උඹලගේ SLT bill එක කීයද?

luk3r

Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    මොකක්ද ඒ?

    මොකක්ද බන් ඒ package එක?


    rg3Jqnz6RnGdG7-_-o4Iyw.png
     
    • Like
    Reactions: thriloka

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    5990 + tax
    මචං tax එක්ක කීයක් එනවද? speed අවුලක් නැද්ද unlimited කියල මගුලක් ගත්ත ඒක පට්ට slow. 4G එකක් පස්සෙ ඒක අයින් කරාමම. මම කල්පනා කරේ ඕක හොඳනම් ඕකක් ගන්න.
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    මේකට switch වෙන්න කලින් පාවිච්චි කරපු package එක මොකක්ද?

    I_FLTE_UFLX_M (05/10/2023 - 04/11/2023) 1,199.00
    VOLTE ANYTIME
    40GB RENTAL 1440

    (05/10/2023 - 04/11/2023) 1,440.00
    Total Data Charges 2,639.00

    Government Taxes & Levies
    Recovery in Lieu of SSC for Intnet Serv 69.14
    CESS 53.84
    Total Government Taxes & Levies 122.98

    VAT
    Value Added Tax for Internet Services 414.32
    Total VAT 414.32

    Total Amount Payable 3,176.30

    +

    3000+ for Prepaid bb
     

    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    මචං tax එක්ක කීයක් එනවද? speed අවුලක් නැද්ද unlimited කියල මගුලක් ගත්ත ඒක පට්ට slow. 4G එකක් පස්සෙ ඒක අයින් කරාමම. මම කල්පනා කරේ ඕක හොඳනම් ඕකක් ගන්න.
    7,900 Wage wenawa machan.
     
    • Like
    Reactions: dananjaya696

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,930
    2,663
    113
    slt aul ban dialog wage stable na. connection drop wenawa. aye connect wen na paya gaanakata.

    dialog 30mbps wage speed thiyenawa hariyata signal strength hoyala router eka place karoth.

    170Gb pkg eke nam UNLIMITED FB, Insta, TikTok, Zoom & Edu Apps
    ගේමින්ග් එහෙම කරනවා නම් ඉතින් සෙට් නෑ. මටනම් එපාම උනා dialog.