අඩෝ CEB එකේ 1987 අපේ SLT fiber line එකේ කෝල් එකක් අරන් අර මෙනු එකෙන් භාෂාව තෝරගන්න අංක එක ඔබන්න කිව්වට මොන අන්කේ එබුවත් ගන්නේ නෑනේ. කිසිම නම්බර් එකක් සපෝට් කරන්නේ නෑ. හැබැයි 1987 මොබිටෙල් එකකින් අරගෙන අදාළ නම්බරේ ගැහුවම ඉස්සරහට යනවා. SLT එකෙන්ම 1212 ගහලා customer care කෝල් කරලා අදාළ අන්කේ ගැහුවමත් සපෝට් කරනවා.
මම CEB එකේ උන්ට මේක කිව්වම කියන්නේ වෙන කාගෙන්වත් මෙහෙම කම්ප්ලේන් එකක් ආවේ නෑ ඒ ගැන බලන්නම් කියල තමා. දැන් ඒක කියලත් මාසෙකට කිට්ටුයි. තාමත් අර ලෙඩේ එහෙම්මමයි. මේක ගැන කියන්න ඕන එතකොට SLT එකේ උන්ටද? මේ අවුල තව කාට හරි තියෙනවද?