උභතෝකෝටිකය-03

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    උභතෝකෝටිකය කිව්වාම සමහර අයට තියෙන්නෙ අදුරු මතක නේ…උභතෝකෝටිකයෙ 2 මේ ලගදි ආව මට මතකයි.මේ තමා 3වෙනි එක…
    හරි පුලුවන් නම් කියන්න…..හදිස්සියක් නෑ :P

    125207 කියන්නෙ "Hi"නම් , 031993121212 කියන්නෙ "Dude", 125207031993121212 කියන්නෙ "Hi Dude".
    එහෙනන් 551531666531664010761531531667151693122001983 කියන්නෙ මොකක්ද??

     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,166
    4,076
    113
    invoke db "Injected Memory"
    6IlWIjc.png


    කිරිපැනි :D :P:P
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    125 - 207
    1+2+5 - 2+0+7
    8 - 9
    H - I
    HI

    551 531 666 531 664 010 761 531 531 667 151 693 122 001 983
    11 9 18 9 16 1 14 9 9 19 7 18 5 1 20
    KIRIPANI IREAT

    උබට අකුරක් වැරදිලාද මන්ද.. :rofl:

    KIRIPANI GREAT
     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    ඇයි වදේ හදන්න කියලනේ දුන්නේ :angry::angry::angry:
    BTW එල එකක් වේවා:D :D .(REP දීමේ හැකියාවක් තාම නොමැත :rolleyes:)

    හරි ඉතින් ඕකට අඩන්න ඔනේ නෑනෙ(අවශ්‍යතාවක් ද නොමැත)
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    මෙතනත් උබ පොඩි වැරැද්දක් කලානෙ:no::no:
    :dull: ගූගල් කලා බන්.. :P එකේ තිබ්බෙත් Great කියල ඉතින් මම Kiripani දැක්ක ගමන් Great දාල උත්තරේ දැන්ම. "IS" මිස් වෙලා :rofl: