උබ මුදල් ඇමති නම් මොකද කරන්නෙ ?

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    උබ මුදල් ඇමති නම් මේ වෙලාවෙ මොකද කරන්නෙ . ඔන්න ජනාදිපතිතුමා හා අනෙකුත් ඇමතිවරු කැබිනට් එකේදි ඩිසඩ් කරනවා , මුදල් ඇමති විදියට උබෙන් කෙටි කාලීන හා දිගුකාලීන යෝජනා ගන්න , රටේ ආර්තික තත්වය යහපත් කරන්න . එතනදි උබ කියන ඕනෙම දෙයක් කරන ඒ අය එකග එනවා . මොන වගේ දෙයක්ද උබ කරන්නෙ .
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,010
    14,389
    113
    වැලිවේරිය
    නෑදෑයෝ ඔක්කොම මහ බැංකුවටයි මුදල් අමාත්‍යංශය ටයි පත් කරනවා...
    ලංකාවට එන හැම ඉන්වෙස්ට්මන්ට් එකකින්ම 40% ක වත් කොමිස් ගහනවා ...ඒ සල්ලි පිටරට බැංකු වල දාලා රට පනිනවා
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    img_1_1645153275985.jpg
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    උබ මුදල් ඇමති නම් මේ වෙලාවෙ මොකද කරන්නෙ . ඔන්න ජනාදිපතිතුමා හා අනෙකුත් ඇමතිවරු කැබිනට් එකේදි ඩිසඩ් කරනවා , මුදල් ඇමති විදියට උබෙන් කෙටි කාලීන හා දිගුකාලීන යෝජනා ගන්න , රටේ ආර්තික තත්වය යහපත් කරන්න . එතනදි උබ කියන ඕනෙම දෙයක් කරන ඒ අය එකග එනවා . මොන වගේ දෙයක්ද උබ කරන්නෙ .
    අයිසේ බැසිල්. එක එකාගෙන් තමන්ගෙ වැඩේ කරන්න කොහොමද කියල අහල වැඳ වැටෙන්නැතුව ගිහින් o/l,a/l පාස් වෙලා කැම්පස් එකකට ගිහින් තමන්ගෙ විෂය ගැන ඉගෙනගෙන වරෙං. බූරු පැටියා :angry:
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,162
    4,935
    113
    උබ මුදල් ඇමති නම් මේ වෙලාවෙ මොකද කරන්නෙ . ඔන්න ජනාදිපතිතුමා හා අනෙකුත් ඇමතිවරු කැබිනට් එකේදි ඩිසඩ් කරනවා , මුදල් ඇමති විදියට උබෙන් කෙටි කාලීන හා දිගුකාලීන යෝජනා ගන්න , රටේ ආර්තික තත්වය යහපත් කරන්න . එතනදි උබ කියන ඕනෙම දෙයක් කරන ඒ අය එකග එනවා . මොන වගේ දෙයක්ද උබ කරන්නෙ .
    ado uba basil ge lagada weda karanne
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,342
    20,919
    113
    අමුතුවෙන් කරන්න පුළුවන් දෙයක් දෙයක් නම් නැති වෙයි. කොහොමත් අන්තිමට කරන්න වෙන්නේ උඩින් එන order වලට වැඩ කරන්න. තමන්ට ඕන හරි තීරණ ක්‍රියාත්මක කරන්න වෙන එකක් නෑ කවුරු ඔතන හිටියත්.
     
    • Like
    Reactions: NRTG

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    උබට බොසා රිපෝට්/ප්‍රොපෝසල් එකක් දෙන්න කිව්වම, ඒවා එලකිරියෙන් ගොඩ දාන්න නේද ට්‍රයි එක.
    යසයි යසයි
    අයිසේ බැසිල්. එක එකාගෙන් තමන්ගෙ වැඩේ කරන්න කොහොමද කියල අහල වැඳ වැටෙන්නැතුව ගිහින් o/l,a/l පාස් වෙලා කැම්පස් එකකට ගිහින් තමන්ගෙ විෂය ගැන ඉගෙනගෙන වරෙං. බූරු පැටියා :angry:
    ado uba basil ge lagada weda karanne

    ඇමතිතුමාට ආරංචි වෙලා එලකිරි කියලා සයිට් එකක් තියෙනවා .මෙම්බර්ස්ලා උදේ ඉදන් රෑ නිදාගන්න කල් රට හදන විදිය ගැන කතා කරන .

    අමුතුවෙන් කරන්න පුළුවන් දෙයක් දෙයක් නම් නැති වෙයි. කොහොමත් අන්තිමට කරන්න වෙන්නේ උඩින් එන order වලට වැඩ කරන්න. තමන්ට ඕන හරි තීරණ ක්‍රියාත්මක කරන්න වෙන එකක් නෑ කවුරු ඔතන හිටියත්.

    හරි එහෙම හිතලා කියපන්
     
    • Haha
    Reactions: MachoMan

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඇමතිතුමාට ආරංචි වෙලා එලකිරි කියලා සයිට් එකක් තියෙනවා .මෙම්බර්ස්ලා උදේ ඉදන් රෑ නිදාගන්න කල් රට හදන විදිය ගැන කතා කරන .

    හරි එහෙම හිතලා කියපන්
    මතක ඇතුව මගේ කොමෙන්ට් එක පෙන්නපන්
     
    • Like
    Reactions: sakuntha1996

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,585
    6,161
    113
    උබ මුදල් ඇමති නම් මේ වෙලාවෙ මොකද කරන්නෙ . ඔන්න ජනාදිපතිතුමා හා අනෙකුත් ඇමතිවරු කැබිනට් එකේදි ඩිසඩ් කරනවා , මුදල් ඇමති විදියට උබෙන් කෙටි කාලීන හා දිගුකාලීන යෝජනා ගන්න , රටේ ආර්තික තත්වය යහපත් කරන්න . එතනදි උබ කියන ඕනෙම දෙයක් කරන ඒ අය එකග එනවා . මොන වගේ දෙයක්ද උබ කරන්නෙ .
    10%
     
    • Like
    Reactions: sakuntha1996

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,342
    20,919
    113
    ඇමතිතුමාට ආරංචි වෙලා එලකිරි කියලා සයිට් එකක් තියෙනවා .මෙම්බර්ස්ලා උදේ ඉදන් රෑ නිදාගන්න කල් රට හදන විදිය ගැන කතා කරන .

    හරි එහෙම හිතලා කියපන්
    රජා ,මණ්ඩලේ & උපදේශක මණ්ඩලය තමයි ඉතින් එයාලට ඕන දේවල් දන්නේ. එයාලට ඕන විදියට ගන්න තීරණයක් වෙනස් කරලා ගන්න වෙයි. මේ වෙලාවේ හරියටම කරන්න ඕනි මොකක්ද කියලා ඇත්තටම මම නම් දන්නේ නෑ. මම එච්චර මීටරයක් නෙවෙයි. මේ ආණ්ඩුව යටතේ අඩුම දන්න මනුස්සයෙක්ගෙන් හරි අහලා හරි දෙයක් කරන්න වෙන්නේ නෑ කවුරු ආවත් ඔතෙන්ට කියලා හිතෙන්නේ මේ ගන්න තීරණ දිහා බැලුවම.

    මම අහපු දැකපු දේවල් එක්ක මේ වෙලාවේ කරන්න ඕන දේවල් කියලා හිතෙන්නේ....

    #. අනවශ්‍ය විදියට අඩු කරපු tax ආයේ පනවන්න ඕන ( අර සීනි කේස් එක වගේ. කෝටි 600 ක් පාඩු කතාවක් කියනවා)
    #. අනවශ්‍ය විදියට නිදහස් කරලා තියෙන (තමන්ගේ හිතවතුන්ගේ ආධාරකරුවන්ගේ වුවමනාව හින්දා) කර්මාන්ත වලට දාන්න පුලුවන් tax දාන්න වෙනවා / නැත්තන් තියෙන tax percentage එක වැඩි කරන්න ඕන.
    #. රජයේ අනවශ්‍ය වියදම් සියල්ල කපා හරින්න ඕන.
    #. රජයේ මුදල් අයුතු ලෙස භාවිතය නවත්තන්න ඕන.
    #. නිවැරදි ආයෝජන වල නිවැරදි විදියට ආයෝජනය කරන්න ඕනි සහ ඒ ප්‍රතිලාභ සියල්ල නැවත රජයේ භාණ්ඩාගාරයටම ලැබෙන්න ඕන.
    #. මේ උඩ කියපු දේවල් එක්ක විදේශ රටල්වල, financial ratings වල විශ්වාසය දිනා ගන්න පුළුවන් වෙයි.

    තව ඔය වගේ දේවල් ඇති මට දැන් මතක් වෙන්නේ නෑ.
     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අයිසේ බැසිල්. එක එකාගෙන් තමන්ගෙ වැඩේ කරන්න කොහොමද කියල අහල වැඳ වැටෙන්නැතුව ගිහින් o/l,a/l පාස් වෙලා කැම්පස් එකකට ගිහින් තමන්ගෙ විෂය ගැන ඉගෙනගෙන වරෙං. බූරු පැටියා :angry:

    ජෙප්පොන්ට දුන්නොත් ඔය පේනවනේ ඔච්චර තමා.රාජපක්ෂලට බැණ බැණ ඉඳියි අවුරුදු 5ම.දැනටත් කරන්නේ ඵච්චරයි නේ.🤭🤭
     
    • Haha
    Reactions: erozan

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    IMF eke support eka gannawa, tiana debt okkoma balala categorize karagannawa compulsory short mid long term ekenut reschedule kraganna negotiate karanawa. projects okkoma ROI eka balanwa wadak nati project okkoma hold continue option eka balanawa.. Gov expenses adu karanawa (Recurring) invest eka wadi karanwa oya wage tama itin
     
    RanRanw

    Active member
  • Apr 22, 2021
    126
    125
    43
    Galle
    ඔක්කොටම ඉස්සෙල්ල රටේ උන්ට කිරිබත් හ්දල දෙනව කන්න.. මොකද කිරියේ හරි මේවගේ දෙයක් කතාවෙන්න.. කෙල වෙලා කියල තේරිලා හින්ද.. කෙල වුන එකම තම ගොඩ යන්න පාර
    ..එක කිරිබත් කාල සමරන්න ඕන

    1. රුපියලට කෘතිමව පාලනය කරන එක නවත්තනව..(බඩු ගනන් ගියාට කරන්න දෙයක් නෑ )
    2. අනවශ්ය රජයේ වියදම අවම කරනව..
    * ඇමතිලට වාහන නෑ
    *ආරක්ශකයො නෑ.. එක ලේකම් කෙනයි..
    තවත් ඒව...
    3. රජයට අයත් අඇමති වාහන ජාතයන්තර වෙන්දේසි වල විකුනනව..
    4. රජයට අයත් වාහන වැඩි ඒව විකුනනව.. තියන ඒව රෙපෙයාර් කරන්ව
    3 කෙටි කාලීනව ආදායම් නැති රජයේ ප්‍රොජෙට් ඔක්කම පාර්ක් කරන්ව
    4,හොඳ ප්‍රොපෝසල් එකක් දාල ලොකු ණයක් ගන්නව
    5. පොර ටික අනික් අමුද්‍රව‍ය ගෙන්නලා ආහාර සුරක්ශිත තාවය ඇති කරන්ව
    6. එක්ස්පොර්ට් කරන්න පුලුවන් ලේසියෙන්ම හොඳ තත්වෙකට ගේන්න පුලුවන් බ්ස්නස් පටන් ගන්නව උදා: තේ කුරුඬු
    7. ආයෝජන ගෙන්න ගන්නව වැඩිපුර..ඒවට අදාල නීතිය සාදාරනත්වය රට තුල හදල දෙන්න කියල ලොක්කට කියනව
    8.
    9. වැඩිපුර සන්සරනය වෙන මුදල් මහබැන්කුව යටතට ගන්නව..
    10. ස්වාදීන ආයතන ස්වාදීන කරන්න උත්සාහ කරන්ව
    11ගොඩක් ආයොජන තාක්ශනික පැත්ත වැඩි ඒව ගෙන්න ගන්නව.. ඉදිරියට එම බාණ්ඩ අපිට හදල වෙලඳපොලක් ගන්න
    12වරාය ලාබ ලබන්න තත්වයට දියනු කරන්ව
    13.රට විරුවන්ට සල්ලි එවන්න කියන්ව.. තවකලිකව.. වුර්තීය මට්ටමේ අය රට යවනව වැඩිපුර $$$ ඒව පරිස්සමට වියදම් කරනව, සංචිත හදන්ව හා ණය ගෙවනව
    14.තව අනන්තවත් කරන්න දේවල් තියනව...

    දැන් තියන ලෙඩේට තිත්ත බෙත් හැමෝටම බොන්න වෙනන.. දුක් විදින්න වෙයි ටික කලයල්ක් කරන්න දෙයක් නෑ
    කොහොමත් රටේ මිනිස්සු වැඩ කරන්න නැතිව රටක් දියනු කරන්න බෑ.

    Onna ube Assignment ekata uththara ::P:angry: