උබ මුදල් ඇමති නම් මොකද කරන්නෙ ?

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,347
    16,037
    113
    Colombo
    ඔක්කොටම ඉස්සෙල්ල රටේ උන්ට කිරිබත් හ්දල දෙනව කන්න.. මොකද කිරියේ හරි මේවගේ දෙයක් කතාවෙන්න.. කෙල වෙලා කියල තේරිලා හින්ද.. කෙල වුන එකම තම ගොඩ යන්න පාර
    ..එක කිරිබත් කාල සමරන්න ඕන

    1. රුපියලට කෘතිමව පාලනය කරන එක නවත්තනව..(බඩු ගනන් ගියාට කරන්න දෙයක් නෑ )
    2. අනවශ්ය රජයේ වියදම අවම කරනව..
    * ඇමතිලට වාහන නෑ
    *ආරක්ශකයො නෑ.. එක ලේකම් කෙනයි..
    තවත් ඒව...
    3. රජයට අයත් අඇමති වාහන ජාතයන්තර වෙන්දේසි වල විකුනනව..
    4. රජයට අයත් වාහන වැඩි ඒව විකුනනව.. තියන ඒව රෙපෙයාර් කරන්ව
    3 කෙටි කාලීනව ආදායම් නැති රජයේ ප්‍රොජෙට් ඔක්කම පාර්ක් කරන්ව
    4,හොඳ ප්‍රොපෝසල් එකක් දාල ලොකු ණයක් ගන්නව
    5. පොර ටික අනික් අමුද්‍රව‍ය ගෙන්නලා ආහාර සුරක්ශිත තාවය ඇති කරන්ව
    6. එක්ස්පොර්ට් කරන්න පුලුවන් ලේසියෙන්ම හොඳ තත්වෙකට ගේන්න පුලුවන් බ්ස්නස් පටන් ගන්නව උදා: තේ කුරුඬු
    7. ආයෝජන ගෙන්න ගන්නව වැඩිපුර..ඒවට අදාල නීතිය සාදාරනත්වය රට තුල හදල දෙන්න කියල ලොක්කට කියනව
    8.
    9. වැඩිපුර සන්සරනය වෙන මුදල් මහබැන්කුව යටතට ගන්නව..
    10. ස්වාදීන ආයතන ස්වාදීන කරන්න උත්සාහ කරන්ව
    11ගොඩක් ආයොජන තාක්ශනික පැත්ත වැඩි ඒව ගෙන්න ගන්නව.. ඉදිරියට එම බාණ්ඩ අපිට හදල වෙලඳපොලක් ගන්න
    12වරාය ලාබ ලබන්න තත්වයට දියනු කරන්ව
    13.රට විරුවන්ට සල්ලි එවන්න කියන්ව.. තවකලිකව.. වුර්තීය මට්ටමේ අය රට යවනව වැඩිපුර $$$ ඒව පරිස්සමට වියදම් කරනව, සංචිත හදන්ව හා ණය ගෙවනව
    14.තව අනන්තවත් කරන්න දේවල් තියනව...

    දැන් තියන ලෙඩේට තිත්ත බෙත් හැමෝටම බොන්න වෙනන.. දුක් විදින්න වෙයි ටික කලයල්ක් කරන්න දෙයක් නෑ
    කොහොමත් රටේ මිනිස්සු වැඩ කරන්න නැතිව රටක් දියනු කරන්න බෑ.

    Onna ube Assignment ekata uththara ::P:angry:
    good ideas
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,291
    36,396
    113
    කෑගල්ල

    ලෝක හොරේක් පුකෙන් යන්න පරද්දලා රටෙනුත් එලවලා දැම්මම ඔන්න 69ලක්ශයක් එකතු වෙලා කරපු වැඩේ. :lol: :lol::lol:. මන්ගලලා වගේ උන් එක්ක හැරෙන්නවත් පුලුවන්ද මේ පොන්නයන්ට.​

     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    10% ක් කොමිස් ගහපුවා. 2005 ඉදන් හොරකං කරපුවා පොලි රහිතව ණයක් විදිහට දෙනවා.
     
    • Like
    Reactions: NRTG

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,829
    113
    වැඩ පුළුවන් කණ්ඩායමකට රට කරන්න ඉඩ දීලා ආණ්ඩුවට ඉල්ලා අස්වෙන්න කියලා ඉල්ලිමක් කරලා, මම මුලින්ම ඉල්ලා අස්වෙනවා.
     
    • Like
    Reactions: NRTG

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඉන්ග්‍රීසි ක්ලාස් එකකටයි සින්හල පන්තියකටයි යනව 99
     
    • Haha
    Reactions: NRTG

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    නෑදෑයෝ ඔක්කොම මහ බැංකුවටයි මුදල් අමාත්‍යංශය ටයි පත් කරනවා...
    ලංකාවට එන හැම ඉන්වෙස්ට්මන්ට් එකකින්ම 40% ක වත් කොමිස් ගහනවා ...ඒ සල්ලි පිටරට බැංකු වල දාලා රට පනිනවා
    දැනුත් එහෙමනේ
     
    • Haha
    Reactions: NRTG