උම්බලකඩ_සම්බෝල_හදමු
රසම රස උම්බලකඩ සම්බෝලයක්.. ඔයාලත් හදලා බලන්න....
ලූනු ලොකු ගෙඩි 8 ක් පමන
උම්බලකඩ 250ග්‍රෑම් (කැමති ප්‍රමානයක්)
සුදු ලූනු බික් 6ක් පමන
කෑලි මිරිස් 100ග්‍රෑම් (අවශනම් වැඩි කරගන්න පුලුවන්)
ලුනු
විනාකිරි
කරපිංචා
තෙල් බෝතල් භාගයක්
ඉස්සො කුඩු (අවශ්‍ය නම් පමනක් 50ග්‍රෑම්)
MsG (අවශ්‍ය නම් පමනක් 5ග්‍රෑම්)
ඉස්සෙලම ලූණු පොඩියට කපාගන්න ඒකට ලුනු සහ මිරිස් කුඩු බොහොම ටිකක් මිශ්‍ර කරලා ගැබුරු තෙලේ අඩු ගින්දරෙ ටිකක් දුබුරු වෙනකම් බැදගන්න (කර කරගන්න එපා) වෙනම තාච්චියක එකතු කරගන්න
උම්බලකඩ ආස ප්‍රමානයේ කෑලි කඩාගෙන තෙල් මේස හැදි 6ක් විතර හොදට රත්කරලා ලිප වහලා රත්වුනු එකට එකතු කරලා ගින්දර නැති රස්නෙම තත්පර විස්සක් බැදගන්න (ගැබුරු තෙලේ බදින්න එපා)
සුදු ලූනු පොඩි පෙති කපලා ගැබුරුතෙලෙ බැදගන්න
අන්තිමට ලොකු තාච්චියක් අරගෙන තෙල් මේස හැදි 4ක් එකතු කරලා රත් උනාම කෑලි මිරිස් එකතු කරලා බැදගන්න තත්පර 5 ක් වගේ.. පස්සෙ ඒකට කලින් හදපු ඔක්කොම එකතු කරගන්න කරපිංචාත් ඇතුලුව.. විනාකිරි මේස හැන්දක් වගේ දාන්න.. ලුනු අවශ්‍ය ප්‍රමානයට දාන්න..
අඩු ගින්දරේ හොදට මිශ්‍ර වෙනකන් හැදිගාන්න විනාඩි දෙකක් විතර..
නිවුනම ගෙදර තියෙන ජෑම් බොතලෙකට පුරවලා සති දෙකක් උනත් තියාගෙන කන්න පුලුවන්..
කැමති අයට මේකට ඉස්සො කරවල බැදලා එකතු කරන්න පුලුවන්.. හාල්මැස්සො උන වතුරේ පොගවලා ටිකක් වෙලා තියලා ගැබුරු තෙලේ බැදලා එකතු කරන්න පුලුවන්..
රොස්ටඩ් කජු.. පොතු ඇරපු පීනට් එකතු කරන්න පුලුවන්..
උදේට බටර් එක්ක පාන් කන්න.. ඉදිආප්ප කන්න.. බුරියානි එකට.. දුංතෙල් බත් එකට මිශ්ර් කරන්න වගෙම කිරිබත් කන්නත් නියමයි...
සැයු. අදික තෙල් ප්‍රමානයක් සහ මිරිස් ප්‍රමානයක් අඩංගුයි
වැයවන කාලය
️
️
️
️
️
අමුද්‍රව්‍යය මිල

ඉස්සො කුඩු නැතුව පට්ට වෙයි කියලා හිතෙනවා 

ඊළඟට චිලි පේස්ට් රෙසිපියක් දාමු.
:shocke