උභතෝකෝටිකය කිව්වාම සමහර අයට තියෙන්නෙ අදුරු මතක නේ…උභතෝකෝටිකයෙ 2 මේ ලගදි ආව මට මතකයි.මේ තමා 3වෙනි එක…
හරි පුලුවන් නම් කියන්න…..හදිස්සියක් නෑ
125207 කියන්නෙ "Hi"නම් , 031993121212 කියන්නෙ "Dude", 125207031993121212 කියන්නෙ "Hi Dude".
එහෙනන් 551531666531664010761531531667151693122001983 කියන්නෙ මොකක්ද??

)