උමාරියා කියපු දේ...

Kitkitkit

Well-known member
  • Nov 11, 2021
    378
    344
    63


    වැරදි අඩුපාඩු විවේචන ගල් මුල් මල් කුණු බිත්තර කුණු තක්කාලි සියල්ල අපේක්ෂා කරමි.

    අන්ධකාරය, සුරාව, අඩවන් ඇස්, අඩ නිරුවත්, සඳ එළිය, හැඟුම්, ආලේ මන, මනෝ කරත්තේ, මේකප් කියන වචන අස්සෙන් නැතිනම් මේ වචන රාගය ශෘංගාරය ආලය එක්ක කියවෙන වචන පේළියක්. මේ හැ වචනේම එක විශේෂත්වයක් අන්තර්ගතයි. පොඩි වහල ගැහිල්ලක් එහෙමත් නැතිනම් පොඩි හැංගීමක් මේ හැම එකේම තියනවා.

    අන්ධකාරය ගත්තොත් කරුවලට හරියට පේන්නේ නෑ. සුරාව නිසා මත් වෙච්ච කෙනෙක්ට හරියට පේන්නේ නෑ. ඇහෙන්නේ නෑ. ආයතන පිස්සු කෙලිනවා. බාගෙට වහපු ඇස් වලින් පේන්නේ බාගෙට (ඕනේ නම් ෆුල් ඇරගෙන බලන්න පුලුවන්නේ) ඒත් එක්කම ඒකෙන් මූනේ හැඩය වෙනස් වෙලා, පේන්නේ වෙන විකාරයක්. අඩ නිරුවත් කියද්දී ටිකක් පේනව ටිකක් පේන්නේ නෑ.

    මේ හැම එකෙන්ම හරියට පේන්නේ නැති නිසා පොඩි සංඥාවක් අරඹයා තමන් දන්න දේ එකතු කරලා මේක මෙහෙම වෙන්න ඇති කියලා සම්පූර්ණ කරගත්තු රූපයක් හදාගන්න ස්වභාවයක් තමයි ප්‍රකට වෙන්නේ. ඒ කියන්නේ හරියට දක්කොත් රාගයක්, ශෘංගාරයක් හදන්න බෑ උන්මත්තකයෙකුට (කොච්චර දැක්කත් අනුන් මත යැපෙන, පරණ දැනුම මතම යැපෙන) (යතබුතය නොදන්නා) හැර කියන ඒකනේ.

    අපි තියනවා ඉන්නවා කියලා අල්ලගත්ත ඔක්කොම කැමැත්තක් අස්සෙන් අල්ලගත්ත නිසා ඒ ඔක්කොම නොදන්නා කමක් අස්සෙන්, හරියට නොදැකපු දෙයක් අස්සෙන් අල්ලගත්ත (හිතාගත්ත) දේවල් මිසක් තිබ්බා හෝ තියෙන දේවල් නොවෙන්නේ ඒකයි. ඇත්ත (යථාබූතය) දැක්ක දවසට අවිද්‍යාව සහමුලින්ම නැති වෙලා ආයේ බොරුවලට නොයන තත්වෙට එන්නේ ඒකයි.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    පල හුත්ති යන්න පුක නොදී.
    මේකිගේ වොයිස් එක ඇහෙන්නේ නිකන් ප්‍රජනනය කරගන්න පයියක් නැතුව වැළපෙන වැදිරියෙක් ලතෝනි දෙනවා වගේ 🤢
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    පල හුත්ති යන්න පුක නොදී.
    මේකිගේ වොයිස් එක ඇහෙන්නේ නිකන් ප්‍රජනනය කරගන්න පයියක් නැතුව වැළපෙන වැදිරියෙක් ලතෝනි දෙනවා වගේ 🤢

    මේකිගේ අක්ක කැපිලා මෙකි උඩට ආවා නේද
     
    • Like
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    මේකිගේ අක්ක කැපිලා මෙකි උඩට ආවා නේද
    ඒකිත් එච්චර තමයි බං.
    භාතිය සන්තුත් උන්ඩක පුච්චලා දෙන්නත් එක්ක සංගීතේ විනාස කරා.
    ඔය බැල්ලිගෙ පුතාලගේ කටහඩවල් ඇහෙද්දී වමනේ යන්න එනවා 🤢
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඒකිත් එච්චර තමයි බං.
    භාතිය සන්තුත් උන්ඩක පුච්චලා දෙන්නත් එක්ක සංගීතේ විනාස කරා.
    ඔය බැල්ලිගෙ පුතාලගේ කටහඩවල් ඇහෙද්දී වමනේ යන්න එනවා 🤢

    උන්ගේ අර කැසට් ගහපු කාලේ සින්දු තරම් පස්සේ ආපුව කිසි ෆීල් එකක් නෑ.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    absolutely-awful-simon-cowell.gif
     
    • Like
    Reactions: Ryan08

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,822
    1
    15,130
    113
    ඒකිත් එච්චර තමයි බං.
    භාතිය සන්තුත් උන්ඩක පුච්චලා දෙන්නත් එක්ක සංගීතේ විනාස කරා.
    ඔය බැල්ලිගෙ පුතාලගේ කටහඩවල් ඇහෙද්දී වමනේ යන්න එනවා 🤢
    ඒ කාලෙ B&S Iraj සිංදු කොච්චර උඩ දැම්මත් මෙලෝ රහක් නැති ඉක්මනට පල් වෙන සිංදු. ඒ ට්‍රන්ඩ් එක හයිප් කරල දැන් ගොඩගන්න බෑ
     

    Kitkitkit

    Well-known member
  • Nov 11, 2021
    378
    344
    63
    යකුනේ.... ලිව්වේ වෙන මගුලක්නේ... තොපිලා කියන්නේ වෙන මගුලක්නේ....
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Sudaa kiyana eka YouTube higannek.. Mu aththa yukthiya wenuwen kegaha porak kiyala peni inne namuth jara ewunwath porawal karanawa interview kara kara muuta prathipaththiyak na. Mewage depita kaattuwange channel report karanna oney Fake Desapremi Views beggar

     
    Last edited:
    • Like
    Reactions: GobbaSira