උඹලගෙ SLT Fiber Connections වැඩද සිංහලු

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    පාන්දර ඉඳලා රතු ලයිට් එක බ්ලින්ක් වෙනවා. මීට කලින් මෙච්චර වෙලා මෙහෙම තිබිලම නැහැ.
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    පාන්දර ඉඳලා රතු ලයිට් එක බ්ලින්ක් වෙනවා. මීට කලින් මෙච්චර වෙලා මෙහෙම තිබිලම නැහැ.
    මම අක්කරෙයිපත්තුව . අපිට වැඩ.
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,068
    2,385
    113
    22
    පාන්දර ඉඳලා රතු ලයිට් එක බ්ලින්ක් වෙනවා. මීට කලින් මෙච්චර වෙලා මෙහෙම තිබිලම නැහැ.
    Wire eka kadila athi paaren
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    මම අක්කරෙයිපත්තුව . අපිට වැඩ.
    මම පුදුකුඩියිරුප්පු මගෙත් වැඩ
    වැඩ.
    Wire eka kadila athi paaren
    oka samahara welawata tikak wela gyhm hariynwa nttn itin wire eke case ekak

    දැං හරි බංස්.. ගේ ඇතුලෙ බොක්ස් එකෙන් රවුටරේට යන කහ පාට පැච් වයර් එක මොකෙක් හරි මූසල සතෙක් කාලා වෙන් වෙන්නම.. මේ පැත්තෙ ෆීල්ඩ් එකේ ඉන්න ටෙල්කො බුවාට කෝල් එකක් දුන්නාම විනාඩි 10න් ඇවිත් අලුත් වයර් එකක් දාල ගියා.
     
    • Like
    • Love
    Reactions: Elv888 and ChamodhK

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    දැං හරි බංස්.. ගේ ඇතුලෙ බොක්ස් එකෙන් රවුටරේට යන කහ පාට පැච් වයර් එක මොකෙක් හරි මූසල සතෙක් කාලා වෙන් වෙන්නම.. මේ පැත්තෙ ෆීල්ඩ් එකේ ඉන්න ටෙල්කො බුවාට කෝල් එකක් දුන්නාම විනාඩි 10න් ඇවිත් අලුත් වයර් එකක් දාල ගියා.
    බුවාගේ චුවා මිරිකුවා කියලා අපිට ආරංචි උනා. එහෙම කරන්ඩ එපා පව් නේ රැකියාව කරන්ඩ දෙන්ඩ.