උම්බලකඩ සම්බෝල.

Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
දවස් කීයක් විතර තියාගන්න පුළුවන්ද

මාසයක වගේ පුලුවන් ෆිජ් එකේ වගේ තිබ්බොත්. නැතත් හුලන් වැදෙන්නෙ නැතුව තියෙයි නම් අවුලක් නැ මාසයක් පුලුවන්.:yes::yes::yes: ඒත් සති දෙකක් යන්න කලින් ඉවර වෙනවනෙ. :(:(:(
 

priyade

Well-known member
  • Dec 2, 2017
    10,559
    6,148
    113
    උම්බලකඩ සම්බෝල.​

    අවශ්‍ය ද්‍රව්‍ය.
    • උම්බලකඩ - 500g
    • ළූණු - 750g
    • කෑලි මිරිස් - මේස හැදි 3ක්
    • සුදු ළූණු - පොඩි ගෙඩියක් බික් (5/6)
    • ලුණු
    • රම්පෙ
    • කරපිංචා
    • රටකජු
    • සීනි ටිකක්

    සාදන ක්‍රමය


    ලූණු ටික හිනියට කපා ගන්න . කපාගත් පසු ගැබුරු තෙලේ බැද ගන්න.ළූණු සියල්ල බැද ගත් පසු, තෙල් සිවල්පයක් ලිප තබා එය රත් වන විට තලාගත් සුදු ළූණු, රම්පෙ, කරපිංචා දමන්න. එය සුවඳට බැදෙන විට එයට උම්බලකඩ හා රටකජු දමන්න. කෑලි මිරිස්ද එයට එක්කර බැදගන්න, අවශ්‍ය ප්‍රමාණයට ලුණු ද එකතු කරන්න. අවසානයේ බැදගත් ළූණු හා සීනි එක්කර කලවම් කර (මද ගින්නේ) තබා ලිපෙන් බා ගෙන කෑමට ගන්න.

    ප . ලි -: බම්ප් එකක් දාන්න.
    11.gif
    11.gif
    11.gif
    bump
     
    • Dislike
    Reactions: Moxley