උඹලගේ අනාගත බලාපොරොත්තු සහ වර්තමානයේ සැබ

GMC

Member
Sep 13, 2017
1,193
234
0
උඹලගේ අනාගත බලාපොරොත්තු... 01-01-2018 08:39 PM gon post danna epa ban shik
උඹලගේ අනාගත බලාපොරොත්තු... 01-01-2018 08:12 PM ube ammata hikimath mage haba wunu balaporoththuwak. boru noda pala ponz rasswak karanna

:rofl::rofl::rofl: dennekta ridila:cool:
 
  • Like
Reactions: Capital_M

ela charlie

Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    මැරෙන්න මොහොතක් තියලා හරි මේ ඝෝර කටුක සංසාරයෙන් අත මිදෙන්න.සාරාසංක කල්ප ලක්ෂයක් ඔබත් මමත් වෙනුවෙන් සංසාර සාගරයට බැස අප්‍රමාණ දුක් විදපු තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ ණය ගෙවන්න.සදහටම සතර අපායෙන් මිදෙන එක.

    ඒ සදහා
    1,කල්‍යාන මිත්‍ර ආශ්‍රය
    2,සද්ධර්ම ශ්‍රවණය
    3,යෝනිසෝමනසිකාරය
    4,ධම්මානු ධම්ම ප්‍රතිපධාව.

    මේ ටික වඩාගෙන යන එක,දැනට සාර්ථකවම කරගෙන යනවා.
     

    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    මැරෙන්න මොහොතක් තියලා හරි මේ ඝෝර කටුක සංසාරයෙන් අත මිදෙන්න.සාරාසංක කල්ප ලක්ෂයක් ඔබත් මමත් වෙනුවෙන් සංසාර සාගරයට බැස අප්‍රමාණ දුක් විදපු තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ ණය ගෙවන්න.සදහටම සතර අපායෙන් මිදෙන එක.

    ඒ සදහා
    1,කල්‍යාන මිත්‍ර ආශ්‍රය
    2,සද්ධර්ම ශ්‍රවණය
    3,යෝනිසෝමනසිකාරය
    4,ධම්මානු ධම්ම ප්‍රතිපධාව.

    මේ ටික වඩාගෙන යන එක,දැනට සාර්ථකවම කරගෙන යනවා.
    :yes::yes:
     

    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    1.කුරුඳූ අක්කර 5-10 අරන් දාන්න / මුඩු ඉඩම අරන කුරුඳූ වවන්න. (දැනට අක්කර 2 ක් වවා ඇත)
    2.දරුවන් 3 ක් හෝ වැඩි සෑදීම. (එකෙක් ඉන්නවා)
    3.ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක් අලුත් වැඩියා කර දීමට/ප්‍රදේශයේ පන්සලකට බුදු පිළිමයක් පූජා කිරීමට/ප්‍රදේශයේ අබාදිත දරුවන් සඳහා වූ පාසලට සුදුසු උපකාරයන් සිදු කිරීමට. (සුළු වෂයෙන් කරනව )
    4.සංගීත පටිගත /සංස්කරණය පලිබඳ පාථමාලවක් කිරීමට, (නැත )
    5.නිවසේ සංගීත පටිගත කරන ස්ථානයක් සාදා ගැනීමට, (නැත )
    6.හිප් හොප් සින්දුවක් කිරීම. (2002 කලා එකක්,තව එකක් කරන්න ඕන )
    7.නවසිලන්තෙය් ලෝර්ඩ් ඔෆ් ද රිංග්ස් රූගතකල ප්‍රදේශයක් වන හොබිටන්ස් හි සංචාරයක් කිරීම. (හීනයක්ද මේ )
    8.ජිම් ගිහිල්ල හොඳ ඇඟක් හදා ගැනීම. (මාස 5යි ජිම් ගියේ, බාල ගිරි දෝෂය)
    9.මටම කියා පිස්තෝලයක් නීත්‍යනුකුලුව තබා ගැනීමට.(හීනයක්ද මේ )
    10.හොන්ඩා EK3 අරන් සුපීරියටම හදන්න පට්ට ගායක් ඇත (FB 15 ක් ගත්තේ, බලමු )
    11.සිහින රථය/වාහනය (හම්ම්මා )
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මචන් GMC පොඩි ප්‍රශ්නයක්. උඹේ මාසික ආදායම කීයක් වගේද රෆ්ලි. හැබැයි ඒ අදායම වෙනුවෙන් උඹ වියදම් කරපු ඩිරෙක්ට් එක්ස්පෙන්සස් ඉවත් කරලා අදායම දාපන්.

    අදහසක් තියෙනවා උඹ කියන අදායම් මාර්ගයේ යන්න. හැබැයි මම දැනට වෙල් බැලන්ස්ඩ් ලයිෆ් එකක් යනවා. අනවශ්‍ය ගිනි දාගෙන බැහැ. ඒක නිසයි මේක ඇහුවේ.
     

    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    ! ! !අම්මෝ නයා, ! !පචයා, $$$, අන්න නයි, අම්මෝ නයා, ගංජා සිතිවිලි, නයාගේ දිග!, නයි එපා, පච සොයිසා, පම්පෝරිය, පොන්සිගේ පොයි, බොරු කාරයා, බොරු සෝබන, මට පේන පකවල්, මට පේන හීන!, මම පොර, මම වැඩ්ඩා, මහා පච ජාතකය, ෆයිවර්, emoney, fiverr, kuhaka tag pire :lol:, man pora jathakaya, model=kotuwe baduwak, ~~~~kuhaka tag~~
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    එලකිරි එකේ ඇඩ්මින් පවර්ස් හොරකන් කරලා ජීටීව බෑන් කරන එක
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    මචන් අපේ රටේ scene එක තමා ඔය game කාරයෝ, අපේ වැඩ ටික මහන්සියෙන් කරනවට වල කපන game කාරයෝ, ඔය වගේ උන්ගේන්ගෙන් ගැලවෙන එක ගැන උබගේ experience මොනවද ?

    මොනවද උඹලගේ අනාගත බලාපොරොත්තු සහ වර්තමානයේ සැබෑ කරගත් දේවල්

    මේ මගේ ලිස්ට් එක සහ වර්තමානයේ තත්වය


     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මගේ කියල මොකක් හරි පොඩි bzness වැඩක් පටන් අරන් ගැලපෙන කැල්ලක් හොයන් සාමාන්‍ය කෙනෙක් විදිහට ජීවත් වෙන එක.