answer of the daypayin palayanko ganan ahanne nathuwa,,avidina eka angathath hondaine bung..

උඹලගේ ගමට යන පාරේ බස් දෙකක් මූණට මූණ හම්බ උනාම, බස් දෙකේ ඉන්න මිනිස්සු ටික මාරු වෙලා බස් දෙක රිවස් එකට නේද යන්නේ???![]()

අන්න එහෙනං, අපි ට පොදු කාලයක් නියම කර ගන්න වෙනව. ඒ කීවෙ, සිකුරට ම පාන්දර 5:30 ත් 6:00 ත් අතරෙ ඉර නඟිනව, සිකුරට ම දවල් 12:00 ත් 12:30 ත් අතරෙ ඉර මුදුන් වෙනව, සිකුරට ම හවස 6:00 ත් 6:30 ත් අතරෙ ඉර බහිනව නොවැ. ඉතිං, අන්න ඒ තමයි පොදු කාලය


ගඟුල;16807601 said:ප්රශ්නයක් විදියට හිතනවානම්
- උඹ ගානට සල්ලි දුන්නොත් යන්නත් එන්නත් රුපියල් (9*2=)18
- රුපියල් 10ට වැඩිය කීයක් දුන්නත් ගාස්තුව රුපියල් (10*2=)20
උභතෝකෝටිකයක් විදියට හිතනවානම්
- උඹ එද්දිත් යද්දිත් බස් එකට නැග්ගේ ඉර නගිද්දීන් නම් කොන්ද උඹව හොඳ ලෙවකාල බලල ලුණු හොඳටම මදි හුට්ටො කියල රුපියල්(05+30+06+00)*2=82ක් ගන්නවා
- උඹ එද්දිත් යද්දිත් බස් එකට නැග්ගේ ඉර මුදුන් වෙද්දීන් නම් කොන්ද උඹව හොඳ ලෙවකාල බලල ලුණු හොඳටම වැඩි හුට්ටො කියල රුපියල්(12+00+12+30)*2=108 ක් ගන්නවා
- උඹ එද්දිත් යද්දිත් බස් එකට නැග්ගේ ඉර බහිද්දීන් නම් කොන්ද උඹව හොඳ ලෙවකාල බලල අන්න ගාන හුට්ටො කියල රුපියල්(06+00+06+30)*2=84ක් ගන්නවා
- වෙන ව්දියකට නග්ගනම් ඔය විදියට හදල උත්තරේ ගනින්
- එහෙම අමාරුයි වගේ නම් බස් එකට නැගල සල්ලි ඉල්ලුවම ලෙව කාල ගාන කියන්න කියල කොන්දට කියපන්
- උභතෝකෝටික සඳහාම වෙන්වූ මෙම ගණිත ක්රමයේ සියලු ගෞරව දිනේෂ් ප්රියසාද් පෙරේරා මහත්තයට හිමි වෙන්න ඕනේ

rep 4+