උම්බලකඩ සම්බෝල.

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උම්බලකඩ කිලෝ බාගයක් :baffled: වැල්ලේ ඉන්න උම්බලකඩ වේලන මිනිස්සුවත් මෙච්චර දාන්නේ නැතුව ඇති :baffled:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    උම්බලකඩ කිලෝ බාගයක් :baffled: වැල්ලේ ඉන්න උම්බලකඩ වේලන මිනිස්සුවත් මෙච්චර දාන්නේ නැතුව ඇති :baffled:
    ඕය ටික හරිනම් පට්ට වියදමක් යනවා හදන්න. :nerd:
     
    ajithgunawickrama

    Junior member
  • Apr 13, 2013
    46
    3
    8
    :love:
    උම්බලකඩ සම්බෝල.​

    අවශ්‍ය ද්‍රව්‍ය.
    • උම්බලකඩ - 500g
    • ළූණු - 750g
    • කෑලි මිරිස් - මේස හැදි 3ක්
    • සුදු ළූණු - පොඩි ගෙඩියක් බික් (5/6)
    • ලුණු
    • රම්පෙ
    • කරපිංචා
    • රටකජු
    • සීනි ටිකක්

    සාදන ක්‍රමය

    ලූණු ටික හිනියට කපා ගන්න . කපාගත් පසු ගැබුරු තෙලේ බැද ගන්න.ළූණු සියල්ල බැද ගත් පසු, තෙල් සිවල්පයක් ලිප තබා එය රත් වන විට තලාගත් සුදු ළූණු, රම්පෙ, කරපිංචා දමන්න. එය සුවඳට බැදෙන විට එයට උම්බලකඩ හා රටකජු දමන්න. කෑලි මිරිස්ද එයට එක්කර බැදගන්න, අවශ්‍ය ප්‍රමාණයට ලුණු ද එකතු කරන්න. අවසානයේ බැදගත් ළූණු හා සීනි එක්කර කලවම් කර (මද ගින්නේ) තබා ලිපෙන් බා ගෙන කෑමට ගන්න.

    ප . ලි -: බම්ප් එකක් දාන්න.
    11.gif
    11.gif
    11.gif
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    උම්බලකඩ කිලෝ බාගයක් :baffled: වැල්ලේ ඉන්න උම්බලකඩ වේලන මිනිස්සුවත් මෙච්චර දාන්නේ නැතුව ඇති :baffled:

    ඕය ටික හරිනම් පට්ට වියදමක් යනවා හදන්න. :nerd:

    මචංලා දාන එහෙම දීලා නැද්ද? උබලා කජු මාලුව හදන හැටි දන්නවා නම් දවස් 7 කෑම කන එකක් නෑ :yes::yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මචංලා දාන එහෙම දීලා නැද්ද? උබලා කජු මාලුව හදන හැටි දන්නවා නම් දවස් 7 කෑම කන එකක් නෑ :yes::yes::yes:
    ගණන් ගන්න එපා කට කැඩිච්ච කතා කිව්වට :D කන ගාන අනුව වෙනස් වෙනවා තමා ඉතින් සාමාන්‍ය පවුලකට එදිනෙදා කෑමට එකතුකරගන්න වැඩියිනෙ මෙච්චර ඒකයි කිවේ :yes:

    යටින් දාන්න දහ දෙනෙක්ට/විසි දෙනෙක්ට සෑහේ වගේ :yes:
     
    • Like
    Reactions: Caps Lock

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,060
    3,894
    113
    අඩෝ වල් පරය .උබ ආවද මගේ ජොබ් එකට කෙලින්න .:angry::angry::angry::angry::angry::angry:

    අහුවෙයන් තෝ කපනව පෙතී පෙතී

    සම්බෝලෙට ම එකතු කරමුද ඒ පෙතිත්? :rofl::P
     
    • Like
    Reactions: Caps Lock

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,060
    3,894
    113
    මචංලා දාන එහෙම දීලා නැද්ද? උබලා කජු මාලුව හදන හැටි දන්නවා නම් දවස් 7 කෑම කන එකක් නෑ :yes::yes::yes:

    ow godak gewal wala kaju maaluwa haamuduruwan ta witharayi.
    gedara kattiya hangala thiya gannawa tikak.:rofl:
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    ගණන් ගන්න එපා කට කැඩිච්ච කතා කිව්වට :D කන ගාන අනුව වෙනස් වෙනවා තමා ඉතින් සාමාන්‍ය පවුලකට එදිනෙදා කෑමට එකතුකරගන්න වැඩියිනෙ මෙච්චර ඒකයි කිවේ :yes:

    යටින් දාන්න දහ දෙනෙක්ට/විසි දෙනෙක්ට සෑහේ වගේ :yes:

    ඕවා මොනාද බන් මං නිකම් කිවුවෙ ගනන් ගන්න එපා. ;)
     
    • Like
    Reactions: LazyLizard