උඹලගෙ මොනිටරේ Refresh Rate එක කීයද? මේ මගේ... මට 60 fps බලන්ඩ පුලුවන් නේද..
AnuradhaRa Well-known member Dec 25, 2010 62,650 1 118,485 113 යටගිය දවසැ බරණැස් නුවර Jan 3, 2019 #1 උඹලගෙ මොනිටරේ Refresh Rate එක කීයද? මේ මගේ... මට 60 fps බලන්ඩ පුලුවන් නේද..
AnuradhaRa Well-known member Dec 25, 2010 62,650 1 118,485 113 යටගිය දවසැ බරණැස් නුවර Jan 3, 2019 #2 youtube 720p60 දාල බලන්නෙ. පොඩි රියල් ගතියක් තියෙනව.. Reactions: Saharan and Sonik Sonik
AnuradhaRa Well-known member Dec 25, 2010 62,650 1 118,485 113 යටගිය දවසැ බරණැස් නුවර Jan 3, 2019 #3 ඉස්සර කාලෙ රූපවාහිනී විකාශනාගාර තත්පරයට රූප රාමු 25-30ත් විකාශනය කළා හැබැයි ටීවි එකෙන් තත්පරයට රූප රාමු 25-30 ගානෙ පෙන්නනකොට Flicker ගතියක් එනව. ඒක වලක්වගන්ඩ තමා 25 හරි 30 හරි දෙකට කඩල බාග frame 50-60ක් හදා ගත්තෙ.. දැං ඒ අවශ්‍යතාවය නෑ නේද.. කෙලින්ම 60fpm හෝ ඊට වැඩියෙන් විකාශනය කරනව.. Reactions: Saharan and Sonik Sonik
ඉස්සර කාලෙ රූපවාහිනී විකාශනාගාර තත්පරයට රූප රාමු 25-30ත් විකාශනය කළා හැබැයි ටීවි එකෙන් තත්පරයට රූප රාමු 25-30 ගානෙ පෙන්නනකොට Flicker ගතියක් එනව. ඒක වලක්වගන්ඩ තමා 25 හරි 30 හරි දෙකට කඩල බාග frame 50-60ක් හදා ගත්තෙ.. දැං ඒ අවශ්‍යතාවය නෑ නේද.. කෙලින්ම 60fpm හෝ ඊට වැඩියෙන් විකාශනය කරනව..
AnuradhaRa Well-known member Dec 25, 2010 62,650 1 118,485 113 යටගිය දවසැ බරණැස් නුවර Jan 3, 2019 #5 HKavinda said: 60 Hertz Click to expand... led lcd එකක්ද? ඊට වැඩියෙන් තියන්ඩ බැරිද? Reactions: Saharan and Sonik Sonik
super siva Member Dec 19, 2018 25 2 0 Jan 3, 2019 #6 AnuradhaRa said: led lcd එකක්ද? ඊට වැඩියෙන් තියන්ඩ බැරිද? Click to expand... aa
HKavinda Well-known member Dec 23, 2013 54,864 21,541 113 Panadura Jan 3, 2019 #7 AnuradhaRa said: led lcd එකක්ද? ඊට වැඩියෙන් තියන්ඩ බැරිද? Click to expand... IPS LED එකක් බන් තියෙන්නෙ
AnuradhaRa said: led lcd එකක්ද? ඊට වැඩියෙන් තියන්ඩ බැරිද? Click to expand... IPS LED එකක් බන් තියෙන්නෙ
Bart_Allen Well-known member Jan 23, 2018 2,556 3,916 113 Speed force Jan 3, 2019 #9 60hz. වැඩි වෙනවා නම් හොඳයි. 120hz වලදී වගේ මාර smooth ලු. Butter වගේ curser එක යනවා කියලා කියන්නේ. Hz වැඩි වෙන්න වෙන්න ගාන වැඩි. Reactions: AnuradhaRa
60hz. වැඩි වෙනවා නම් හොඳයි. 120hz වලදී වගේ මාර smooth ලු. Butter වගේ curser එක යනවා කියලා කියන්නේ. Hz වැඩි වෙන්න වෙන්න ගාන වැඩි.
AnuradhaRa Well-known member Dec 25, 2010 62,650 1 118,485 113 යටගිය දවසැ බරණැස් නුවර Jan 3, 2019 #11 super siva said: ane kiyala diyanko bn Click to expand... http://www.elakiri.com/forum/forumdisplay.php?f=7 Reactions: Saharan and Sonik Sonik
super siva said: ane kiyala diyanko bn Click to expand... http://www.elakiri.com/forum/forumdisplay.php?f=7
AnuradhaRa Well-known member Dec 25, 2010 62,650 1 118,485 113 යටගිය දවසැ බරණැස් නුවර Jan 3, 2019 #12 Bart_Allen said: 60hz. වැඩි වෙනවා නම් හොඳයි. 120hz වලදී වගේ මාර smooth ලු. Butter වගේ curser එක යනවා කියලා කියන්නේ. Hz වැඩි වෙන්න වෙන්න ගාන වැඩි. Click to expand... මගේ මොනිටර් එක උපරිම 75fps තියන්ඩ පුලුවන්. ඊට වඩා තිබ්බොත් මගේ crt මොනිටරේට බඩු හම්බවෙනව හැබැයි ඒ 1152 x 864 රෙසලූෂන් එකට Reactions: Saharan and Sonik Sonik
Bart_Allen said: 60hz. වැඩි වෙනවා නම් හොඳයි. 120hz වලදී වගේ මාර smooth ලු. Butter වගේ curser එක යනවා කියලා කියන්නේ. Hz වැඩි වෙන්න වෙන්න ගාන වැඩි. Click to expand... මගේ මොනිටර් එක උපරිම 75fps තියන්ඩ පුලුවන්. ඊට වඩා තිබ්බොත් මගේ crt මොනිටරේට බඩු හම්බවෙනව හැබැයි ඒ 1152 x 864 රෙසලූෂන් එකට
kinkon Well-known member Aug 5, 2007 116,119 2 116,395 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jan 3, 2019 #13 60 Hertz - IPS 13inch (Laptop) Reactions: HKavinda
AnuradhaRa Well-known member Dec 25, 2010 62,650 1 118,485 113 යටගිය දවසැ බරණැස් නුවර Jan 3, 2019 #14 kinkon said: 60 Hertz - IPS 13inch (Laptop) Click to expand... මේ ටිකේ නොමිලේ හින්ද youtube 60fps වලින් බලපං Reactions: Saharan and Sonik Sonik
kinkon said: 60 Hertz - IPS 13inch (Laptop) Click to expand... මේ ටිකේ නොමිලේ හින්ද youtube 60fps වලින් බලපං
kinkon Well-known member Aug 5, 2007 116,119 2 116,395 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jan 3, 2019 #15 AnuradhaRa said: මේ ටිකේ නොමිලේ හින්ද youtube 60fps වලින් බලපං Click to expand...
AnuradhaRa Well-known member Dec 25, 2010 62,650 1 118,485 113 යටගිය දවසැ බරණැස් නුවර Jan 3, 2019 #17 RandomGuy said: 90 Ghz Click to expand... Reactions: Saharan and Sonik Sonik
F Frosty Well-known member Dec 8, 2018 1,325 144 63 Jan 3, 2019 #18 60 dan 1080p 240hz monitor ehemath thiyenawa neda. games maru athi ewala.
AnuradhaRa Well-known member Dec 25, 2010 62,650 1 118,485 113 යටගිය දවසැ බරණැස් නුවර Jan 3, 2019 #19 අපේ ඇහැට කොච්චර fps rate එකක් අහු කරගන්ඩ පුලුවන්ද? උපරිම 1000fps ක් Reactions: Saharan and Sonik Sonik