උමාලිට සාරංග මයික් එක අල්ලපු හැටි

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    උමාලිට සාරංග මයික් එක අල්ලපු හැටි

    13 වන රයිගම් ටෙලි සම්මාන උළෙල ඊයේ(24) උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා.

    සම්මාන උළෙලේ 2016 වසරේ විශිෂ්ඨතම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වූයේ උමාලි තිලකරත්නයි. සම්මාන උළෙලේ නිවේදකයා වශයෙන් කටයුතු කලේ ඇගේ සැමියා වන සාරංග දිසාසේකරයි. තවද උමාලි සදහන් කර සිටියේ “ගොඩාක් සතුටුයි ඔයා මේ විදියට මයික් එක අල්ලන් ඉන්න නිසා” ලෙසයි.

    පසුගිය සමයේදී මෙම දෙදෙනාගේ විවාහය දෙදරා ගිය බවට මාධ්‍ය හරහා දැඩි ලෙස කතාබහට ලක්වුවත් විශිෂ්ඨතම නිළිය ලෙස සම්මානය අතට ගත් උමාලි සාරංග ගැන සිය සතුට පළ කලා. මෙහෙදී අවසානයේ ගීතයක් ගායනා කරමින් උමාලි අසා සිටියේ “හිත වල කෝ බන් ආදරේ” යනුවෙනි, රැස්ව සිටි සියල්ලන්ටම මෙය ඉතා සංවේදී අවසථාවක් විය.

    එම අවස්ථාවේ වීඩියෝව පහතින් දැක්වේ.

    • Like
    Reactions: craabeysinghe

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    උමාලි කවදාවත් ආය සාරංග අතට එන්නේ නෑ බන්.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    බලපන් මාර ජීවිත නේද බං..
    සාරංගයා මාර ජෙනුඉන්....
    සාරංගට දෙමාපියන්ගෙන් ලැබුනු දෙවල් තමයි ඔය.. ලංකාවේ සිනමාව පැත්තෙන් මු සුපිරිම නලුවෙක් වෙනව බං :yes::yes:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    කුමාරයයි, වැද්දයි, පිය රජතුමයි... අන්තිමට රට වැසියොයි ඔක්කොම අන්ඳපු
    අපේ කාලයේ මනමේ කුමරිය වේදිකාවට සැපත්වූ වගයි... - Saranga Disasekara FB
     
    Theodore!

    Active member
  • Apr 15, 2014
    515
    72
    28
    කුමාරයයි, වැද්දයි, පිය රජතුමයි... අන්තිමට රට වැසියොයි ඔක්කොම අන්ඳපු
    අපේ කාලයේ මනමේ කුමරිය වේදිකාවට සැපත්වූ වගයි... - Saranga Disasekara FB

    :shocked:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    කුමාරයයි, වැද්දයි, පිය රජතුමයි... අන්තිමට රට වැසියොයි ඔක්කොම අන්ඳපු
    අපේ කාලයේ මනමේ කුමරිය වේදිකාවට සැපත්වූ වගයි... - Saranga Disasekara FB

    දැන් ටිකකට කලින් මූ මේක දාල තියෙන්නේ බන්.. මමත් දැක්ක ඕක.. මරු hint එකක් ඌ ගැහුවේ.. :lol:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    දැන් ටිකකට කලින් මූ මේක දාල තියෙන්නේ බන්.. මමත් දැක්ක ඕක.. මරු hint එකක් ඌ ගැහුවේ.. :lol:

    umali dakkoth polawa palagena yawi :D
    balagena yaddi umali thundenama andala wage
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,125
    986
    113
    කිට්ටුව තැනක
    දැන් ටිකකට කලින් මූ මේක දාල තියෙන්නේ බන්.. මමත් දැක්ක ඕක.. මරු hint එකක් ඌ ගැහුවේ.. :lol:

    වැඩේ ෆුල් අවුල් වගේ.ඒ පාර සාරංගයා පස්ස ගහනවනේ.මුලින් ඕකා අඩ අඩ හිටියේ:lol: