පාන්දර ඉඳලා රතු ලයිට් එක බ්ලින්ක් වෙනවා. මීට කලින් මෙච්චර වෙලා මෙහෙම තිබිලම නැහැ.
a2mdb Well-known member Sep 12, 2013 3,969 5,637 113 Oct 6, 2024 #1 පාන්දර ඉඳලා රතු ලයිට් එක බ්ලින්ක් වෙනවා. මීට කලින් මෙච්චර වෙලා මෙහෙම තිබිලම නැහැ. Reactions: Janatha Jhon
Janatha Jhon Well-known member Nov 24, 2023 10,570 14,444 113 Oct 6, 2024 #2 a2mdb said: පාන්දර ඉඳලා රතු ලයිට් එක බ්ලින්ක් වෙනවා. මීට කලින් මෙච්චර වෙලා මෙහෙම තිබිලම නැහැ. Click to expand... මම අක්කරෙයිපත්තුව . අපිට වැඩ.
a2mdb said: පාන්දර ඉඳලා රතු ලයිට් එක බ්ලින්ක් වෙනවා. මීට කලින් මෙච්චර වෙලා මෙහෙම තිබිලම නැහැ. Click to expand... මම අක්කරෙයිපත්තුව . අපිට වැඩ.
ChamodhK Well-known member May 22, 2022 2,068 2,385 113 22 Oct 6, 2024 #3 a2mdb said: පාන්දර ඉඳලා රතු ලයිට් එක බ්ලින්ක් වෙනවා. මීට කලින් මෙච්චර වෙලා මෙහෙම තිබිලම නැහැ. Click to expand... Wire eka kadila athi paaren
a2mdb said: පාන්දර ඉඳලා රතු ලයිට් එක බ්ලින්ක් වෙනවා. මීට කලින් මෙච්චර වෙලා මෙහෙම තිබිලම නැහැ. Click to expand... Wire eka kadila athi paaren
Gal_banisa Well-known member Feb 14, 2024 2,181 2,514 113 Kandakadu Oct 6, 2024 #5 මම පුදුකුඩියිරුප්පු මගෙත් වැඩ Reactions: rukshrulz
Gwynbleidd Well-known member Aug 7, 2020 11,886 22,210 113 Kaer Morhen thewitcher.com Oct 6, 2024 #6 oka samahara welawata tikak wela gyhm hariynwa nttn itin wire eke case ekak
a2mdb Well-known member Sep 12, 2013 3,969 5,637 113 Oct 6, 2024 #7 Janatha Jhon said: මම අක්කරෙයිපත්තුව . අපිට වැඩ. Click to expand... Gal_banisa said: මම පුදුකුඩියිරුප්පු මගෙත් වැඩ Click to expand... Elv888 said: වැඩ. Click to expand... ChamodhK said: Wire eka kadila athi paaren Click to expand... Gwynbleidd said: oka samahara welawata tikak wela gyhm hariynwa nttn itin wire eke case ekak Click to expand... දැං හරි බංස්.. ගේ ඇතුලෙ බොක්ස් එකෙන් රවුටරේට යන කහ පාට පැච් වයර් එක මොකෙක් හරි මූසල සතෙක් කාලා වෙන් වෙන්නම.. මේ පැත්තෙ ෆීල්ඩ් එකේ ඉන්න ටෙල්කො බුවාට කෝල් එකක් දුන්නාම විනාඩි 10න් ඇවිත් අලුත් වයර් එකක් දාල ගියා. Reactions: Elv888 and ChamodhK
Janatha Jhon said: මම අක්කරෙයිපත්තුව . අපිට වැඩ. Click to expand... Gal_banisa said: මම පුදුකුඩියිරුප්පු මගෙත් වැඩ Click to expand... Elv888 said: වැඩ. Click to expand... ChamodhK said: Wire eka kadila athi paaren Click to expand... Gwynbleidd said: oka samahara welawata tikak wela gyhm hariynwa nttn itin wire eke case ekak Click to expand... දැං හරි බංස්.. ගේ ඇතුලෙ බොක්ස් එකෙන් රවුටරේට යන කහ පාට පැච් වයර් එක මොකෙක් හරි මූසල සතෙක් කාලා වෙන් වෙන්නම.. මේ පැත්තෙ ෆීල්ඩ් එකේ ඉන්න ටෙල්කො බුවාට කෝල් එකක් දුන්නාම විනාඩි 10න් ඇවිත් අලුත් වයර් එකක් දාල ගියා.
Janatha Jhon Well-known member Nov 24, 2023 10,570 14,444 113 Oct 6, 2024 #8 a2mdb said: දැං හරි බංස්.. ගේ ඇතුලෙ බොක්ස් එකෙන් රවුටරේට යන කහ පාට පැච් වයර් එක මොකෙක් හරි මූසල සතෙක් කාලා වෙන් වෙන්නම.. මේ පැත්තෙ ෆීල්ඩ් එකේ ඉන්න ටෙල්කො බුවාට කෝල් එකක් දුන්නාම විනාඩි 10න් ඇවිත් අලුත් වයර් එකක් දාල ගියා. Click to expand... බුවාගේ චුවා මිරිකුවා කියලා අපිට ආරංචි උනා. එහෙම කරන්ඩ එපා පව් නේ රැකියාව කරන්ඩ දෙන්ඩ.
a2mdb said: දැං හරි බංස්.. ගේ ඇතුලෙ බොක්ස් එකෙන් රවුටරේට යන කහ පාට පැච් වයර් එක මොකෙක් හරි මූසල සතෙක් කාලා වෙන් වෙන්නම.. මේ පැත්තෙ ෆීල්ඩ් එකේ ඉන්න ටෙල්කො බුවාට කෝල් එකක් දුන්නාම විනාඩි 10න් ඇවිත් අලුත් වයර් එකක් දාල ගියා. Click to expand... බුවාගේ චුවා මිරිකුවා කියලා අපිට ආරංචි උනා. එහෙම කරන්ඩ එපා පව් නේ රැකියාව කරන්ඩ දෙන්ඩ.