උඹලගෙ Refresh Rate එක කීයද ?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    උඹලගෙ Refresh Rate එක කීයද ?

    උඹල ගාව තියෙන ටීවි එකේ හරි කම්පියුටර් මොනිටරේ හරි රිෆ්‍රෙෂ් රේට් එක කීයද ?

    60 Hz තියෙනව
    120 Hz තියෙනව
    240 Hz තියෙනව


    අපි දන්නව ඩිස්ප්ලේ එකක Resolution එක ගැන. ඒ එක රෙසලූෂන් එකක්
    තව රෙසලූෂන් එකක් තියෙනව. ඒකට කියන්නෙ Motion Resolution කියල
    මෝෂන් රෙසලූෂන් එක වැඩි වෙනව, රිෆ්‍රෙෂ් රේට් එක වැඩි වෙන තරමට.. ;)

    මෙන්න මේ වගේ...


    bguide_tv_refresh_image.jpg


    උඹලට මේව කියල දෙනවට රෙප් පාරක්වක් දීපල්ල. බලල නිකං යන්ඩ එපා.. :)