අපි හයික්ලාස් නෙමේනෙ අපි කියපුවා ඇහුවෙ නෑනෙ
දැන් ඉතින් තප්පුලලා වැඩක් නෑ මාමේ
![]()

. මෙච්චරකල් නාඩි වැටෙන එකයි පුදුමේ........

ඒකෙත් අැත්තක් තියෙනවවටෙන් නැතිව කෙලින් එමුකෝ..... කොහෙවත් නැති උට්ටෙක් ගේ අස්සේ දාගෙන මම නැති වෙලාවක වැටෙන් පැනල ඇවිත් ගෑනිගේ අකමැත්තෙන් බලෙන් උකනවා......... උබ ආයේ අහනවද මගෙන් මචන් උබට උබේ ගෑනි ෂුවර් නැද්ද කියලා???
උබේ ප්‍රශ්නේ හරියට සර්පයෙක් ගේ අස්සේ දාගෙන ඌ කෑවොත් වැරදි කවුද කියලා අහනවා වගේ. ප්‍රශ්න කියන දේ මිනිස්සුන්ට එන්නේ ගන්න අවදානම අනුව.
මේ තීරණය අපි දෙන්නගෙම. මොකද අපි දකිනවා සිංහලු පවුල් කඩන විදිය. පවුල් කඩලා උන් ගන්න සතුට. ඒක ලංකාවට වඩා ලංකාවෙන් පිටදී වැඩියි, මොකද අනාතයෙක්ට ස්ථාවර කෙනෙක් හම්බෙනවා කියන්නේ පිටරටකදී 90%ක් එයාගේ ප්‍රශ්න ඉවරයි.
මතකතියාගන්න ඕන, ලඟට ගන්නේ නැත්තේ අනාත සොන්නලු. උන්ට තමයි මිනිහෙක් පිළිවෙලට ඉන්නකොට අනවශ්‍ය සිතුවිලි පහළවෙන්නේ. සිංහලු ගැන ආයේ අමුතුවෙන් උදාහරණ දෙන්න ඕන නෑ නේ......ඒවා සිංහලුන්ගේ ජානගත උරුමයන්

ඒකෙත් අැත්තක් තියෙනව
එතකොට පිටරට සිංහලු සිංහලුන්ට උදව් කරන්නෙ නැද්ද?
උබ රට ගිය අලුත උබට කව්රුත් උදව් කරල නැද්ද
මම එක අනාත සිංහලයෙක් ගෙදරට වද්දගන්නේ නෑ. හේතුව පිටරට ඉන්න බහුතර සිංහලු:
1 දුක කියාගෙන එනවා, අනුකම්පාව දිනාගන්නවා
2 පොඩ්ඩක් ගොඩදාල දුන්නම අනාත ගතිය අමතක වෙලා මචං වෙලා බොන්න සෙට්වෙනවා
3 වත්තේ හතරමායිම හොයන්න එනවා, ඇදකුද බලන්න එනවා
4 ඊටපස්සේ ගෑනිට ගහන්න පුලුවන්ද, ගෙදර කෙල්ලෙක් ඉන්නවනං අදින්න පුලුවන්ද, ගෙදර මිනිහ බිසීද, ඕවට තමයි හෙන උනන්දුව.....
5 අන්තිමට කොහෙවත් නැති ෆොන්නයෙක් හින්දා පවුල් කැඩෙනවා, වලි......
සමහර ගෑණුත් එහෙමයි. ලංකාවේ ඉද්දි යාළුවොන්ගේ ගෑණු ටෝක් දාලතියෙනවා...... ඒත් මට උත්තකට වඩා යාළුකම වටිනවා. අඩුගානේ කොච්චර කැමතිවුනත් මම යාළුවෙක් අතෑරපු කෙල්ලෙක්වත් සෙට්කරන් නෑ, ඒත් මම දන්නවා ගොඩක් උන් මම වගේ නෙමෙයි කියලා.
බැන්දට පස්සේ යාලුවෝ එක්ක ලිමිටස් තියානොගත්තොත් ළඟම ඉන්න එකා තමයි දවසක කැ×යා වෙන්නේ
අත්දැකීම් නැතැත් දැකල තියෙන යථාර්තේ.......

බලා වැලපෙමි නෙලාගනු බැරි හන්තාන සිහිනේ
හීනෙන් වත් හිතන්න නැතුව ඇති මෙහෙම වෙයි කියලා..

when you see this ....life eke mona tharam boruwak kiyala hitanawa.....![]()

පරණ පරට්ටියෝ ඔක්කොම මෙතන........... මෙච්චරකල් නාඩි වැටෙන එකයි පුදුමේ........
![]()
....
dath kimbula