උමතුව....! ඇඩ්වයිස් එකක් ඔනී...

sdrider

Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    බොහොම ස්තූතී බං...:)
    මම අහන්නම්......
    මේකෙම දාන්නම්...... කිව්වේ මොනවද කියලා..:(

    කෙල්ල ගියාද දැන්? උබට ගිහින් කතා කරද? ස්කයිප් නැද්ද? ෆේස් බුක් නැද්ද?? මොන විදියකින් හරි උබ මුනට මුණ බලාගෙන අහපන් පිරිමියෙක් වගේ.කෙල්ල කතා කරනවද එහෙ ඉදල? ඒකිට උබ ගැන තියෙන්නේ යාලුවෙක්ගෙ වගේ සෙනෙහසක් නම් එක පෙරලපන් අදරේකට..ගේම තියෙන්නේ උබේ අතේ කොලුවෝ :dull:
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Ahanna nemei,,,ekita kiyapan machan...uba ahuwoth ahanne ekige kamaththa balagena ne...ethakota eki ba kiwoth ubata awul...

    e nisa uba ekigen answer ekak expect nowi, ekita oya hithe thiyena de kiyala hitha nidahas karaganin...eki kamathi wennath puluwan, nowennath puluwan...eth ube hitha nidasah wenawa..

    nattam dawasaka siraawata eki kiwwoth eki badinna yanawa kiyala ubata pissu hadei...ita kalin kiyala oken nidahas weyan..

    good luck machan...siraawatama mama ubata wish karanawa :)
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    කෙල්ල ගියාද දැන්? උබට ගිහින් කතා කරද? ස්කයිප් නැද්ද? ෆේස් බුක් නැද්ද?? මොන විදියකින් හරි උබ මුනට මුණ බලාගෙන අහපන් පිරිමියෙක් වගේ.කෙල්ල කතා කරනවද එහෙ ඉදල? ඒකිට උබ ගැන තියෙන්නේ යාලුවෙක්ගෙ වගේ සෙනෙහසක් නම් එක පෙරලපන් අදරේකට..ගේම තියෙන්නේ උබේ අතේ කොලුවෝ :dull:

    කෙල්ල ගියා බං ඒකයි මෙච්චර අවුල:(
    කෙල්ල නන් බුකියේ ඉන්නව බං..
    ස්කයිප්නන් නෑ...:(
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    Ahanna nemei,,,ekita kiyapan machan...uba ahuwoth ahanne ekige kamaththa balagena ne...ethakota eki ba kiwoth ubata awul...

    e nisa uba ekigen answer ekak expect nowi, ekita oya hithe thiyena de kiyala hitha nidahas karaganin...eki kamathi wennath puluwan, nowennath puluwan...eth ube hitha nidasah wenawa..

    nattam dawasaka siraawata eki kiwwoth eki badinna yanawa kiyala ubata pissu hadei...ita kalin kiyala oken nidahas weyan..

    good luck machan...siraawatama mama ubata wish karanawa :)

    බොහෝම ස්තූතී බං... ගොඩක් ස්තූතී...:)
    එළකිරිය ගැන සතුටුයී නියම සෙට්එකක් ඉන්නේ බං
    ස්තූතී බං :(

    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    Hithe thiyaagena hitiyata wedak ne ban, mona kramekin hari ahala balapan. Samaharawita eyath uba gena adahasak thiyaagena innawada danneth ne nea....

    Honda prathipalayak lebenna kiyala praarthanaa karanawa...!!!
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    බොහෝම ස්තූතී බං... ගොඩක් ස්තූතී...:)
    එළකිරිය ගැන සතුටුයී නියම සෙට්එකක් ඉන්නේ බං
    ස්තූතී බං :(

    දැන් මොකක් හරි ජල්තරයක් දාල අහපන්..සුබ පතනවා බොක්කෙන්ම වැඩේ හරියන්න ඕන.
    මංගලම් ත්‍රෙඩ් එකක් දාපන් :P
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,155
    2,408
    113
    මන් ඇගෙව්ව බං...:(
    එයාට තේරෙන් නෑති....
    ඒත් ඒයාගෙන් දැක්කේ යාලුවෙකුට තියන සෙනෙහසක් බං:(
    හැබැයි යනකොට බදාගත්ත විදිහෙන් එයාටත් දුකයි කියලා හිතුනා...:(

    මට විතරද බං මෙහෙම මගුලක් වෙලා තියෙන්නේ
    මෙහෙම දෙයක් වෙලා නෑ කලින් ඒකයි මම කිරියෙත් දැන්මේ....:(

