උභතෝකෝටිකය

Nov 11, 2009
1,429
111
0
මෙම සන්නය නිර්නාමික ව මාගේ රෙප කපන ලද එළකිරියන් වෙතයි. :eek:

මා මෙතරම් කලක් තිස්සේ දිග අදින්න ට වූයේ මෙම නූල වෙනුවෙන් පිට 65 ක් හෝ, බැලුම් 17,320 ක් හෝ, සන්න 647 ක් හෝ ලබා ගැනීම පිණිස නොව, ප්‍රශ්නය සඳහා නිවැරදි පිළිතුර සොයා ගන්න ට එළකිරියන් හට උපරිම කාලය ලබා දීම පිණිස ය. :)

එසේ වුව ද, එම නිර්මල අදිටන උදෙසා මා හට ලැබුණු ප්‍රතිචාරය නම්, මෙතුවක් කල් එළකිරියන් හට හෘදයාංගම ව සිදු කළ උපකාර වෙනුවෙන් මා ලබාගත් රෙප 60 ක් ද කපා, එක් කොටුවක් ද නැති කර, මා "jewel in the rough" තත්ත්වයේ සිට "spectacular aura about" තත්ත්වය දක්වා පහත හෙළීමය. එපමණක් නොව, එළකිරිය තුළ දී මා මෙපමණ කුණුසරුප අසන්න ට යෙදුණේ ද මෙම නූල වෙනුවෙනි. :(

එහෙයින්, මින් මතුවට, එළකිරිය තුළ මා...


  • ගොතන නූල් තුළ "රෙප කප™" නම් වෙළඳ නාමය භාවිත කරමි. මන්ද, එළකිරිය තුළ කළු-සුදු (එනම්, හොඳ-නරක/හරි-වැරදි) හඳුනන පිරිමින් මෙන්ම එසේ නොහඳුනන, එහෙත් රෙප කපනට ශූර නපුංසකයින් ද සිටින බැවිනි.

  • දක්වන අදහස් තුළ "කොල්ල" සහ "කොල්ලො" යන වචන භාවිතයෙන් සපුරා වළකිමි. මන්ද, මා අදහස් දක්වන්නේ පිරිමියෙකු ට ද? නැතහොත්, එවන් වූ නපුංසකයෙකු ට ද? යන්න මා නොදන්නා බැවිනි.

  • පැතිකඩ තුළ අවතාරය ලෙස මාගේ ඡායාරූපය භාවිතයෙන් සපුරා වළකිමි. මන්ද, එළකිරිය තුළ සිටින එවන් වූ නපුංසකයින් මා දැකීමෙන් අජීර්ණ-ආසාත්මික (එනම්, නොකමැති/නොමනාප) වීමෙන් උරණ වී, මා හට පරුෂ වචනයෙන් බැණ වැද, මාගේ රෙප කපන්න ට උත්සුක වන බැවිනි.
 

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&


    ඒ හින්ද, මං සර්ව එළකිරියන් ගෙන් සමාව අයැදිනව ඒ උදවිය ගෙ වටිනා කාලය මෙහෙව් හරසුන් නූල ක් වෙනුවෙන් විඩංගු කෙරුව ට. මං "ගොන් ආතල්" ගන්නෙක් නොවෙන හින්ද, මං කරාපු වරද මං සපුරා පිළි ගන්නව ඕං... :sorry:

    No problemo.
    හැබැයි ඉතින් සහෝදරයා අපේ කොල්ලොන්ගේ මනසට ගෝචර වන අන්දමේ විසදුමක් දුන්නනම් අගෙයි. අර polar bear question එක වගේ.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions


    • ගොතන නූල් තුළ "රෙප කප™" නම් වෙළඳ නාමය භාවිත කරමි. මන්ද, එළකිරිය තුළ කළු-සුදු (එනම්, හොඳ-නරක/හරි-වැරදි) හඳුනන පිරිමින් මෙන්ම එසේ නොහඳුනන, එහෙත් රෙප කපනට ශූර නපුංසකයින් ද සිටින බැවිනි.

