මේ සීන් එකත් හරියට වාහනයක් ගන්නව වගෙ තමයි බලන් යද්දි. කෙල්ලො හරියට වාහන වගෙ. කොල්ලො තමයි ඕනර්ස්ල. අවුරුදු 16/17 වගෙ නම් කෙල්ලෙක් හරියට අලුත් ස්පෝර්ට් කාර් එකක් වගෙ.ෆස්ට් ඕනර් හොදට පට්ට ගහල හොද කිලොමීටර්ස් ගානක් වාහනේට දාල අලුත් මොඩල් එකක් ආවම කලින් එක විකුනල දානව. සමහර ඕනස්ලට එහෙම කරන්නත් කාර් 3ක් 4 ක් තියෙනව. සෙකන්ඩ් හැන්ඩ් කාර් එක ගන්න එකා පෙරුම්පුරල ආසවට හරි ඇන්දිල හරි අර වගෙ යූස්ඩ් ස්පෝට් කාර් එකක් ගන්නව. සමහර විට දැන් වාහනෙ අතින් අත මාරුවෙලා ගොඩක් පාරක්. එතකොට සැහෙන්නෙ එන්ජිම ගෙවෙලා, බොඩි කන්ඩිශන අලය්න්මන්ට් අවුට් ගිහින් ඉවරයි.කැලි පාස්සල කතන්දර ගොඩයි. අරුත් වාහනෙ ගත්තට මොකද උට වාහනෙ පදිනවට වඩා රෙපයා කොස්ට් එක වැඩියි. ඩ්ර්යිවින් ප්ලෙශර් අඩුයි. ඒත් අනෙ තව වාහනයක් නැති එවුන් කොච්චර ඉන්නවද කියල හිතල කොහොමින් කොහොමින් හරි රොද හතර කැරකෙන නිසා අර වාහනේම පැදගෙන ඉන්නව. ඉදල හිටල කාර් එකේ කලින් ඕනර්ස්ල වාහනේ පාරෙ යනව දැක්කම අනිත් එවුන්ටත් කියනව අනිත් එවුනුත් දන්නව කලින් ඔය වාහනෙන් දාපු වැඩ කිඩ එහෙම.
ඔය අතරෙ වාහනෙ ගත්තට මොකද වැඩිය පදින්නෙ නැති සර්විස් කරල ගරාජ් එක ඇතුලෙම තියන වාහනත් නැතුවම නෙවෙයි. හරියට නිකන් ඊලඟට වාහනේ ගන්න එකාට පදින්න ෆස්ට් ඕනර් වාහනේ තියන් ඉන්නව වගෙ. යාලුවෙලා ඉන්නකාලෙ අතින් වත් අල්ලන්නෙ නැතුව ඉන්න කෙල්ලෙ වගෙ.
ෆස්ට ඕනර්ම මාර්කට් එකෙන් ගත්ත දවසෙ ඉදලම යුස් කරන හොදට මේන්ටේන් කරන, අතින් අත ගියත් ලාස්ට් ඕනර් වැඩ කරු නිසා කලින් පැදපු එවුට වඩා හොදට රයිඩ් එක එන්ජෝයි කරන වාහන වගේම ෆැක්ට්‍රී ෆෝල්ට්ස් වගේ ලේඩ නිසා ෆස්ට් ඕන්ර් ගෙ ඉදල වාහනේ ගන්න ගන්න හැම එකාටම කෙල වෙන වාහනත් නැතුවම නෙමෙයි.
මොන වාහනේ ප්දින්නත් වාහනේ ගන්න , මේන්ටේන් කරන්න, තමන් ඕන විදියට පර්ෆෝර්මන්ස් අප්ග්‍රේඩ් කරන්න මොඩිෆයි කරන්න, මේක හරිනැ වෙන එකක් ගන්නව කියල හිතුනොත් වැනි වැනි ඉන්නෙ නැතිව වෙන එකකට යැම වගෙ කරුනු ඕනර්/ ඩ්ර්යිවර් මත රදා පවතිනව.