උමාඔය කැණීම් නතර කරයි

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උමාඔය කැණීම් නතර කරයි

    උමාඔය කැණීම් නතර කරයි

    උමාඔය බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමයේ උමග ආශ්‍රිත සියලු කැණීම් තාවකාලිකව නතර කරන අතර උමං මාර්ගයේ ඇති විදුම් යන්ත්‍රය ඉදිරි දින දහය ඇතුළත එම ස්ථානයෙන් ඉවත් කිරිමට පියවර ගන්නා බව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා පැවසීය.

    ලංකාදීප
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ගොන් මරා හිටියනම් රතුපස්වල වගේ වෙඩි තියලා එකෙක් දෙන්නෙක් මරලා මෙලහකට.
     
    siddamulla

    Banned
    Jul 6, 2017
    76
    4
    0

    kgtakaik4sdp2jgpd6na.jpg
     
    siddamulla

    Banned
    Jul 6, 2017
    76
    4
    0
    මළසිරුරු සමඟ ලිංගිකව එක්වී දරුවෙකු බිහිකරමින් ලොවම මවිත කළ තරුණිය

    මළසිරුරක් සමඟ ලිංගිකව එක්වී දරුවෙකු බිහිකළ අරුම පුදුම පුවතක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    අදාල තරුණිය මෘත ශරීරාගාරයක සේවය කරන බවයි වාර්තා වන්නේ.
    ඇමරිකාවෙන් අහන්න ලැබුණු මේ සිද්ධියට සම්බන්ධ කාන්තාව 26 හැවිරිදි වියේ පසුවන අතර විවිධ අවස්ථාවන්වලදී මලසිරුරු 60 කට වැඩි ප්‍රමාණයක් සමඟ ලිංගිකව එක්වී ඇතිබවත් විදෙස් වාර්තාවල සඳහන්.

    මෙලෙස මලසිරුරු සමඟ ලිංගිකව එක්වී ඇත්තේ Jennifer burrows නම්වූ කාන්තාවක් වන අතර ඇය පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
    තවද ඇය බිහිකළ දරුවා රිය අනතුරකින් මියගොස් ඇති අතර මේ පුවත ගැන ලොව පුරා ලොකු කතාබහක් ඇතිව තිබෙනවා.

    -------------------------
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,056
    113
    Hamilton, NZ
    [FONT=&quot]"ජල කාන්දුව නවත්වන තෙක් සියලු කැණීම් කටයුතු අත්හිටුවයි"

    බාගේට නිව්ස් දාන්න එපා පොන්ස් :rofl:

    [/FONT]
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ȜMA X;21914073 said:
    [FONT=&quot]"ජල කාන්දුව නවත්වන තෙක් සියලු කැණීම් කටයුතු අත්හිටුවයි"

    බාගේට නිව්ස් දාන්න එපා පොන්ස් :rofl:

    [/FONT]

    මමද ඕයි ලන්කාදීපෙට නිව්ස් දාන්නේ?:rofl:කොහොමහරි ඒ කාලේ මරා වගේ වෙඩි තියලා මිනිස්සු මරන්නේ නැතුව ඕක නවත්තපු එක ලොකු දෙයක්.:P:P:P
     
    siddamulla

    Banned
    Jul 6, 2017
    76
    4
    0
    මමද ඕයි ලන්කාදීපෙට නිව්ස් දාන්නේ?කොහොමහරි ඒ කාලේ මරා වගේ වෙඩි තියලා මිනිස්සු මරන්නේ නැතුව ඕක නවත්තපු එක ලොකු දෙයක්.
     
    • Like
    Reactions: Smartm

    siddamulla

    Banned
    Jul 6, 2017
    76
    4
    0
    මරා හොරා... කුණු කාපියව්.. බයියෝ අනාතයි.. මරා හොරාරා රා රා රා රා .......
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආ බන් දැන් ඇයි මිනිස්සු මෙච්චර විරුද්ද වෙද්දී මේක නවත්තන්නේ නැතුව අවුරුදු දෙකක් තිස්සේ කරගෙන ආවේ ඇයි ඇහුවම කිව නේද ඇග්‍රීමන්ට් ගහල තියෙන්නෙ එහෙම නවත්තන්න බෑ අනන් මනං :D මේ අගේට නවත්තල තියෙන්නෙ. :D

    ඔන්න බලපන්කො ආය සතියෙන් දෙකෙන් හෙමිට ෂේප් එකේ වැඩේ ආය පටන්ගන්නේ නැද්ද කියල.
     
    siddamulla

    Banned
    Jul 6, 2017
    76
    4
    0
    මරා හොරා... කුණු කාපියව්.. බයියෝ අනාතයි.. මරා හොරාරා රා රා රා රා .......
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ආ බන් දැන් ඇයි මිනිස්සු මෙච්චර විරුද්ද වෙද්දී මේක නවත්තන්නේ නැතුව අවුරුදු දෙකක් තිස්සේ කරගෙන ආවේ ඇයි ඇහුවම කිව නේද ඇග්‍රීමන්ට් ගහල තියෙන්නෙ එහෙම නවත්තන්න බෑ අනන් මනං :D මේ අගේට නවත්තල තියෙන්නෙ. :D

    ඔන්න බලපන්කො ආය සතියෙන් දෙකෙන් හෙමිට ෂේප් එකේ වැඩේ ආය පටන්ගන්නේ නැද්ද කියල.

    dan nawathnne aparade ban,hariyata aduma haniyak wen wediyata karan giya nam hari.
     
    siddamulla

    Banned
    Jul 6, 2017
    76
    4
    0
    dan nawathnne aparade ban,hariyata aduma haniyak wen wediyata karan giya nam hari.

    මරා හොරා... කුණු කාපියව්.. බයියෝ අනාතයි.. මරා හොරාරා රා රා රා රා ....... මරා හොරා... කුණු කාපියව්.. බයියෝ අනාතයි.. මරා හොරාරා රා රා රා රා .......
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,056
    113
    Hamilton, NZ
    ආ බන් දැන් ඇයි මිනිස්සු මෙච්චර විරුද්ද වෙද්දී මේක නවත්තන්නේ නැතුව අවුරුදු දෙකක් තිස්සේ කරගෙන ආවේ ඇයි ඇහුවම කිව නේද ඇග්‍රීමන්ට් ගහල තියෙන්නෙ එහෙම නවත්තන්න බෑ අනන් මනං :D මේ අගේට නවත්තල තියෙන්නෙ. :D

    ඔන්න බලපන්කො ආය සතියෙන් දෙකෙන් හෙමිට ෂේප් එකේ වැඩේ ආය පටන්ගන්නේ නැද්ද කියල.

    දැන් කරලා තියන ටිකෙන් සියට 70%ක් මේ ආන්ඩුවෙන් ඉවර කරලා තියෙන්නේ මහින්දයා 16%යි කරලා තිබිලා තියෙන්නේ. :rofl:

    මු මේ වැලපෙන විදියට මටනම් සැකයි බන් ඕකත් නූල් සුත්තර පොනිලාගේ ගේමක්ද කියලා. ජන්දෙ ලග නිසා ඔය වාගේ සක්ලි වැඩක් කරලා හරි ගොඩ යන්න ට්‍රයි එක දෙනවද දන්නේ නෑ. :rofl: