උමාරා අක්කා ගැන උමාරියා නංගීගෙන් සටහනක්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    collage.webp

    ජාතික ගීයට අගෞරව කළ බවට චෝදනා ලද උමාරා සිංහවංශගේ නැගණිය උමාරියා සිය සමාජ මාධ්‍ය ගිණුම තුලින් සහෝදරිය ගැන සටහනක් තබා තිබේ. එය පහත පරිදිය.

    ‘ඇය මගේ එකකුස උපන් සහකාරියයි. අපිට අවුරුදු 4ක වයස් පරතරයක් තියෙනවා.
    ගැඹුරින් හා සැහැල්ලුවෙන් අපි එකට ජීවිතය ගත කළා. !
    ඇය උමාරා (මගේ අක්කා) සහ මම උමාරියා (ඇගේ නංගී).
    කෙනෙකු යම් තත්වයක සිටින විට, කුමක් කළත් අවධානයට යොමුවෙනවා!
    මේ රටේ වඩා විශාල ප්‍රශ්න තිබෙද්දී කළ දේවල් අමතක කර මේ වගේ කුඩා දේවල් ලොකුකර පෙන්වීම ගැටලුවක්.
    (ඇය සංගීත ක්ෂේත්‍රයට කළ දායකත්වය, රට වෙනුවෙන් ඇයගේ දේශප්‍රේමී ගීත, රට නියෝජනය කරමින් දිනූ සම්මාන රාශියක් ගැන ඔබ කතා නොකරන්නේ මන්ද?)

    ඒත් මගේ සහෝදරියට හොඳ හදවතක් තියෙනවා.
    එමෙන්ම මේ මොහොතේ සිදුවෙමින් පවතින ගැරහීම්වලට ඇය ලක්වියයුතු නැත.
    අන්තර්ජාලයේ සහ වෙනත් තැන්වල මිනිසුන්ට සමච්චල් කිරීම, හිරිහැර කිරීම තවමත් "මහා දෙයක්" වන ලෝකයක අප තවමත් ජීවත් වීම ගැන මම ලැජ්ජා වෙමි.
    ඇය වෙනුවෙන් කරුණාවන්ත වෙච්ච අයට. අපගේ හදවත් පතුලෙන් නැගෙන කෘතඥතාව පළකරනවා.‘

    umaria-note-umara
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,949
    113
    126
    Hogwarts

    Uba pathhare da bn weda karanne? Mechhara gossip danne kohomada
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,723
    8,435

    රාජගිරියේ මෙකි හප්පලා අනාථ කරපු පවුල ගැන එහෙනම් කතා කරමු

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    රාජගිරියේ මෙකි හප්පලා අනාථ කරපු පවුල ගැන එහෙනම් කතා කරමු

    ehema seen ekak thiyada, mama munwa dakketh me jathika giya seen eken thamai
     
    • Like
    Reactions: lapaman

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,723
    8,435
    113
    ehema seen ekak thiyada, mama munwa dakketh me jathika giya seen eken thamai

    මම හිතන්නේ ඔය හැප්පුව මනුස්සයාට ඇවිදින්න බැරි මොකක් හරි සින් එකක් උනා. මුං ඔයා රාජපක්ෂලාට ජැක් ගහන්න හිටිය කල්ල තෝනි පවුල් බන්. නැත්තම් මුන්ගේ විලාප සින්දු කවුද අහන්නේ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මම හිතන්නේ ඔය හැප්පුව මනුස්සයාට ඇවිදින්න බැරි මොකක් හරි සින් එකක් උනා. මුං ඔයා රාජපක්ෂලාට ජැක් ගහන්න හිටිය කල්ල තෝනි පවුල් බන්. නැත්තම් මුන්ගේ විලාප සින්දු කවුද අහන්නේ

    kohoma unath jathika giya kewa. voice eka antha ajuthai. ballo udu buranawa wage.
     
    • Like
    Reactions: lapaman

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,723
    8,435
    113
    kohoma unath jathika giya kewa. voice eka antha ajuthai. ballo udu buranawa wage.

    සිරා සිරා බන් lpl එකේ ජාතික ගීය කියන්න ඔකිම ඕනද බන්, ඉස්කෝලේක ළමයින්ට ටිකක් ඕන නම් නොමිලේ ඇවිල්ල කියයි ඔයිට වඩා ලස්සනට.

    ඕකිට කෝටී කියක් දෙන්න ඇති ද ඔය විලාප තියලා කිව්වා එකට.
     
    • Like
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    සිරා සිරා බන් lpl එකේ ජාතික ගීය කියන්න ඔකිම ඕනද බන්, ඉස්කෝලේක ළමයින්ට ටිකක් ඕන නම් නොමිලේ ඇවිල්ල කියයි ඔයිට වඩා ලස්සනට.

    ඕකිට කෝටී කියක් දෙන්න ඇති ද ඔය විලාප තියලා කිව්වා එකට.

    කෝටී ganan lankawe gewanne nethuwa ethi ban, samaharawita Rs. 30000 withara denna ethi.
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,723
    8,435
    113
    කෝටී ganan lankawe gewanne nethuwa ethi ban, samaharawita Rs. 30000 withara denna ethi.

    ඊට වඩා දෙන්න ඇති බන්. සමහර විට සලිනි ගීය පාරේම යනවද දන්නේ නෑ නේ 🙄