මෙම සන්නය නිර්නාමික ව මාගේ රෙප කපන ලද එළකිරියන් වෙතයි. 
මා මෙතරම් කලක් තිස්සේ දිග අදින්න ට වූයේ මෙම නූල වෙනුවෙන් පිට 65 ක් හෝ, බැලුම් 17,320 ක් හෝ, සන්න 647 ක් හෝ ලබා ගැනීම පිණිස නොව, ප්රශ්නය සඳහා නිවැරදි පිළිතුර සොයා ගන්න ට එළකිරියන් හට උපරිම කාලය ලබා දීම පිණිස ය.
එසේ වුව ද, එම නිර්මල අදිටන උදෙසා මා හට ලැබුණු ප්රතිචාරය නම්, මෙතුවක් කල් එළකිරියන් හට හෘදයාංගම ව සිදු කළ උපකාර වෙනුවෙන් මා ලබාගත් රෙප 60 ක් ද කපා, එක් කොටුවක් ද නැති කර, මා "jewel in the rough" තත්ත්වයේ සිට "spectacular aura about" තත්ත්වය දක්වා පහත හෙළීමය. එපමණක් නොව, එළකිරිය තුළ දී මා මෙපමණ කුණුසරුප අසන්න ට යෙදුණේ ද මෙම නූල වෙනුවෙනි.
එහෙයින්, මින් මතුවට, එළකිරිය තුළ මා...

- ගොතන නූල් තුළ "රෙප කප™" නම් වෙළඳ නාමය භාවිත කරමි. මන්ද, එළකිරිය තුළ කළු-සුදු (එනම්, හොඳ-නරක/හරි-වැරදි) හඳුනන පිරිමින් මෙන්ම එසේ නොහඳුනන, එහෙත් රෙප කපනට ශූර නපුංසකයින් ද සිටින බැවිනි.
- දක්වන අදහස් තුළ "කොල්ල" සහ "කොල්ලො" යන වචන භාවිතයෙන් සපුරා වළකිමි. මන්ද, මා අදහස් දක්වන්නේ පිරිමියෙකු ට ද? නැතහොත්, එවන් වූ නපුංසකයෙකු ට ද? යන්න මා නොදන්නා බැවිනි.
- පැතිකඩ තුළ අවතාරය ලෙස මාගේ ඡායාරූපය භාවිතයෙන් සපුරා වළකිමි. මන්ද, එළකිරිය තුළ සිටින එවන් වූ නපුංසකයින් මා දැකීමෙන් අජීර්ණ-ආසාත්මික (එනම්, නොකමැති/නොමනාප) වීමෙන් උරණ වී, මා හට පරුෂ වචනයෙන් බැණ වැද, මාගේ රෙප කපන්න ට උත්සුක වන බැවිනි.

ඒකයි උත්තරේ ගොන් කියල දැන දැනත් මම ඒක පැහැදිලි කරගන්න උත්සහ කෙරුවේ 

. -9 reps

උබනම් එලම ඩයල් එකක් බන්