උඹලගෙ Refresh Rate එක කීයද ?
උඹල ගාව තියෙන ටීවි එකේ හරි කම්පියුටර් මොනිටරේ හරි රිෆ්‍රෙෂ් රේට් එක කීයද ?
60 Hz තියෙනව
120 Hz තියෙනව
240 Hz තියෙනව
අපි දන්නව ඩිස්ප්ලේ එකක Resolution එක ගැන. ඒ එක රෙසලූෂන් එකක්
තව රෙසලූෂන් එකක් තියෙනව. ඒකට කියන්නෙ Motion Resolution කියල
මෝෂන් රෙසලූෂන් එක වැඩි වෙනව, රිෆ්‍රෙෂ් රේට් එක වැඩි වෙන තරමට..
මෙන්න මේ වගේ...
උඹලට මේව කියල දෙනවට රෙප් පාරක්වක් දීපල්ල. බලල නිකං යන්ඩ එපා..