බැසිල්ට පුලුවන් කියලා අපිත් හිතන් හිටියෙ. බලන් ගියාම බැසිල්ටත් බෑ.. හැබෑට නකමු මොනාද ඒ බැසිල් තටම තටම කියන්න ට්‍රයි කරන්නෙඅනුරයියට බෑ ඕයි..![]()
ටිකක් රිදිලා නේදජෙප්පොන්ට දුන්නොත් ඔය පේනවනේ ඔච්චර තමා.රාජපක්ෂලට බැණ බැණ ඉඳියි අවුරුදු 5ම.දැනටත් කරන්නේ ඵච්චරයි නේ.![]()

හරි හරි ජෙප්පන්ට බෑ. එයාට විතරයි පුලුවන්. හැබැයි o/l a/l පාස් වෙලා තමන්ගෙ විශේට අදාල උපාධියක් අරන් එන්නෝනෙ. ඔට්ටුද 
අනුරට ඉංග්‍රීසි පුළුවන් ද?බැසිල්ට පුලුවන් කියලා අපිත් හිතන් හිටියෙ. බලන් ගියාම බැසිල්ටත් බෑ.. හැබෑට නකමු මොනාද ඒ බැසිල් තටම තටම කියන්න ට්‍රයි කරන්නෙ
ටිකක් රිදිලා නේද
එයාට බනිද්දි ඔයා රිද්දගන්න එපා අනේ.හරි හරි ජෙප්පන්ට බෑ. එයාට විතරයි පුලුවන්. හැබැයි o/l a/l පාස් වෙලා තමන්ගෙ විශේට අදාල උපාධියක් අරන් එන්නෝනෙ. ඔට්ටුද
![]()
දන්නෑ. උඹ අහල බලපන්කො. බැසිල්ට නං බෑ කියල දන්නව. මිනිහ o/l වත් පාස් නෑ කියල දන්නව.අනුරට ඉංග්‍රීසි පුළුවන් ද?
2/3කුත් තියාගෙන ඇයි බං මිනීමරුවන්ව ආරස්සා කොරන්නෙ. බයයිද?ජෙප්පොන්ට උපාධි නම් තියෙනව අපි දැනුවත්ව මිනී මරන්න.
------ Post added on Feb 18, 2022 at 9:59 AM
ඒවට මුල් වුන තොපේ මහ ජෙප්පව නම් UNP ඵකෙන් පණ පිටින්ම පුච්චල දැම්මනේ...අනික නම් ඉන්නව පච හල හල තාම..උෟ ඉතිං හිටියත් මළා වගේ තමා..දන්නෑ. උඹ අහල බලපන්කො. බැසිල්ට නං බෑ කියල දන්නව. මිනිහ o/l වත් පාස් නෑ කියල දන්නව.
2/3කුත් තියාගෙන ඇයි බං මිනීමරුවන්ව ආරස්සා කොරන්නෙ. බයයිද?
විමල් වගේ අනිත් මිනීමරු ජෙප්පො ටික රෙද්ද අස්සෙ දාගත්තනෙ නේද?ඒවට මුල් වුන තොපේ මහ ජෙප්පව නම් UNP ඵකෙන් පණ පිටින්ම පුච්චල දැම්මනේ...අනික නම් ඉන්නව පච හල හල තාම..උෟ ඉතිං හිටියත් මළා වගේ තමා..![]()




Umba owa karanna hithaddi..sawukye inna docs la strike karanawa.. wada wadi ..karanna bah kiyala...ඔක්කොටම ඉස්සෙල්ල රටේ උන්ට කිරිබත් හ්දල දෙනව කන්න.. මොකද කිරියේ හරි මේවගේ දෙයක් කතාවෙන්න.. කෙල වෙලා කියල තේරිලා හින්ද.. කෙල වුන එකම තම ගොඩ යන්න පාර
..එක කිරිබත් කාල සමරන්න ඕන
1. රුපියලට කෘතිමව පාලනය කරන එක නවත්තනව..(බඩු ගනන් ගියාට කරන්න දෙයක් නෑ )
2. අනවශ්‍ය රජයේ වියදම අවම කරනව..
* ඇමතිලට වාහන නෑ
*ආරක්ශකයො නෑ.. එක ලේකම් කෙනයි..
තවත් ඒව...
3. රජයට අයත් අඇමති වාහන ජාතයන්තර වෙන්දේසි වල විකුනනව..
4. රජයට අයත් වාහන වැඩි ඒව විකුනනව.. තියන ඒව රෙපෙයාර් කරන්ව
3 කෙටි කාලීනව ආදායම් නැති රජයේ ප්‍රොජෙට් ඔක්කම පාර්ක් කරන්ව
4,හොඳ ප්‍රොපෝසල් එකක් දාල ලොකු ණයක් ගන්නව
5. පොර ටික අනික් අමුද්‍රවය ගෙන්නලා ආහාර සුරක්ශිත තාවය ඇති කරන්ව
6. එක්ස්පොර්ට් කරන්න පුලුවන් ලේසියෙන්ම හොඳ තත්වෙකට ගේන්න පුලුවන් බ්ස්නස් පටන් ගන්නව උදා: තේ කුරුඬු
7. ආයෝජන ගෙන්න ගන්නව වැඩිපුර..ඒවට අදාල නීතිය සාදාරනත්වය රට තුල හදල දෙන්න කියල ලොක්කට කියනව
8.
9. වැඩිපුර සන්සරනය වෙන මුදල් මහබැන්කුව යටතට ගන්නව..
10. ස්වාදීන ආයතන ස්වාදීන කරන්න උත්සාහ කරන්ව
11ගොඩක් ආයොජන තාක්ශනික පැත්ත වැඩි ඒව ගෙන්න ගන්නව.. ඉදිරියට එම බාණ්ඩ අපිට හදල වෙලඳපොලක් ගන්න
12වරාය ලාබ ලබන්න තත්වයට දියනු කරන්ව
13.රට විරුවන්ට සල්ලි එවන්න කියන්ව.. තවකලිකව.. වුර්තීය මට්ටමේ අය රට යවනව වැඩිපුර $$$ ඒව පරිස්සමට වියදම් කරනව, සංචිත හදන්ව හා ණය ගෙවනව
14.තව අනන්තවත් කරන්න දේවල් තියනව...
දැන් තියන ලෙඩේට තිත්ත බෙත් හැමෝටම බොන්න වෙනන.. දුක් විදින්න වෙයි ටික කලයල්ක් කරන්න දෙයක් නෑ
කොහොමත් රටේ මිනිස්සු වැඩ කරන්න නැතිව රටක් දියනු කරන්න බෑ.
Onna ube Assignment ekata uththara :![]()

