උමාලිට සාරංග මයික් එක අල්ලපු හැටි
13 වන රයිගම් ටෙලි සම්මාන උළෙල ඊයේ(24) උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා.
සම්මාන උළෙලේ 2016 වසරේ විශිෂ්ඨතම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වූයේ උමාලි තිලකරත්නයි. සම්මාන උළෙලේ නිවේදකයා වශයෙන් කටයුතු කලේ ඇගේ සැමියා වන සාරංග දිසාසේකරයි. තවද උමාලි සදහන් කර සිටියේ “ගොඩාක් සතුටුයි ඔයා මේ විදියට මයික් එක අල්ලන් ඉන්න නිසා” ලෙසයි.
පසුගිය සමයේදී මෙම දෙදෙනාගේ විවාහය දෙදරා ගිය බවට මාධ්‍ය හරහා දැඩි ලෙස කතාබහට ලක්වුවත් විශිෂ්ඨතම නිළිය ලෙස සම්මානය අතට ගත් උමාලි සාරංග ගැන සිය සතුට පළ කලා. මෙහෙදී අවසානයේ ගීතයක් ගායනා කරමින් උමාලි අසා සිටියේ “හිත වල කෝ බන් ආදරේ” යනුවෙනි, රැස්ව සිටි සියල්ලන්ටම මෙය ඉතා සංවේදී අවසථාවක් විය.
එම අවස්ථාවේ වීඩියෝව පහතින් දැක්වේ.