බෙදාගෙන,ආදරයෙන් මැරෙනකමි ,එකට සතුටින් ඉන්න එකයි වැදගත්...මම කියන්නෙ නැහැ ඔික බලන්න එපා කියලා,ඒත් වැඩක් නැහැ, තිබුනත් නැතත් හිත හදාගෙන,කෙල්ලගේ ගතිගුන බලලා,කෙල්ල මට ආදරෙනමි මම කෙල්ලට ආදරෙනමි මට එ ඇති..ඔිවා බැලුවා කියලා පිරිමි විතරක් පිරිසිදු කියලා කියන්න බැනේ,අහවල් දේ දැන් නමි දෙගොල්ලොම කරලා,පුරැදු වෙලා බදින්නෙ..දැන් කාවවත් විස්වාස කරන්නන බැහැ...මොනවා කරගන්නවද කියලා දෙවියෝ තමා දන්නෙ..affairs තිබුනා කියලා ඒවා ගනන් අරන් වැඩක් නැහැ,එක්කෙකේ නොවෙි 15 විතර ආසරය කරලා,හොදම කෙනා අදුරගෙන බදින එකයි ඇත්තෙ,පෙටිටිය මතු පිටින් විතරක් බලලා හරියන්නෙ නැහැ,පෙටිටිය ඇතුලේ බඩු ටික හොදද බලපන්..හදවත,ගතිගුන,එන්ජින් එක.. හොද අලුත් වහනයක් ගන්නවා වගේ තමයි,හොදම ගැනියෙක් බදින එක..(ගතිගුන නැති)පස්සෙ ලෙඩ,කැඩෙන්න බලනවා.එකිව බැදලා ඉවරවෙලා එකිගේ පෙටිටිය නැහැ කියලා දොස් කියන පිරිමින්ට යන්න වෙනම අපායක් හදාගන්න වෙයි,කුනුගොඩවල් අවුස්සන තරමට අවට ගද ගහනවා..කුනු ටික සුද්ද කරලා,හැදිලා,සුවද පතුරලා,ලස්සනට ජිවත් වෙන්න උත්සහ කරන එකයි හපන් කම,බු ගොඩෙි ම ඉන්නැතුව..එහෙම ජිවත් වෙන්න බැරිනමි එකිව අයින් කලාට කමක් නැහැ.. etc:yes:

    මම සිද්ධාර්ථ කෙනෙක් නිසා මචං යශෝධරාවක් හොයනවා, ඇයි අවුල්ද ?
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,639
    529
    113
    ලන්ඩන් වත්ත
    මේ සීන් එකත් හරියට වාහනයක් ගන්නව වගෙ තමයි බලන් යද්දි. කෙල්ලො හරියට වාහන වගෙ. කොල්ලො තමයි ඕනර්ස්ල. අවුරුදු 16/17 වගෙ නම් කෙල්ලෙක් හරියට අලුත් ස්පෝර්ට් කාර් එකක් වගෙ.ෆස්ට් ඕනර් හොදට පට්ට ගහල හොද කිලොමීටර්ස් ගානක් වාහනේට දාල අලුත් මොඩල් එකක් ආවම කලින් එක විකුනල දානව. සමහර ඕනස්ලට එහෙම කරන්නත් කාර් 3ක් 4 ක් තියෙනව. සෙකන්ඩ් හැන්ඩ් කාර් එක ගන්න එකා පෙරුම්පුරල ආසවට හරි ඇන්දිල හරි අර වගෙ යූස්ඩ් ස්පෝට් කාර් එකක් ගන්නව. සමහර විට දැන් වාහනෙ අතින් අත මාරුවෙලා ගොඩක් පාරක්. එතකොට සැහෙන්නෙ එන්ජිම ගෙවෙලා, බොඩි කන්ඩිශන අලය්න්මන්ට් අවුට් ගිහින් ඉවරයි.කැලි පාස්සල කතන්දර ගොඩයි. අරුත් වාහනෙ ගත්තට මොකද උට වාහනෙ පදිනවට වඩා රෙපයා කොස්ට් එක වැඩියි. ඩ්‍ර්යිවින් ප්ලෙශර් අඩුයි. ඒත් අනෙ තව වාහනයක් නැති එවුන් කොච්චර ඉන්නවද කියල හිතල කොහොමින් කොහොමින් හරි රොද හතර කැරකෙන නිසා අර වාහනේම පැදගෙන ඉන්නව. ඉදල හිටල කාර් එකේ කලින් ඕනර්ස්ල වාහනේ පාරෙ යනව දැක්කම අනිත් එවුන්ටත් කියනව අනිත් එවුනුත් දන්නව කලින් ඔය වාහනෙන් දාපු වැඩ කිඩ එහෙම.
    ඔය අතරෙ වාහනෙ ගත්තට මොකද වැඩිය පදින්නෙ නැති සර්විස් කරල ගරාජ් එක ඇතුලෙම තියන වාහනත් නැතුවම නෙවෙයි. හරියට නිකන් ඊලඟට වාහනේ ගන්න එකාට පදින්න ෆස්ට් ඕනර් වාහනේ තියන් ඉන්නව වගෙ. යාලුවෙලා ඉන්නකාලෙ අතින් වත් අල්ලන්නෙ නැතුව ඉන්න කෙල්ලෙ වගෙ.
    ෆස්ට ඕනර්ම මාර්කට් එකෙන් ගත්ත දවසෙ ඉදලම යුස් කරන හොදට මේන්ටේන් කරන, අතින් අත ගියත් ලාස්ට් ඕනර් වැඩ කරු නිසා කලින් පැදපු එවුට වඩා හොදට රයිඩ් එක එන්ජෝයි කරන වාහන වගේම ෆැක්ට්‍රී ෆෝල්ට්ස් වගේ ලේඩ නිසා ෆස්ට් ඕන්ර් ගෙ ඉදල වාහනේ ගන්න ගන්න හැම එකාටම කෙල වෙන වාහනත් නැතුවම නෙමෙයි.
    මොන වාහනේ ප්දින්නත් වාහනේ ගන්න , මේන්ටේන් කරන්න, තමන් ඕන විදියට පර්ෆෝර්මන්ස් අප්ග්‍රේඩ් කරන්න මොඩිෆයි කරන්න, මේක හරිනැ වෙන එකක් ගන්නව කියල හිතුනොත් වැනි වැනි ඉන්නෙ නැතිව වෙන එකකට යැම වගෙ කරුනු ඕනර්/ ඩ්‍ර්යිවර් මත රදා පවතිනව.
     
    qwert90

    Member
    Oct 15, 2015
    117
    5
    0
    aniwa balanawa.aththa seen eka kiwwoth samawa denawa natnam eelaga dawasema hukapu ekath ekkama yanna kiyanawa.
     
    deepwater

    Well-known member
  • Aug 14, 2015
    862
    506
    93
    මේ සීන් එකත් හරියට වාහනයක් ගන්නව වගෙ තමයි බලන් යද්දි. කෙල්ලො හරියට වාහන වගෙ. කොල්ලො තමයි ඕනර්ස්ල. අවුරුදු 16/17 වගෙ නම් කෙල්ලෙක් හරියට අලුත් ස්පෝර්ට් කාර් එකක් වගෙ.ෆස්ට් ඕනර් හොදට පට්ට ගහල හොද කිලොමීටර්ස් ගානක් වාහනේට දාල අලුත් මොඩල් එකක් ආවම කලින් එක විකුනල දානව. සමහර ඕනස්ලට එහෙම කරන්නත් කාර් 3ක් 4 ක් තියෙනව. සෙකන්ඩ් හැන්ඩ් කාර් එක ගන්න එකා පෙරුම්පුරල ආසවට හරි ඇන්දිල හරි අර වගෙ යූස්ඩ් ස්පෝට් කාර් එකක් ගන්නව. සමහර විට දැන් වාහනෙ අතින් අත මාරුවෙලා ගොඩක් පාරක්. එතකොට සැහෙන්නෙ එන්ජිම ගෙවෙලා, බොඩි කන්ඩිශන අලය්න්මන්ට් අවුට් ගිහින් ඉවරයි.කැලි පාස්සල කතන්දර ගොඩයි. අරුත් වාහනෙ ගත්තට මොකද උට වාහනෙ පදිනවට වඩා රෙපයා කොස්ට් එක වැඩියි. ඩ්‍ර්යිවින් ප්ලෙශර් අඩුයි. ඒත් අනෙ තව වාහනයක් නැති එවුන් කොච්චර ඉන්නවද කියල හිතල කොහොමින් කොහොමින් හරි රොද හතර කැරකෙන නිසා අර වාහනේම පැදගෙන ඉන්නව. ඉදල හිටල කාර් එකේ කලින් ඕනර්ස්ල වාහනේ පාරෙ යනව දැක්කම අනිත් එවුන්ටත් කියනව අනිත් එවුනුත් දන්නව කලින් ඔය වාහනෙන් දාපු වැඩ කිඩ එහෙම.
    ඔය අතරෙ වාහනෙ ගත්තට මොකද වැඩිය පදින්නෙ නැති සර්විස් කරල ගරාජ් එක ඇතුලෙම තියන වාහනත් නැතුවම නෙවෙයි. හරියට නිකන් ඊලඟට වාහනේ ගන්න එකාට පදින්න ෆස්ට් ඕනර් වාහනේ තියන් ඉන්නව වගෙ. යාලුවෙලා ඉන්නකාලෙ අතින් වත් අල්ලන්නෙ නැතුව ඉන්න කෙල්ලෙ වගෙ.
    ෆස්ට ඕනර්ම මාර්කට් එකෙන් ගත්ත දවසෙ ඉදලම යුස් කරන හොදට මේන්ටේන් කරන, අතින් අත ගියත් ලාස්ට් ඕනර් වැඩ කරු නිසා කලින් පැදපු එවුට වඩා හොදට රයිඩ් එක එන්ජෝයි කරන වාහන වගේම ෆැක්ට්‍රී ෆෝල්ට්ස් වගේ ලේඩ නිසා ෆස්ට් ඕන්ර් ගෙ ඉදල වාහනේ ගන්න ගන්න හැම එකාටම කෙල වෙන වාහනත් නැතුවම නෙමෙයි.
    මොන වාහනේ ප්දින්නත් වාහනේ ගන්න , මේන්ටේන් කරන්න, තමන් ඕන විදියට පර්ෆෝර්මන්ස් අප්ග්‍රේඩ් කරන්න මොඩිෆයි කරන්න, මේක හරිනැ වෙන එකක් ගන්නව කියල හිතුනොත් වැනි වැනි ඉන්නෙ නැතිව වෙන එකකට යැම වගෙ කරුනු ඕනර්/ ඩ්‍ර්යිවර් මත රදා පවතිනව.

    Patta:D:D
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737

    :cool:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    උබට පෙට්ටිය ඕන නැත්නම් උබ පෙට්ටිය නැති කෙල්ලෙක්ව බැදපන්, :yes: උබව කවුරුත් නවත්වලා නෑ නේ බන්. අපි වටේ ගිය කොල්ලෝ නෙවෙයි, ඉතින් අපිට ඕනෙත් ඒ වගේම කෙල්ලෙක් තමයි.

    ඉතින් කොචිචර එකක්ද,මොකද්ද අවුල මචෝ,එක ඔයාගේ වැඩක්, කැමැත්තක්,මමත් වටෙි යන එකෙක් නෙවෙි,සුභ පතනවා දැන් කාලේ වටෙි නොගිය පිරිසිදු පෙටිටිය චරිතවත් කෙල්ලෙක් ලැබෙන්න කියලා.එතකං ඔයා වටෙි දුවන්නෙ නැතුව පිරිසිදුවට නියම එල කොල්ලා වගේ ඉන්න එක ගැන මට ගොඩක් සතුටුයි...කෙල්ලගෙන් ඇහැවිවෙි නැත්තමි මමවත් උබවත් දන්නවද බදින්න කලින් කෙල්ලට පෙටිටි තියනවද නැදද කියලා,නැත්තමි බදින්න කලින් එකට ඉදල බලන්නද..:no:පෙටිටිය නැත්තමි ඔයා මොකද්ද කරන්නෙ? පෙටටිය තිබුනොත් හොදයි ඉතින්..:confused:.:eek:.
     
    Last edited:

    හොද ගැහනියක් බදින එක,හොද වහනයක් ගන්නවා වගේ වැඩක් තමයි..:yes:
     
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මම ජොබි කරන ගමන්,ඉගනගන්න එකේක්..සමාජයත් ආසරය කරනවා,හොද නරක..ලෝකේ කැරකෙන හැටිත් දන්නවා..තාම මම කෙල්ලෙක්ගේ අතින් අලලාත් නැහැ,බදිනකං වටෙි යන්නෙ නැතුව,සවයං වින්දනයවත් කරන්නෙ නැතුව අගෙට ඉන්නවා,මම ගෙදර සිල් ගන්න ධාර්මික ,පාඩුවෙි ජිවත්වන කොල්ලෙක්..මම දන්නෙ නැහැ මම ඉස්සරහට බදින කෙල්ල මොන නාඩගමක් නටලාද එයිද,හොදම එකක් වෙයිද කියලා,පෙටිටිය බලන එක නොබලන එක කාගෙ කාගෙත් වැඩක්,දැන් කාලේ පෙටිටිය බලන,නොබලන හැමොටම කියන්නෙ, රට වටෙි නොගිය ,හොද 'චරිතවත්,චාමි,තැන්පත්,සරල,ගුන යහපත් කෙල්ලක් ලැබෙන්න කියලා මම ප්‍රර්තනා කරනවා..!:yes:

    තව එකක්,බදින්න කලින් විස්වාසයක් නැත්තමි කෙල්ලගේ පෙටිටිය ඇත්තදැයි බැලිමට ලගම රෝහලක ගහින් වෛදවරයකු ලවා පරික්ෂා කොට බලන්න,නැත්තමි උබලම අහවල් තැනට ඇහැක් දාලා බලන්න.බැන්දට පස්සේ එකිට දොස් කියන්න යන්න එපා,මුහුන ගලක අතුල්ලගන්න..:baffled:

    Best luck..
    :):cool::):cool:
     
    Last edited:

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    Seal kedichcha Fanta bothalayakwath thopi gannawada. hebei methana kiyana un dei baka toks, oya koi kawruth idul kema kanna kemathi neneh
     
    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    Seal kedichcha Fanta bothalayakwath thopi gannawada. hebei methana kiyana un dei baka toks, oya koi kawruth idul kema kanna kemathi neneh
    මෙතන නම් ගොඩක් ආස ඉඳුල් කෑම කන්න මචන්
    සීල් කැඩිච්ච ෆැන්ටා එකෙන් මුදලාලි පුක කැසුවත් අවුලක් වෙන එකක් නැහැ
    එක අතකින් අපි සතුටු වෙන්න ඕන මුන් මෙහෙම හිතන එක ගැන
    7.gif
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,639
    529
    113
    ලන්ඩන් වත්ත
    මම ජොබි කරන ගමන්,ඉගනගන්න එකේක්..සමාජයත් ආසරය කරනවා,හොද නරක..ලෝකේ කැරකෙන හැටිත් දන්නවා..තාම මම කෙල්ලෙක්ගේ අතින් අලලාත් නැහැ,බදිනකං වටෙි යන්නෙ නැතුව,සවයං වින්දනයවත් කරන්නෙ නැතුව අගෙට ඉන්නවා,මම ගෙදර සිල් ගන්න ධාර්මික ,පාඩුවෙි ජිවත්වන කොල්ලෙක්..මම දන්නෙ නැහැ මම ඉස්සරහට බදින කෙල්ල මොන නාඩගමක් නටලාද එයිද,හොදම එකක් වෙයිද කියලා,පෙටිටිය බලන එක නොබලන එක කාගෙ කාගෙත් වැඩක්,දැන් කාලේ පෙටිටිය බලන,නොබලන හැමොටම කියන්නෙ, රට වටෙි නොගිය ,හොද 'චරිතවත්,චාමි,තැන්පත්,සරල,ගුන යහපත් කෙල්ලක් ලැබෙන්න කියලා මම ප්‍රර්තනා කරනවා..!:yes:

    තව එකක්,බදින්න කලින් විස්වාසයක් නැත්තමි කෙල්ලගේ පෙටිටිය ඇත්තදැයි බැලිමට ලගම රෝහලක ගහින් වෛදවරයකු ලවා පරික්ෂා කොට බලන්න,නැත්තමි උබලම අහවල් තැනට ඇහැක් දාලා බලන්න.බැන්දට පස්සේ එකිට දොස් කියන්න යන්න එපා,මුහුන ගලක අතුල්ලගන්න..:baffled:

    Best luck..
    :):cool::):cool:
    :eek: නිකමට වගෙ උඹෙ වයස කියපන්කො. උඹ හිතන්නෙ බදින්න හොද වයස එහෙම් කීය කියලද
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඉතින් කොචිචර එකක්ද,මොකද්ද අවුල මචෝ,එක ඔයාගේ වැඩක්, කැමැත්තක්,මමත් වටෙි යන එකෙක් නෙවෙි,සුභ පතනවා දැන් කාලේ වටෙි නොගිය පිරිසිදු පෙටිටිය චරිතවත් කෙල්ලෙක් ලැබෙන්න කියලා.එතකං ඔයා වටෙි දුවන්නෙ නැතුව පිරිසිදුවට නියම එල කොල්ලා වගේ ඉන්න එක ගැන මට ගොඩක් සතුටුයි...කෙල්ලගෙන් ඇහැවිවෙි නැත්තමි මමවත් උබවත් දන්නවද බදින්න කලින් කෙල්ලට පෙටිටි තියනවද නැදද කියලා,නැත්තමි බදින්න කලින් එකට ඉදල බලන්නද..:no:පෙටිටිය නැත්තමි ඔයා මොකද්ද කරන්නෙ? පෙටටිය තිබුනොත් හොදයි ඉතින්..:confused:.:eek:.

    පෙට්ටිය කියන එක මචන් කෙල්ලෙක්ගේ තිබිය යුතු එක් ලක්ෂණයක් විතරයි කියලයි මම හිතන්නේ, ඊට අමතර ලෙස හොද හැදියාව, උගත් කම, බුද්ධිමත් කම, තේරුම් ගැනිමේ හැකියාව, ආදරය කිරිම, පක්ෂපාතිකම, ගරු කිරිම, තමන්ගේ යුතුකම් ටික හරියට කිරිම, ලස්සන, සෞඛ්‍යයවත්ව වීම වගේ ඒවාත් ගොඩක් වැදගත්. මුලදි දැනගත්තොත් කෙල්ලගේ චරිතේ හරි නෑ කියලා එහෙනම් දාගන්න යන්නේ නෑ, නමුත් පස්සේ දැනගත්තොත් ,වර්තමානේ හොද නම් අතීතේ මොකක් උනත් (පහළ කියලා තියෙනවා හැරෙන්න) දාලා යන්නේ නෑ. උබට පුලුවන්ද බන් අවුරුදු 2,3 ලව් කරපු කෙල්ලෙක්ව එකපාරටම පෙට්ටියක් නිසා විසි කරන්න? මට නම් අවංකවම බෑ. නමුත් කෙල්ල ඉස්සර පට්ට බඩුවක් නම්/කෙල්ලට සමාජ ලෙඩ තියෙනවා නම් (HIV) වගේ එහෙනම් දාලා යනවා හැරෙන්න වෙන දෙයක් කරන්න බෑනේ මචන්. පට්ට බඩු බැන්දම වෙන්නේ පාරේ යන්නත් බැරි වෙන එකයි.
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මම ජොබි කරන ගමන්,ඉගනගන්න එකේක්..සමාජයත් ආසරය කරනවා,හොද නරක..ලෝකේ කැරකෙන හැටිත් දන්නවා..තාම මම කෙල්ලෙක්ගේ අතින් අලලාත් නැහැ,බදිනකං වටෙි යන්නෙ නැතුව,සවයං වින්දනයවත් කරන්නෙ නැතුව අගෙට ඉන්නවා,මම ගෙදර සිල් ගන්න ධාර්මික ,පාඩුවෙි ජිවත්වන කොල්ලෙක්..මම දන්නෙ නැහැ මම ඉස්සරහට බදින කෙල්ල මොන නාඩගමක් නටලාද එයිද,හොදම එකක් වෙයිද කියලා,පෙටිටිය බලන එක නොබලන එක කාගෙ කාගෙත් වැඩක්,දැන් කාලේ පෙටිටිය බලන,නොබලන හැමොටම කියන්නෙ, රට වටෙි නොගිය ,හොද 'චරිතවත්,චාමි,තැන්පත්,සරල,ගුන යහපත් කෙල්ලක් ලැබෙන්න කියලා මම ප්‍රර්තනා කරනවා..!:yes:

    තව එකක්,බදින්න කලින් විස්වාසයක් නැත්තමි කෙල්ලගේ පෙටිටිය ඇත්තදැයි බැලිමට ලගම රෝහලක ගහින් වෛදවරයකු ලවා පරික්ෂා කොට බලන්න,නැත්තමි උබලම අහවල් තැනට ඇහැක් දාලා බලන්න.බැන්දට පස්සේ එකිට දොස් කියන්න යන්න එපා,මුහුන ගලක අතුල්ලගන්න..:baffled:

    Best luck..
    :):cool::):cool:

    උඹ මේක කිව්වේ ඇත්තටමද? ඇත්තටමනම් උඹ පුදුම self-control එකක් තියෙන පොරක්! :shocked::shocked::shocked:
     
    • Like
    Reactions: awjas2621
    Aug 11, 2015
    394
    40
    0
    බලනවා බලනවා, කසාදයක් බඳිනකන් ඕක පරිස්සම් කරගන්න තරම් ඉවසීමක් නැත්තන් ඉතින් තව මොනවද!!!

    thopilata iwaseemak thiyenawada? ane thopi kellekge danissen udata dakala nathuwa athi.. anika thopi booru harakne.. kellongen wadi hariyakata oka naa yakoo.. ethakota swabaawikawama nathi ekiyak nan ekige charithe oken balanna puluwanda?
     
    Aug 11, 2015
    394
    40
    0
    යකෝ බම්ප් දාන්නේ උත්තරේ කියන්න බැරිද ?

    පුද්ගලිකව මම අනිවාර්යෙන් බලනවා .

    මොකද මම දන්නවා එහම එක පාරක් හරි ඉදලා තියනවා නම් ආයේ හිසේ කෙස් ගානට ඒ කෙල්ල ඒ උන එකත් එක්ක හු*වා ගෙන තියනවා .
    කිසිම සිද්ධියක් එක පාරින් නවතින්නේ නැහැ .
    අනිවා ආයේ ආයේ ඔය දේ කරනවා .
    ඉතිං කෙල්ල ඊට පස්සේ පොලු වල රස දැනගන්නවා .
    බදින්න ඉස්සෙල්ල වෙන එකෙක්ට කියල ඇරගනිපු එකක් බදිනවා කියන්නේ අනිවා ඒකි උබටත් හොරෙන් තව එකෙක්ට කියල ඇරගන්න තියන අවස්ථාව 99 % යි .
    මොකද උන් දන්නවා පොලු වල රස හොඳට .

    අනික අවංකව මෝල් අමාරුව නැතිව ආදරේ කරා නම් කවදාවත් කඩා ගන්න යන්නේ නැහැ නේ .
    කිස් එකක් දීලා නැවතුනාට ආදරේ කරද්දී ඕවා කරනවා නම් ඒක නෙමේ ආදරය .

    ethakota tho owa kelloth ekka nokara hitapu ekekda? ube ammatath ehema ekak thibunada danne naa ne? thaththagen ahala balahan.. naththan ubage amma wenna eyaa sudusu naane ne?