Driver solution kiyala software ekak thiyenawa.eken okkoma drivers update karanawa.try karala balanna
ඒ කියන්නෙ මගේ චිප්සෙට් එක H81
රියල්ටෙක් එකේ අලුත් ඒව දාගෙන හරියන එකක් නෑ
අලුත් චිප් සෙට්වලනං 2017 ඩ්‍රයිවර්ස් උන්ගෙ සයිට් එකේ තියෙනව.
ඒකක් දාගෙන හරියන එකක් නෑ නේද..![]()
මොකක්ද උඹේ build version එක? අලුත්ම එකද?
චිප්සෙට් නම්බර් එකට හරියන ඒව කොහෙද තියනේනෙ
32bit තියෙනව 64bit තියෙනව එච්චරයි....![]()
උම්බ වරද්ද ගෙන intel චිප්සෙට් එක යි audio චිප්සෙට් එකයි දෙකක් දෙක සම්බන්ද නැ
Realtek site eken audio drivers install kara. Eth ethakota Control Panel eka enne ne. Me board eke 5.1 channel eka config karanna eka onemai.
Motherboard manufacturer dena drivers godak durata wada karanawa ban. Aluthma drivers onemai kiyala ekak ne. Wada nam echcharai.
E drivers awulak thibboth chipset manufacturer dena drivers dagnna. Habai oya chip wala firmware motherboard eka hadana ewun wenas karala nam, eka eka awul enawa.

කලිසම ගලවල දෙකට නැමිලා බලහන් තියෙනවා නම් පේනවා
Windows 10 නෙමෙයි පාවිච්චි කරන්නේ test එකට build දෙක තුනක්ම දැම්මා drivers නම් අවුලක් නැ, රියල්ටෙක් දානකොට චිප්සෙට් නම්බර් එකට හරියන ඩ්‍රයිවර් එක සයිට් එකෙන් බලලා ගන්න,


දැං උඹනෙ කිව්වෙ රියල්ටෙක් සයිට් එකෙන් මගේ චිප්සෙට් එකට ගැලපෙන ඕඩියෝ ඩ්‍රයිවර් එක හොයාගන්ඩ කියල
එ කිවුවෙ රියල්ටෙක් ඔඩියො චිප්සෙට් එකට ඔන ඩ්‍රයිවර්ස් එක යකො

එ කිවුවෙ රියල්ටෙක් ඔඩියො චිප්සෙට් එකට ඔන ඩ්‍රයිවර්ස් එක යකො

උඹ වින් 10 ද බං ?
ඒ මගුල දැම්ම. ඩේට ඉවරයි. මිටර්ඩ් ඔන්/අප්ඩේට්ඔෆ්ෆ්/ අප්ඩේට් සර්විස් හිටං ඔෆ් එත් ඒ මගුල ඩේට කනවා
මේකට ස්ථිර විසදුමක් නැද්ද ?
ඩ්‍රයිවර්ස් අලුත් වර්ෂන් ඕන වෙන්නෙ ඇයි
අලුත් අලුත් ඔපරේෂන් සිස්ටම් වලට ගැලපෙන්ඩද![]()
එකත් එක හෙතුවක්, එවගෙම අලුත් අලුත් වැඩ කැළි එකතු කරනවා , කලින් තිබ්බ අවුල් හදලා දෙන නිසා
