උමංදාවේ නව සල්පිල

shenat

Well-known member
  • May 13, 2007
    58,482
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    මෙන්න නියම business. හිතන්න බැරි සල්ලි තියෙන මෝඩ වාහෙල ටිකක් ගොනාට අන්දගෙන life time full fun එකේ ඉන්නවා. අතරින් පතර හොඳ බණත් කියලා ටිකක් හිතන්න පුළුවන් එවුන් confuse කරවලා තියා ගන්නවා.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,918
    2
    115,976
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මෙන්න නියම business. හිතන්න බැරි සල්ලි තියෙන මෝඩ වාහෙල ටිකක් ගොනාට අන්දගෙන life time full fun එකේ ඉන්නවා. අතරින් පතර හොඳ බණත් කියලා ටිකක් හිතන්න පුළුවන් එවුන් confuse කරවලා තියා ගන්නවා.
    සමන්තබද්‍ර මුල් කාලෙ හොඳට හිටිය රහත් වෙලා කියල හිතන් පන්සලේ තමන්ගෙම ලොකු පිලිමයක් එහෙම හදාගත්තට පස්සෙ තමා අමුතු කතා කියන්ඩ ගත්තෙ..කලින් අස්ගිරිය පන්සලේ හිටිය ලොකු හාමුදුරුවන්ටත් වැඳල සමාව ගත්ත අමතක ඇති.

    සෝමා ඇන්ටි හදපු චරිතයක් තමා ඔය,සෝමා ඇන්ටි දිවියලෝකෙ යන්ඩ ඇති,ගොන්ජන් හිරේ ගියා,සෝමා ඇන්ටිගෙ ලමයිත් හිරේ ගියා කපුවොයි,හාමුදුරුවොයි කියන දේවල් වලට හිරේ දාන්ඩ බැරි නිසා සමන්තබද්‍ර සැපට ඉඳල නිවනත් ලබාගත හැකියි කියන පැත්තෙන් අමුතු දහමක් කියමින් ලස්සනට වැඩේ කරගෙන යනව.

    මහන වෙලා සිවුර දාගෙන බුදුහාමුදුරුවොම වදාල ත්‍රිපිටකය ඉගෙන ගෙන ඊට පටහැනි දේවල් කියමින් කරමින් තර්ක කරමින් ඉන්න සමන්තබද්‍ර විනය පිටකය තියා හරියට පංච සීලයවත් ආරක්ෂා කරන බවක් පේන්ඩ නැති එකේ (මුසාවාද) සමහරක් බුදුහාමුදුරුවන්ටත්,රහතන් වහන්සේලටත් සමන්තබද්‍ර සමාන කරනව.
     
    මිනිහා ඔය ආතල් ජීවිතේ maintain කරන්න බොරුවෙන් මෝඩ මිනිස්සු ලස්සනට අන්දනව. අන්න ඒකයි මම මෙයාගෙ අකමැති දේ. අනිත් රහත් වුණා, බුදු උනා කියන පොරවල් ගෙන් මෙයා වෙනස් වෙන්නෙ මෙයාට මානසික රෝගයක් තියෙනව කියල මට හිතෙන්නෙ නෑ. මූ සුපිරිම කපටියෙක්.
     
    • Like
    Reactions: kinkon

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    Nothing wrong. Lankawe buddhagama kiyala minissu hithagena inne wenama mokakda ekak.. baya karala tiyenne minissunwa..ara deiyo adahana ekai lankawe buddagamei wenasak na
    sira kathawa..mata podi kale idan hithun deyak oka agam kiyanne apiwa hira karala paya karala thiyena deyak kiyala.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    සමන්තබද්‍ර මුල් කාලෙ හොඳට හිටිය රහත් වෙලා කියල හිතන් පන්සලේ තමන්ගෙම ලොකු පිලිමයක් එහෙම හදාගත්තට පස්සෙ තමා අමුතු කතා කියන්ඩ ගත්තෙ..කලින් අස්ගිරිය පන්සලේ හිටිය ලොකු හාමුදුරුවන්ටත් වැඳල සමාව ගත්ත අමතක ඇති.

    සෝමා ඇන්ටි හදපු චරිතයක් තමා ඔය,සෝමා ඇන්ටි දිවියලෝකෙ යන්ඩ ඇති,ගොන්ජන් හිරේ ගියා,සෝමා ඇන්ටිගෙ ලමයිත් හිරේ ගියා කපුවොයි,හාමුදුරුවොයි කියන දේවල් වලට හිරේ දාන්ඩ බැරි නිසා සමන්තබද්‍ර සැපට ඉඳල නිවනත් ලබාගත හැකියි කියන පැත්තෙන් අමුතු දහමක් කියමින් ලස්සනට වැඩේ කරගෙන යනව. That's the point.

    මහන වෙලා සිවුර දාගෙන බුදුහාමුදුරුවොම වදාල ත්‍රිපිටකය ඉගෙන ගෙන ඊට පටහැනි දේවල් කියමින් කරමින් තර්ක කරමින් ඉන්න සමන්තබද්‍ර විනය පිටකය තියා හරියට පංච සීලයවත් ආරක්ෂා කරන බවක් පේන්ඩ නැති එකේ (මුසාවාද) සමහරක් බුදුහාමුදුරුවන්ටත්,රහතන් වහන්සේලටත් සමන්තබද්‍ර සමාන කරනව.
     
    • Like
    Reactions: kinkon

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ඌම රහතෙක් කියලා කියාගන්න පල් හොරෙක් දැක්කමයි. මූ කතා කරන්නේ ඕයි තමුසේ, අරුන්, මුන් කියලා. මම ළඟදි දැක්කා මූ media කාරයෙකුට ඕයි,..තමුසේ කියලා කතා කරනවා. ඒක බලන්න අප්‍රසන්නයි හැබැයි පොට්ටයට එහෙම නෑ. ඌ මූට බටර් ගානව, මූ ඌට බටර් ගානව. ඌ අව්ල් යන ප්‍රශ්න ඇහුවොත් ජුවල් යනවා. හැබැයි රහතෙක් ලූ. 😂😂😂