    මට මේක මාරම අවුල් බං//

    එහෙනම් කෙලින්ම අහන්න තමා තියෙන්නේ .....පුළුවන් තරම් ඉක්මනට අහපන් වෙන එකෙක් සෙට් උනොත් මුකුත්ම කරන්න බෑ කියල දන්නවනේ
    අත්දැකීමෙන් කියන්නේ මචන්...හිතේ තියාගෙන ඉදලා වෙන එකෙක් සෙට් වෙලා ඉන්නවා දැක්කම ඒ දුක ඊට වඩා අමාරුයි. අහල හිත නිදහස් කර ගනින් .
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    දැන් මොකක් හරි ජල්තරයක් දාල අහපන්..සුබ පතනවා බොක්කෙන්ම වැඩේ හරියන්න ඕන.
    මංගලම් ත්‍රෙඩ් එකක් දාපන් :P

    අහල බලන්නන් බං...:(
    කෙලවුනොත් ඇහුව කියලා හිත හදා ගන්නවා..
    හැබැයි ඒයා එයාගේ අම්මට කිව්වොත් ඇහුවා කියලා...
    ඉවරයි බං... මාව පොඩිකාලේ ඉඳලා දන්නවානේ ඒකයි..
    මම අහන්නම්..:(
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    එහෙනම් කෙලින්ම අහන්න තමා තියෙන්නේ .....පුළුවන් තරම් ඉක්මනට අහපන් වෙන එකෙක් සෙට් උනොත් මුකුත්ම කරන්න බෑ කියල දන්නවනේ
    අත්දැකීමෙන් කියන්නේ මචන්...හිතේ තියාගෙන ඉදලා වෙන එකෙක් සෙට් වෙලා ඉන්නවා දැක්කම ඒ දුක ඊට වඩා අමාරුයි. අහල හිත නිදහස් කර ගනින් .

    ඔව් බං... ඔව්....:(
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    අහල බලන්නන් බං...:(
    කෙලවුනොත් ඇහුව කියලා හිත හදා ගන්නවා..
    හැබැයි ඒයා එයාගේ අම්මට කිව්වොත් ඇහුවා කියලා...
    ඉවරයි බං... මාව පොඩිකාලේ ඉඳලා දන්නවානේ ඒකයි..
    මම අහන්නම්..:(
    අව්ලක් නැනේ..අතවර කරන්න උත්සහ කරේ නැනේ මචං,,උබේ හිතේ ඇතිඋන දේ කිව්වේ..අම්මල නෙමේ සක්කරයට කිවත් එච්චරනේ මචෝ'
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    අහල බලන්නන් බං...:(
    කෙලවුනොත් ඇහුව කියලා හිත හදා ගන්නවා..
    හැබැයි ඒයා එයාගේ අම්මට කිව්වොත් ඇහුවා කියලා...
    ඉවරයි බං... මාව පොඩිකාලේ ඉඳලා දන්නවානේ ඒකයි..
    මම අහන්නම්..:(

    :nerd: යකෝ අම්ම දැනගත්ත කියල මක් වෙනවද :baffled: , මට නම් sure නෑ උබ ඔය කිව්වට අහයි කියල .. උබට අහන්න බැරිනම් හිතේ තියන දේ හරි කියපන් , තව කල් දන්නා එපා .
     
    applex

    Well-known member
  • Oct 6, 2007
    1,112
    236
    63
    අහල බලන්නන් බං...:(
    කෙලවුනොත් ඇහුව කියලා හිත හදා ගන්නවා..
    හැබැයි ඒයා එයාගේ අම්මට කිව්වොත් ඇහුවා කියලා...
    ඉවරයි බං... මාව පොඩිකාලේ ඉඳලා දන්නවානේ ඒකයි..
    මම අහන්නම්..:(

    අහල බැරි නම්, මේක බලල හිත හදාගනින් හුත්තෝ :growl:

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    අව්ලක් නැනේ..අතවර කරන්න උත්සහ කරේ නැනේ මචං,,උබේ හිතේ ඇතිඋන දේ කිව්වේ..අම්මල නෙමේ සක්කරයට කිවත් එච්චරනේ මචෝ'

    :nerd: යකෝ අම්ම දැනගත්ත කියල මක් වෙනවද :baffled: , මට නම් sure නෑ උබ ඔය කිව්වට අහයි කියල .. උබට අහන්න බැරිනම් හිතේ තියන දේ හරි කියපන් , තව කල් දන්නා එපා .

    අහනව බං.... අහනවා:(
    තවත් හිතේ තියාගෙන ඉඳලා වැඩක් නෑ...:(
    තැන්ක්ස් බං..:)
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේ ලෝකෙ හොදම යාළුවෙක්ගෙන් කැමැත්ත අහන පලවෙනි කොල්ලා උබ නෙමෙයි

    මොන සමාජීය නොගැලපීම් තිබුනත්, තියෙන චාන්ස් එක උපරිම වැඩී, පරක්කු වෙන්න එපා. අත්දැකීමෙන් කිව්වේ.

    :yes:
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    මන් FB msg එකක් දැන්මා.... :)

    My world is lonely when you're
    not with me... Missing you
    very much.

    කියලා...:)

    11.gif
    කෙල්ල ඔන්ලයිද? අදම වැඩේ ඉවරයක් කරපන් :)