Hutch වල මේ අවුල උබලට තියෙනවද
1. Hutch වලින් VPS සර්වර් වල SSL දාපු Control Panel / WHM/Cpanel වගේ ඒවාට ලොග් වෙන්න බෑ ලොග් වෙද්දී ම ලොග් Out වෙනවා. නැතිනම් ලොග් වෙලා ටික වෙලාවකින් නිකන්ම ලොග් Out වෙනවා. මේ ගොඩක් වෙන්නේ SSL දාපු WHM/Cpanel වගේ ඒවා VPS වල CP වලට ලොග් වෙනකොට (Port 2087 , 8082 , :4082) Dialog / Mobitel වලින් හොදට ඒවාට ලොග් වෙන්න පුළුවන්
මන් Hutch වලින් යනකොට VPN එකක් දාලා යන්න වෙලා තියෙනෙන් ඔය අවුල නිසා. ඇයි Hutch වලින් යනකොට මෙහෙම වෙනවා ඇත්තේ ?
2. අනිත් අවුල මෙන්න මේක සමහර සයිට් වලට යද්දී ඔය Images එකේ තියෙනවා වගේ වැටෙනවා. (සෙක්ස් සයිට් නමේ) Wordpress සයිට් වල Admin Panel එකට ලොග් වෙනකොට ඔහොම එනවා උබලට මෙහෙම එනවාද නැතිනම් මට විතරද

Last edited:

99% ශුවර්.