උඹලගෙ මදර්බෝඩ් එකේ
උඹලගෙ ලැප් එකේ හරි මදර්බෝඩ් එකේ හරි ඩ්රයිවර්ස් එයාලගෙ වෙබ්සයිට් එකේ නිතරම අප්ඩේට් කරනවද?
මගේ තියෙන්නෙ Gigabyte H81M-S2PV එකක්. වෙබ්සයිට් එකේ තියෙන්නෙ ඒ දවස්වල තිබුණ ඩ්රයිවර්ස්මද කොහෙද...
වින්ඩෝස් 10වල අලුත්ම එක දාගන්ඩ ආසයි..
එක පාරක් අලුත් එකක් දාගෙන සවුන්ඩ් අවුල් ගියා. ආයෙත් පරණ එකටම build 10240ටම ගියා.
උඹල ඩ්රයිවර්ස් දාන්නෙ වින්ඩෝස්වලින්ම හොයල දෙන ඒවද?
චිප්සෙට් ඩ්රයිවර් එක වින්ඩෝස් වලින්ම දාගන්ඩ බැරිද?