උබ මුදල් ඇමති නම් මොකද කරන්නෙ ?

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    අනුරයියට බෑ ඕයි..🤭🤭
    බැසිල්ට පුලුවන් කියලා අපිත් හිතන් හිටියෙ. බලන් ගියාම බැසිල්ටත් බෑ.. හැබෑට නකමු මොනාද ඒ බැසිල් තටම තටම කියන්න ට්‍රයි කරන්නෙ
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මුලින්ම කරන්නේ රාජ්‍ය ආදායම වෑඩි කරගන්නවා, දූෂණයට තිත තියනවා. රාජ්ය ආදායම වෑඩි කරගන්න වෙන්නේ බදු වෙනස් කිරීම වගේම බදු නොගෙවා කට්ටි පනින ටියුෂන් ගුරාලා, දොස්තරලා වගේ අයටත් ශොට් එක දෙනවා..
    පුලුවන් තරම් රාජ්‍ය ආයතන වල වෑඩ අන්තර්ජාලය හරහා කරගන්න හදලා සේවකයෝ අයින් කරනවා..
    පාඩු ලබන රාජ්ය ආයතන බහුතරය ප්‍රයිවට් කරනවා..සියලුම ගණුදෙනුවල විනිවිද භාවය ඈති කරනවා.. ඉන්ශුවරන්ස් ක්‍රමයක් හරහා රජයේ රෝහල් වලත් මුදල් ගෙවලා බෙහෙත් ගන්න සලස්සනවා, ආදායම එක්ක පහසුකම් වෑඩි කරන්න පුලුවන් වෙයි.
    කෑම්පස් වල කෝසස් ඔක්කොම වෙනස් කරවනවා. රෑකියා අරමුණු කරගත්තු ඒවාට ඉහල බදවා ගෑනීම් සහා මෙලෝ රහක් නෑති කෝස් පුලුවන් තරම් අඩු කරනවා.පිටරට රෑකියා වලට යොමු කලහම නිකන්ම විදේශ විනිමය එනවා
     

    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93


    තියෙන ලොකුම ප්‍රශ්නය විසදගෙන, ඉතුරු ටික බලනවා. විසදුම් ගේන එක එහෙයියලාට නැතුව, අත්දකීම් සහ දැනුම තියෙන අයට භාර දෙන එක තමයි ඒ ඉතුරු ටිකේ උඩින්ම තියෙන්නේ.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ජෙප්පොන්ට දුන්නොත් ඔය පේනවනේ ඔච්චර තමා.රාජපක්ෂලට බැණ බැණ ඉඳියි අවුරුදු 5ම.දැනටත් කරන්නේ ඵච්චරයි නේ.🤭🤭
    ටිකක් රිදිලා නේද :lol:

    එයාට බනිද්දි ඔයා රිද්දගන්න එපා අනේ. :rofl: හරි හරි ජෙප්පන්ට බෑ. එයාට විතරයි පුලුවන්. හැබැයි o/l a/l පාස් වෙලා තමන්ගෙ විශේට අදාල උපාධියක් අරන් එන්නෝනෙ. ඔට්ටුද :rofl:
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    බැසිල්ට පුලුවන් කියලා අපිත් හිතන් හිටියෙ. බලන් ගියාම බැසිල්ටත් බෑ.. හැබෑට නකමු මොනාද ඒ බැසිල් තටම තටම කියන්න ට්‍රයි කරන්නෙ
    අනුරට ඉංග්‍රීසි පුළුවන් ද?

    ටිකක් රිදිලා නේද :lol:

    එයාට බනිද්දි ඔයා රිද්දගන්න එපා අනේ. :rofl: හරි හරි ජෙප්පන්ට බෑ. එයාට විතරයි පුලුවන්. හැබැයි o/l a/l පාස් වෙලා තමන්ගෙ විශේට අදාල උපාධියක් අරන් එන්නෝනෙ. ඔට්ටුද :rofl:

    ජෙප්පොන්ට උපාධි නම් තියෙනව අපි දැනුවත්ව මිනී මරන්න.🤭🤭
    ------ Post added on Feb 18, 2022 at 9:59 AM
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අනුරට ඉංග්‍රීසි පුළුවන් ද?

    දන්නෑ. උඹ අහල බලපන්කො. බැසිල්ට නං බෑ කියල දන්නව. මිනිහ o/l වත් පාස් නෑ කියල දන්නව.
    ජෙප්පොන්ට උපාධි නම් තියෙනව අපි දැනුවත්ව මිනී මරන්න.🤭🤭
    ------ Post added on Feb 18, 2022 at 9:59 AM
    2/3කුත් තියාගෙන ඇයි බං මිනීමරුවන්ව ආරස්සා කොරන්නෙ. බයයිද?
     
    • Like
    Reactions: mayadmax

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    දන්නෑ. උඹ අහල බලපන්කො. බැසිල්ට නං බෑ කියල දන්නව. මිනිහ o/l වත් පාස් නෑ කියල දන්නව.

    2/3කුත් තියාගෙන ඇයි බං මිනීමරුවන්ව ආරස්සා කොරන්නෙ. බයයිද?
    ඒවට මුල් වුන තොපේ මහ ජෙප්පව නම් UNP ඵකෙන් පණ පිටින්ම පුච්චල දැම්මනේ...අනික නම් ඉන්නව පච හල හල තාම..උෟ ඉතිං හිටියත් මළා වගේ තමා..🤭🤭
     
    • Haha
    Reactions: erozan

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඒවට මුල් වුන තොපේ මහ ජෙප්පව නම් UNP ඵකෙන් පණ පිටින්ම පුච්චල දැම්මනේ...අනික නම් ඉන්නව පච හල හල තාම..උෟ ඉතිං හිටියත් මළා වගේ තමා..🤭🤭
    විමල් වගේ අනිත් මිනීමරු ජෙප්පො ටික රෙද්ද අස්සෙ දාගත්තනෙ නේද? :rofl:
    අන්තිමට මහ ජෙප්පගෙ පුතාවත් රෙද්ද අස්සෙ දාගත්ත. දැන් තව ටිකදවසකින් පොහොට්ටු විප්ලවේ කොරාම හරි :lol::lol::lol:
     
    • Haha
    Reactions: Cypress

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,209
    2
    10,807
    113
    Home Sweet Home

    උබ මුදල් ඇමති නම් මොකද කරන්නෙ ?​


    now it is too late .. nothing to do , the feel the breeze and .... ;)
     
    • Like
    Reactions: NRTG

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,546
    6,029
    113
    ඔක්කොටම ඉස්සෙල්ල රටේ උන්ට කිරිබත් හ්දල දෙනව කන්න.. මොකද කිරියේ හරි මේවගේ දෙයක් කතාවෙන්න.. කෙල වෙලා කියල තේරිලා හින්ද.. කෙල වුන එකම තම ගොඩ යන්න පාර
    ..එක කිරිබත් කාල සමරන්න ඕන

    1. රුපියලට කෘතිමව පාලනය කරන එක නවත්තනව..(බඩු ගනන් ගියාට කරන්න දෙයක් නෑ )
    2. අනවශ්ය රජයේ වියදම අවම කරනව..
    * ඇමතිලට වාහන නෑ
    *ආරක්ශකයො නෑ.. එක ලේකම් කෙනයි..
    තවත් ඒව...
    3. රජයට අයත් අඇමති වාහන ජාතයන්තර වෙන්දේසි වල විකුනනව..
    4. රජයට අයත් වාහන වැඩි ඒව විකුනනව.. තියන ඒව රෙපෙයාර් කරන්ව
    3 කෙටි කාලීනව ආදායම් නැති රජයේ ප්‍රොජෙට් ඔක්කම පාර්ක් කරන්ව
    4,හොඳ ප්‍රොපෝසල් එකක් දාල ලොකු ණයක් ගන්නව
    5. පොර ටික අනික් අමුද්‍රව‍ය ගෙන්නලා ආහාර සුරක්ශිත තාවය ඇති කරන්ව
    6. එක්ස්පොර්ට් කරන්න පුලුවන් ලේසියෙන්ම හොඳ තත්වෙකට ගේන්න පුලුවන් බ්ස්නස් පටන් ගන්නව උදා: තේ කුරුඬු
    7. ආයෝජන ගෙන්න ගන්නව වැඩිපුර..ඒවට අදාල නීතිය සාදාරනත්වය රට තුල හදල දෙන්න කියල ලොක්කට කියනව
    8.
    9. වැඩිපුර සන්සරනය වෙන මුදල් මහබැන්කුව යටතට ගන්නව..
    10. ස්වාදීන ආයතන ස්වාදීන කරන්න උත්සාහ කරන්ව
    11ගොඩක් ආයොජන තාක්ශනික පැත්ත වැඩි ඒව ගෙන්න ගන්නව.. ඉදිරියට එම බාණ්ඩ අපිට හදල වෙලඳපොලක් ගන්න
    12වරාය ලාබ ලබන්න තත්වයට දියනු කරන්ව
    13.රට විරුවන්ට සල්ලි එවන්න කියන්ව.. තවකලිකව.. වුර්තීය මට්ටමේ අය රට යවනව වැඩිපුර $$$ ඒව පරිස්සමට වියදම් කරනව, සංචිත හදන්ව හා ණය ගෙවනව
    14.තව අනන්තවත් කරන්න දේවල් තියනව...

    දැන් තියන ලෙඩේට තිත්ත බෙත් හැමෝටම බොන්න වෙනන.. දුක් විදින්න වෙයි ටික කලයල්ක් කරන්න දෙයක් නෑ
    කොහොමත් රටේ මිනිස්සු වැඩ කරන්න නැතිව රටක් දියනු කරන්න බෑ.

    Onna ube Assignment ekata uththara ::P:angry:
    Umba owa karanna hithaddi..sawukye inna docs la strike karanawa.. wada wadi ..karanna bah kiyala...

    Thawa wipakshe set kara gena.. traffic thiyana welawak bala la athal ekata strike karanawa ...

    Hithunoth mandale engineers la set karala.. transformers kadala danawa..

    Ethakota umbata oya kiyana wada tika lesiyen karanna puluwanda .

    Mey rate rajya seeaya sampoorna hadanne nathuwa..jeewitheta goda yanna bah.. apey rate hama huththama nikan denna gihin..hika wela thiyenne ... Doc la nurse la.. teachers la ahinsaka minissunwa billata thiyala thama goda yanne..unta permit eka nathi unama..maranneth ahinsaka minissunwai..

    Ithin ey system eka hadanna ona..eka nathuwa mey rata goda danna bah..... Kochchara umba lokkek unath palleha team eka support karanne nathnam mona gemak wath gahanna bah .

    Thaniyama gemak gahanawa nam.puluwan..ekko 50 ekka gahanawa nam eth puluwan..rajya sewaya kiyanne laksha ganaka minissu..eka eka ge adahas wenas .. hithapan un serama hariyata wada kara nam mey rata ada kothanada..

    Dena wadey karanneth nah..eth deemana arawa mewa ona..

    Hariyata apey rata wage..adayamak nah..nayata aran athal gannawa.. awasane naya gewalath nah..salli walata karapu dekuth na
    ------ Post added on Feb 18, 2022 at 10:20 AM
     

    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    sahanadhara nawaththanawa. (aththyawashyma minisu tika filter karala ganna ona awashyama aya)

    bisnas karaynta wadipura sahana denawa. E kiuwe pinata denawa newe.🙂

    a minisunta sahana poliyata mudal, balapthra arawata mewata rajaya paththen sahana hadala denwa
     
    • Like
    Reactions: NRTG

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Economy ගැන ඉගෙන ගත්තෙ o/l පන්තියට විතරයි. මහලොකුදැනුමක් නෑ ඒ ගැන.
    1)අලුතින් ගහපු over 2bn turn over තියෙන උන්ට ගහපු 25% ටැක්ස් එක අයින් කරනවා.
    උන්ගෙ business expand කරන්න රජය වශයෙන් උපරිම සහයෝගය දෙනවා.
    2) tourism වලට thailand වගේ රටවල් වලින් ආදර්ශ ඇරන් ඒ කර්මාන්තෙ ඉන්න උන්ට උපරිම උදව් දෙනවා.
    3)රාජ්‍ය අංශයට බඳවා ගැනීම් හැකිතාක් අඩු කරනවා.
     
    • Like
    Reactions: NRTG and Rankira

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    එක බිම් අගලක් නැති වෙන්න රටේ ඉතුරු ටිකත් විකුණලා ආයෝජනය කරා කියනවා (සෙලන්දිවා). බයියෝ එතකොට රචනා ලියල මට හොද කියයි නේ ?

    governance කරන්න හොද ස්ට්‍රොන්ග් උනිට් එකක් හදල එකෙන් ෆ්‍රේම්වර්ක් එකක් හදවල. පුද්ගලික අංශයට දෙන්න පුළුවන් හැම සේවාවක් ම දිල දානවා (ශ්‍රීලන්කන්, දුම්රිය, සිටීබී ....)
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    If I am the Finance Minister what I would do at the current situation is cost cutting;

    1- First thing I will do is remove all government offices which are under rent and find new buildings in government owned places
    2 - Halt new recruitment for Army Navy and Airforce for 6 months
    3 - Allow only to use helicopters in disaster and emergency situation ( that means Helicopter travel is banned)
    4 - Stop military foreign exercises and buying new weapons
    5 - Collect all the details of government owned luxury vehicle (Benz Prado Audi BMW ) and sell them for dollars
    6 - I will ban government servants to use state vehicles for private activities
    7 - Limit recruitment in Government Sector
    8 - Ban all state functions
    9 - Will digitalise most government ministries, so we can cut down on printing cost
    10 - Will encourage WFH for public and government sectors
    11 - Will shutdown Parliament canteen ( Too much of food gets wasted every year )
    12 - No free electricity, water for MPs and other government staffs.
    13 - No 5,000
    14 - I will limit the money printing
    15 - Stop funding for unnecessary ministries

    After doing all these, there will be a significant amount of money saved. With that money I would establish friendly corporation with countries like Vietnam and import essential food items in bulk for 6 months ( Rice, Dhal, etc).

    Then I will free float the dollar. giving 240 for every dollar sent here. Business mafia cant take advantage because I will distribute the imported rice and other essential items under Sathosa for a very good competitive price until the dollar rate gets stabled.

    So now we have more dollar reserve and slowly the country will get stable.

    I know nothing of this will happen, but I still dont like my motherland going down like this. lets hope we elect well educated people in the next election.

    :yes:
     
    Last edited: