උභතෝකෝටිකය02

Tweet

Well-known member
  • Dec 15, 2011
    912
    117
    63
    හරිම ලේසි ප්‍රශ්නයක්
    මමයි මගෙ යාළුවයි ඉන්නේ එකම ගමේ. දෙන්න බස් එකෙන් බහින්නේ එක ළඟ හෝල්ට් දෙකක. ඉතින් කුරුණෑගල ඉදන් මගෙ බස් ගාස්තුව රුපියල් 37 යාළුවගේ ගාස්තුව රුපියල් 39. මට අපේ ගෙදර ඉදන් යාළුවගේ ගෙදර ගිහින් එන්න යන බස් ගාස්තුව කීයද? :eek::eek:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    උඹලගේ ගමට යන පාරේ බස් දෙකක් මූණට මූණ හම්බ උනාම, බස් දෙකේ ඉන්න මිනිස්සු ටික මාරු වෙලා බස් දෙක රිවස් එකට නේද යන්නේ??? :D
     
    Tweet

    Well-known member
  • Dec 15, 2011
    912
    117
    63
    උඹලගේ ගමට යන පාරේ බස් දෙකක් මූණට මූණ හම්බ උනාම, බස් දෙකේ ඉන්න මිනිස්සු ටික මාරු වෙලා බස් දෙක රිවස් එකට නේද යන්නේ??? :D

    ubath danna dewal.. :sorry:
     
    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    ප්‍රශ්නයක් විදියට හිතනවානම්​
    • උඹ ගානට සල්ලි දුන්නොත් යන්නත් එන්නත් රුපියල් (9*2=)18
    • රුපියල් 10ට වැඩිය කීයක් දුන්නත් ගාස්තුව රුපියල් (10*2=)20
    උභතෝකෝටිකයක් විදියට හිතනවානම්​

    අන්න එහෙනං, අපි ට පොදු කාලයක් නියම කර ගන්න වෙනව. ඒ කීවෙ, සිකුරට ම පාන්දර 5:30 ත් 6:00 ත් අතරෙ ඉර නඟිනව, සිකුරට ම දවල් 12:00 ත් 12:30 ත් අතරෙ ඉර මුදුන් වෙනව, සිකුරට ම හවස 6:00 ත් 6:30 ත් අතරෙ ඉර බහිනව නොවැ. ඉතිං, අන්න ඒ තමයි පොදු කාලය
    • උඹ එද්දිත් යද්දිත් බස් එකට නැග්ගේ ඉර නගිද්දීන් නම් කොන්ද උඹව හොඳ ලෙවකාල බලල ලුණු හොඳටම මදි හුට්ටො කියල රුපියල්(05+30+06+00)*2=82ක් ගන්නවා
    • උඹ එද්දිත් යද්දිත් බස් එකට නැග්ගේ ඉර මුදුන් වෙද්දීන් නම් කොන්ද උඹව හොඳ ලෙවකාල බලල ලුණු හොඳටම වැඩි හුට්ටො කියල රුපියල්(12+00+12+30)*2=108 ක් ගන්නවා
    • උඹ එද්දිත් යද්දිත් බස් එකට නැග්ගේ ඉර බහිද්දීන් නම් කොන්ද උඹව හොඳ ලෙවකාල බලල අන්න ගාන හුට්ටො කියල රුපියල්(06+00+06+30)*2=84ක් ගන්නවා
    • වෙන ව්දියකට නග්ගනම් ඔය විදියට හදල උත්තරේ ගනින්
    • එහෙම අමාරුයි වගේ නම් බස් එකට නැගල සල්ලි ඉල්ලුවම ලෙව කාල ගාන කියන්න කියල කොන්දට කියපන්
    • උභතෝකෝටික සඳහාම වෙන්වූ මෙම ගණිත ක්‍රමයේ සියලු ගෞරව දිනේෂ් ප්‍රියසාද් පෙරේරා මහත්තයට හිමි වෙන්න ඕනේ :yes::yes:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    කොන්ද සාධරනයි නම් යන්න 9යි එන්න 9යි 18යි
    එක කොන්දෙක් හොරානම් දෙකෙන් එකකට 10යි අනිකට 9යි 19යි
    කොන්දො දෙන්නම හොරුනම් යන්න 10යි එන්න 10යි 20යි
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ගඟුල;16807601 said:

    :D:D rep 4+