    • දක්වන අදහස් තුළ "කොල්ල" සහ "කොල්ලො" යන වචන භාවිතයෙන් සපුරා වළකිමි. මන්ද, මා අදහස් දක්වන්නේ පිරිමියෙකු ට ද? නැතහොත්, එවන් වූ නපුංසකයෙකු ට ද? යන්න මා නොදන්නා බැවිනි.

    • පැතිකඩ තුළ අවතාරය ලෙස මාගේ ඡායාරූපය භාවිතයෙන් සපුරා වළකිමි. මන්ද, එළකිරිය තුළ සිටින එවන් වූ නපුංසකයින් මා දැකීමෙන් අජීර්ණ-ආසාත්මික (එනම්, නොකමැති/නොමනාප) වීමෙන් උරණ වී, මා හට පරුෂ වචනයෙන් බැණ වැද, මාගේ රෙප කපන්න ට උත්සුක වන බැවිනි.

    රෙප් කැපුවෙ නම් නැහැ ඕන්.. ඔන්න + කරා..
    thread එකක් උබ දැම්මට බන්.. කුතුහලය කියල එකක් ඇති කරල.. සතිගානක් බලාගෙන ඉදල උත්තරේ හොයන්න මෙගාබයිට් ගණන් නාස්ති කරල.. දත කාගෙන කල්පනාකරල.. අන්තිමට උත්තරේ දැක්කහම ඉතින් ඔය වගේ ඒව වෙනව.. ප්‍රශ්නයක් උනාම උත්තරේ දැක්කාම අඩෝ..... අපිට ඕක හිතුනෙ නෑ නෙ වගේ හැගීමක් එන්න ඕන.. නැතුව මොකද්ද ඕයි මේ වගේ එකක් එන ප්‍රශ්නයක් තමයි උබ මේ දාල තියෙන්නෙ..

    ඇවටාර් එක දාගනින් සොන්නයො දැන් නිකන් කල්ලතෝනියෙක් වගේ උබ.. rep කැපිල තියෙන්නෙ උබෙම වරදෙන්..
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    වැරැද්ද පිළිගත්ත එක අගේ කරනවා

    ගොතන නූල් තුළ "රෙප කප™" නම් වෙළඳ නාමය භාවිත කරමි. මන්ද, එළකිරිය තුළ කළු-සුදු (එනම්, හොඳ-නරක/හරි-වැරදි) හඳුනන පිරිමින් මෙන්ම එසේ නොහඳුනන, එහෙත් රෙප කපනට ශූර නපුංසකයින් ද සිටින බැවිනි.

    හේතුවක් නැතුව රෙප් කපන නපුංසකයෝ ඉන්නවා. හැබැයි මම හිතන්නෑ මේ ත්‍රෙඩ් එකේ උඹේ රෙප් කපපු අයගෙන් එකෙක්වත් නපුංසකයෝ ඇති කියල. ඒක නිසා තව දුරටත් මේ පිළිබඳව අදහස් දක්වන එකෙන් වැළකිලා හිටපං. එහෙම නැති උනොත් උඹට උපන් ඇඳුමෙන් තමයි මේ යන විදිහට ඉන්න වෙන්නේ. මම නං තවම උඹට රෙප් දුන්නෙත් නෑ කැපුවෙත් නෑ. මොකද මේ අවරුදු හතරටම මම කාගේවත් රෙප් කපල නෑ. ඒක නිසා හිතට එකඟව තොගේ කපන්න බෑ.
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    මට උඹත් එක්ක හිතේ තරහක් නෑ. ඒ උනාට කනගාටුයි සාර්ථක පිළිතුරක් උඹට දෙන්න බැරි උන එක ගැන :( උඹ හෙන ලොකු එකෙන් ඉන්නකොට සිරාවටම මම හිතුවේ උඹ ළඟ හොඳ උත්තරයක් ඇති කියල :P ඒකයි උත්තරේ ගොන් කියල දැන දැනත් මම ඒක පැහැදිලි කරගන්න උත්සහ කෙරුවේ :dull:
     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    මට උඹත් එක්ක හිතේ තරහක් නෑ. ඒ උනාට කනගාටුයි සාර්ථක පිළිතුරක් උඹට දෙන්න බැරි උන එක ගැන උඹ හෙන ලොකු එකෙන් ඉන්නකොට සිරාවටම මම හිතුවේ උඹ ළඟ හොඳ උත්තරයක් ඇති කියල ඒකයි උත්තරේ ගොන් කියල දැන දැනත් මම ඒක පැහැදිලි කරගන්න උත්සහ කෙරුවේ

    mama mekata deyak add karannam......aththamai banne machan...e welawe hithe thibba malata...
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මචන් මම මේ සිරාවට අහන්නෙ තේරෙන්නෙ නැති නිසා. ලුණු ප්‍රමානය හොයන්න ඇයි ඉර නගින වෙලාව එකතු කරන්නෙ. ලුනු ප්‍රමාණය කියන්නෙ බරක්(M). වෙලාව (t). ඔය සමීකරනෙ රාශි සමාන නෑ නේද?:confused::confused::confused:
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    උත්තරය... :)


    • .
    8 වැනි බුද්ධි මට්ටම:
    කතාව මෙලෝ රහක් නෑ කියල හඟිනව. ඉතිං,මේ "අමන සොමියක්" කියල හිතාන, නූල අත ඇරල යන්න යනව.

    7 වැනි බුද්ධි මට්ටම:
    ලිංගිකත්වය ගැන යමක් කියාපු හැටියෙ ම රත් වෙනව. ඉතිං, "වේසිය", "කෙළින්න", "කොපුවක්" කියන වචන දැක්කහම, පට්ට කුණුහරුප කියාන, කතාව එක්කල ආතල් ගන්නව.

    6 වැනි බුද්ධි මට්ටම:
    දන්න-කියන උදවිය ගැන යමක් කියාපු හැටියෙ ම කොර වෙනව. ඉතිං, "
    crazybuddy", "Honest-killer", "After_math" කියන වචන දැක්කහම, අහවළුන් ට ඔච්චම ට අරන්, කතාව ට අහවළුන් ම යොදන්න හේතු හොයනව.

    5 වැනි බුද්ධි මට්ටම:
    සම්භාවිතාව (වෙන්න හැකි බව) අනුමාන කරනව. ඉතිං, "ග්‍රෑම්" කියන වචනය එක්කල "රොටි", "ලුණු" කියන වචන දැක්කහම, මේ තරම ට මේ තරම වෙන්න ඇති කියල හිතාන, ප්‍රශ්නය විසඳන්න මාන බලනව.

    4 වැනි බුද්ධි මට්ටම:
    විද්‍යාව පස්සෙ යනව. ඉතිං, "ඉර" කියන වචනය එක්කල "රොටි", "ලුණු" කියන වචන දැක්කහම, කායික විෂමතා වගේම කාලගුණ විපර්යාස අනුව මෙහෙම වෙන්න ඇති කියල හිතාන, ප්‍රශ්නය විසඳන්න මාන බලනව.

    3 වැනි බුද්ධි මට්ටම:
    ගණිතමය කාරණා උකහ ගන්නව. ඉතිං, "3 දෙනෙකු ට", "ග්‍රෑම් 300 ක් බර ට", "ග්‍රෑම් 100 ගානෙ", "තුන ට කැපුව", "කාල" කියන වචන දැක්කහම, ගණිත කර්ම යොදාන, ප්‍රශ්නය විසඳන්න මාන බලනව.

    2 වැනි බුද්ධි මට්ටම:
    හැංගුණ කාරණා ගැන වද වෙනව. ඉතිං, "ලුණු හොඳටෝම වැඩි", "ලුණු හොඳටෝම මදි", "ලුණු හොඳටෝම ඇති", "ඉර නඟිද්දින්", "ඉර මුදුන් වෙද්දින්", "ඉර බහිද්දින්" කියන වචන දැක්කහම, කතාව එක්කල ඇති බැඳීම ගැන හෝදිසි කරනව.

    1 වැනි බුද්ධි මට්ටම:
    මීළඟ ඉඟි 4 ට අනුව ඉදිරිය ට යනව.

    ;)
    [/LEFT]
    [/CENTER]
    [/LEFT]
    [/CENTER]


    එලකිරි එකෙ කොල්ලොන්ගෙ බුද්දිමට්ටම් ගැනත් නිර්නායක දිල :shocked:උබනම් එලම ඩයල් එකක් බන් :eek: එත් උබෙ බුද්දිමට්ටම් නිර්නායකය අනුව මම පහලම බුද්දි මට්ටමෙ එකෙක් එ කියන්නෙ 8 වෙනි බුද්දිමට්ටමෙ... අපිට කොහෙද බන් එච්චර බුද්දියක් ඉතින් :( :yes:මෙ එලකිරියෙ එකෙක්වත් උත්තරෙ දුන්නෙ නැති එකෙන් පැහැදිලි වෙන්නෙ උබෙ බුද්දියත් එක්ක මෙකෙ ඉන්න එකෙක්ටවත් හැරෙන්න බැරි වෙලා කියන එක නෙ

    තරහ වෙන්ඩ එපා උබෙ බුද්දි මට්ටම මෙ ලිස්ට් එකෙ නැ බන් එක ඔය අන්ක එකටත් වැඩිය ලොකු තැනක් :yes::yes::yes:

    එ බුද්දිමට්ටමට කියන්නෙ "මන්දබුද්දික" මට්ටම කියල ..ලිස්ට් එකට දාගනින්
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    උබේ උත්තරේ එක්ක මේක එළකිරි ජෝක් සෙක්ෂන් එකේ දන්න තිබ්බේ :lol:
    5+3+0+.....:P

    කොහෙද පකෝ රොටි කවන බඩුව ඉන්නේ?

    ප්‍රශ්න විචාරකයාට අන්තිමට වුනේ මේ වගේ දෙයක්!!:lol::lol:
    අනෙක් උන් මෝඩයෝ කියලා හිතලා පොරටෝක් දෙන්න ගියාම වෙන්නෙ ඕක තමා බං!!

    පහුගිය කාලෙටම එළකිරියෙ දැක්ක ගොන්ම ගොන් කර්කයක් සහිත උත්තරයක් දුන්න ප්‍රශ්නය මේක තමා.!!

    උඹ වගේ මෝඩ තර්ක කාරයෙකුට හැමදේම උභතෝකෝටික වීම අරුමයක් නොවේ.!!

    තොට පිස්සු ගු පැගුනද වේසි , මොන කුනුහරපයක්ද මේ ? :confused:

    තෝ ලුණු ගැන ප්‍රශ්නයක් අහල , වෙලාව එකතු කරලා ඉලකම් දෙකක උත්තරයක් අරගෙන ලුණු වලට සමාන කරලා . :rolleyes: :rofl:

    මම හිතන්නේ අර වේසිගෙ දරුවෙක් වෙන්න ඇති උබත් , මෙහෙම ගොන් ලබ්බක් ජීවිතට එළකිරි එකේ දැකල නැ :rofl:
    තෝ හොදයි යටට අදින්න

    අනේ යකෝ
    තෝ දැකලා නැද්ද 6 ට පස්සෙ ඉර උදාව වෙන දවස්.
    6 ට කලින් ඉර බහින දවස්

    ගොන් ප්‍රශ්නෙකට උබට විතරක් නෙමෙයි ඔය වගේ ගොන් උත්තර දෙන්න පුළුවන්.
    මේ ත්‍රෙඩ් එකේ දාලා තියන අනිත් උත්තරත් ඔය වගේ සාධාරණී කරණය කරන්න පුළුවන්.

    දැන් ඉතින් ගොඩයා වගේ ඇවිත් බුද්ධි මට්ටමක් ගැන කියලා Quote කරපන්
    :lol::lol::lol::lol:

    මම සරල නිගමනයකට ආව ,
    රොටියකට ලුණු 38g දාල තියෙනවනම්
    එදා ඉර උදා වෙලා තියෙන්නේ 5.30 am - 6.00am අතර

    රොටියට ලුණු නැත්නම් එදාට සුර්යග්‍රහණයක්

    මු සිංහලෙන් කොටන විදියට මම හිතුව කෙලවර අමා මහා නිවන්සම්පතිය තමයි කියල
    ආ... මං අඩි 30 ක් ගැඹුර ට ළිඳ හෑරුව ඕං... මේ වැස්ස ත් එක්කල දැන් කට ගාවට ම වතුර පිරිල. පැන්නොතින් හෙම සම්මජ්ජාති හොයා ගන්න බැරි වේවි. ඒ හින්ද, හැංගෙන්න යස ම තැන. එහෙනං, මං...
    පැන්නා.... :lol::lol:
     

    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    ඔන්න මමනම් බැන්න විතරයි ...මාත් රතු වෙලානේ කොහේ රෙප් කපන්නද??
    උබට ආතල් ගන්න තිබුනානම් කරන්න තිබුනේ ප්‍රශ්නේ දාල පඩි ටෝක්ස් දෙන්නේ නැතුව ටිකක් කල් අරන් මාත් දන්නේ නෑ කියන්න.....
     
    • Like
    Reactions: maxxaa
    Aug 18, 2011
    6,147
    788
    0
    අඩේ ඔන්න මම උඹට (+)5ක් දුන්නා.ඕවා ඔහොම තමයි බන්. ත්‍රෙඩ් එකේ හැටියට උත්තරේ මහ ගොං. ඒක නිසා ත්‍රෙඩ් එකට කාලේ නාස්ති කරපු උන්ට මල ජම්ප්ස් වෙන්න ඇති. ඊලඟ පාර හොඳ ලොජිකල් උත්තරයක් එක්ක ත්‍රෙඩ් එකක් දාපන්කෝ. අධෛර්‍ය වෙන්න එපා. :yes::yes::yes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    බින්දු;16796785 said:
    අඩේ ඔන්න මම උඹට (+)5ක් දුන්නා.ඕවා ඔහොම තමයි බන්. ත්‍රෙඩ් එකේ හැටියට උත්තරේ මහ ගොං. ඒක නිසා ත්‍රෙඩ් එකට කාලේ නාස්ති කරපු උන්ට මල ජම්ප්ස් වෙන්න ඇති. ඊලඟ පාර හොඳ ලොජිකල් උත්තරයක් එක්ක ත්‍රෙඩ් එකක් දාපන්කෝ. අධෛර්‍ය වෙන්න එපා. :yes::yes::yes:

     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    -6 denna hitiyata denne ne...
    umba andapu hatiyata matath kandulu awa :( :(
    මූ මෙහෙම වැලහින්නියෙක් වගේ අඬන වග දන්නව නම් මමත් රෙප් කපන්නෙ නෑ :(. ඒත් සතියකටත් වැඩිය අහස කළුකරල, සුළිසුලං හමල, අකුණු ගහල හුජ්ජ බිංදුවක් වැටුනම කේන්ති යන්නැද්ද බං:sorry:
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    මූ මෙහෙම වැලහින්නියෙක් වගේ අඬන වග දන්නව නම් මමත් රෙප් කපන්නෙ නෑ :(. ඒත් සතියකටත් වැඩිය අහස කළුකරල, සුළිසුලං හමල, අකුණු ගහල හුජ්ජ බිංදුවක් වැටුනම කේන්ති යන්නැද්ද බං:sorry:

    mu sirawata paw bn...
    rep points 60k adu welalu...
    wolverine wage rep kapuwa nam mu elakiriyen yanawa :(
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    mu sirawata paw bn...
    rep points 60k adu welalu...
    wolverine wage rep kapuwa nam mu elakiriyen yanawa :(
    මං හිතන්නෙ මූ 10 වසරෙ විතර පොඩි කොල්ලෙක් ද කොහෙද බං:(. මේ උත්තරේ ගොන් කියලවත් මූට තේරෙන්නෙ නෑනෙ:eek:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දිනේෂ්...
    හිත් අමනාප කරගන්න ඕන නෑ මචං.....මල් වගේ ම ගලුත් සම සේ ඉවසන්න පුරුදු වෙයං. මේ එලකිරියෙන් ප්‍රගුණ කරන්න තියන යහපත් ම දේ ඒක.
    උඹේ රෙප් කපන්න ඇත්තේ දවස් ගණනායක් උඹ වටේ යවලා, අන්තිමට අතිශය අතාර්කික උත්තරයක් දුන්න එකට.......මොකද ඇත්තට ම මමත් බලාපොරොත්තු වුනේ අර සවිත් වේසි කියල තිබ්බ වගේ “ෂකේ මට ඕක ආවේ නෑ නේ ඔලුවට“ කියන හැගීම එන උත්තරයක්. නමුත් ඔබේ ඒ උත්තරය නම්, මා එතෙක් මෙතෙක් එළකිරියේ දුටු අතාර්කික ම, අමන ම, ගොං ම, වෘෂභම, අජූත ම, කුජීත ම, ලොල් සහගත ම, නපුංසක ම, ජුගුප්සාජනක ම, අසාර්ථක ම, මූසල ම, පොල් බූරු ම, පට්ට පදිරි පජාත ම පිළිතුර බව නොකියා ම බෑ. මේ වගේ උත්තර දෙන්නේ මේකේ තව දෙතුන් දෙනෙක් විතරයි. ස්කර්වි,ඇමසින්(සහ උගේ දැන් ෆේක් හැත්ත බුරුත්ත-රජයේ සේවක/ග්‍රීන්ස්), ජෑම්ජූම්, කපුගෙදර,ගොනාස් ආදී කීප දෙනෙකි පමණමයි.
    මට කණගාටු ඔබ ඒ ගොඩට මෙසේ වැටීමයි.
    :nerd:
     
    දිනේෂ්...
    හිත් අමනාප කරගන්න ඕන නෑ මචං.....මල් වගේ ම ගලුත් සම සේ ඉවසන්න පුරුදු වෙයං. මේ එලකිරියෙන් ප්‍රගුණ කරන්න තියන යහපත් ම දේ ඒක.
    උඹේ රෙප් කපන්න ඇත්තේ දවස් ගණනායක් උඹ වටේ යවලා, අන්තිමට අතිශය අතාර්කික උත්තරයක් දුන්න එකට.......මොකද ඇත්තට ම මමත් බලාපොරොත්තු වුනේ අර සවිත් වේසි කියල තිබ්බ වගේ “ෂකේ මට ඕක ආවේ නෑ නේ ඔලුවට“ කියන හැගීම එන උත්තරයක්. නමුත් ඔබේ ඒ උත්තරය නම්, මා එතෙක් මෙතෙක් එළකිරියේ දුටු අතාර්කික ම, අමන ම, ගොං ම, වෘෂභම, අජූත ම, කුජීත ම, ලොල් සහගත ම, නපුංසක ම, ජුගුප්සාජනක ම, අසාර්ථක ම, මූසල ම, පොල් බූරු ම, පට්ට පදිරි පජාත ම පිළිතුර බව නොකියා ම බෑ. මේ වගේ උත්තර දෙන්නේ මේකේ තව දෙතුන් දෙනෙක් විතරයි. ස්කර්වි,ඇමසින්(සහ උගේ දැන් ෆේක් හැත්ත බුරුත්ත-රජයේ සේවක/ග්‍රීන්ස්), ජෑම්ජූම්, කපුගෙදර,ගොනාස් ආදී කීප දෙනෙකි පමණමයි.
    මට කණගාටු ඔබ ඒ ගොඩට මෙසේ වැටීමයි.
    :nerd:
    අරකෙන් ලෙස්සලා මේකට ඇවිත් පොර ටොක් දෙනවා