මම 2010 කිරියේ රෙග් උනේ රත්ත්රන්ගේ ත්‍රෙඩ් එකක් නිසා... මේ හොර එක
hichchiputha Well-known member Jan 3, 2018 40,057 35,992 113 වොන්ඩර් ලැන්ඩ් Mar 21, 2019 #121 මම 2010 කිරියේ රෙග් උනේ රත්ත්රන්ගේ ත්‍රෙඩ් එකක් නිසා... මේ හොර එක
LokuSEEN Well-known member Mar 1, 2018 625 234 63 May 8, 2019 #123 GMC said: මොනවද උඹලගේ අනාගත බලාපොරොත්තු සහ වර්තමානයේ සැබෑ කරගත් දේවල් මේ මගේ ලිස්ට් එක සහ වර්තමානයේ තත්වය 1 මට කියලා වැඩ කරවගත්තු, මට ඩිග්‍රියක් නෑ ගාපු , මාව පාගගෙන වැඩ ගත්තු උන්ට රිදෙන්න ඉහලට යන එක - DONE 2 ඩිග්‍රියක් නැතුව මිනිහෙකුට දියුණු වෙන්න පුලුවන් කියලා මොට්ටයෝ කීපදෙනෙකුට ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්නන එක - DONE 2 එක්තරා මොඩ්ල් කෙනෙක් සමග ජිංකි ජිකා කරන එක = Done. මම හිතපු තරම් හරි නෑ ඒකි 3 මැඩම් ටුසාඩ් කවුතුකාගාරය බලන්න යන එක - PENDING 4 අම්මලාව දඹදිව එක්කගෙන යන එක - PENDING 5 සාමාන්‍ය මට්ටමේ ගෙයක් හදාගන්න එක - DONE 6 අක්කර ගාණක වත්තක් තේ වවන්න ගන්න එක - DONE 7 කසාද බඳින එක - PENDING Click to expand... මොඩල්ගේ නම මොකක්ද
GMC said: මොනවද උඹලගේ අනාගත බලාපොරොත්තු සහ වර්තමානයේ සැබෑ කරගත් දේවල් මේ මගේ ලිස්ට් එක සහ වර්තමානයේ තත්වය 1 මට කියලා වැඩ කරවගත්තු, මට ඩිග්‍රියක් නෑ ගාපු , මාව පාගගෙන වැඩ ගත්තු උන්ට රිදෙන්න ඉහලට යන එක - DONE 2 ඩිග්‍රියක් නැතුව මිනිහෙකුට දියුණු වෙන්න පුලුවන් කියලා මොට්ටයෝ කීපදෙනෙකුට ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්නන එක - DONE 2 එක්තරා මොඩ්ල් කෙනෙක් සමග ජිංකි ජිකා කරන එක = Done. මම හිතපු තරම් හරි නෑ ඒකි 3 මැඩම් ටුසාඩ් කවුතුකාගාරය බලන්න යන එක - PENDING 4 අම්මලාව දඹදිව එක්කගෙන යන එක - PENDING 5 සාමාන්‍ය මට්ටමේ ගෙයක් හදාගන්න එක - DONE 6 අක්කර ගාණක වත්තක් තේ වවන්න ගන්න එක - DONE 7 කසාද බඳින එක - PENDING Click to expand... මොඩල්ගේ නම මොකක්ද
Banned! Member Jun 30, 2013 10,779 1,070 0 May 9, 2019 #124 AnuradhaRa said: ගිය අවුරුද්දෙ ත්‍රෙඩ් එකක් 2019වත් හිලකට ඇන්ටර් වෙන්ඩ පුළුවන් වෙයිද? 2019 ජනවාරි 30, 36ක් සම්පූර්ණයි Click to expand... Last Activity: 04-16-2019 06:19 AM
AnuradhaRa said: ගිය අවුරුද්දෙ ත්‍රෙඩ් එකක් 2019වත් හිලකට ඇන්ටර් වෙන්ඩ පුළුවන් වෙයිද? 2019 ජනවාරි 30, 36ක් සම්පූර්ණයි Click to expand... Last Activity: 04-16-2019 06:19 AM
sanath ekanayake Well-known member Jan 13, 2009 12,082 1,248 113 සමුදුරෙන් එහා May 9, 2019 #125 My home My car My Family My dog all done ....no more dreams. Reactions: arunakr