උඹලගේ ආදරය අයිති මොන වර්ග වලටද

multiple choice තියනවා

  • අහන්න බැරුව හිතින් ලව් කරලා තියනවා

    Votes: 56 42.7%
  • ඒකිත් ලව්, මාත් ලව් හැබැයි අහන්න බැරි වුනා

    Votes: 24 18.3%
  • ඇහුවා කැමති උනේ නෑ

    Votes: 36 27.5%
  • කවදාවත් යාලු වෙලා නෑ

    Votes: 21 16.0%
  • යාලු උනා ඒකි බූට් එක තිබ්බා

    Votes: 27 20.6%
  • යාලු උනා මම බූට් එක තිබ්බා

    Votes: 20 15.3%
  • 1st ලව් එකම බැන්දා (බදිනවා)

    Votes: 22 16.8%
  • 2nd ලව් එක බැන්දා (බදිනවා)

    Votes: 12 9.2%
  • 3rd ලව් එක බැන්දා (බදිනවා)

    Votes: 8 6.1%
  • කීප දෙනෙක් එක්ක යාලු උනා අන්තිමයා බැන්දා (බදිනවා)

    Votes: 18 13.7%

  • Total voters
    131

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,457
    7,211
    113
    උඹලගේ ආදරය අයිති මොන වර්ග වලටද

    ↑ multiple choice තියනවා වොට් කරන්න ↑

    පොදුවේ කොල්ලෝ හැමෝම කෙල්ලන්ට ආදරය කරනවනේ. හැබැයි ඒ කියලා කොල්ලෙක්ට ලෝකේ ඉන්න හැම කෙල්ලෙක්ටම ආදරය හිතෙන්නෙ නෑ. මුලු ජීවිත කාලෙදිම ආදරය හිතෙන්නේ කෙල්ලෝ කීප දෙනෙකුට විතරයි.

    සමහර වෙලාවට කෙල්ලන්ට හිතෙන් ලව් කරනවා පස්සෙන් යනවා. ඒත් අහන්න ලැබෙන්නෙ නෑ. ඒ කෙල්ල මුලු ජීවිත කාලෙටම දන්නෙ නෑ අර කොල්ලා තමන්ට ලව් කරලා කියලා. හැබැයි කොල්ලට මුලු ජීවිත කාලෙටම අර කෙල්ලව මතකයි.

    තවත් වෙලාවකට කොල්ලත් ලව්, කෙල්ලත් ලව් හැබැයි මොකක් හරි හේතුවක් නිසා කෙල්ලට තියන ආදරය කියා ගන්න බැරි වෙනවා. එහෙම වෙලා කෙල්ලගෙන් ඈත් උනත් මුලු ජීවිත කාලෙටම කෙල්ලව මතකයි.

    අන්ත් කාන්ඩේ තමයි කෙල්ලට තියන ආදරය කියනවා, ඒත් කෙල්ල කැමති වෙන්නෙ නෑ. වෙලාවට කෙල්ලට ආදරය කියන්නේ මාස ගානක් ට්‍රයි කරලා. නමුත් ඒ කෙල්ල කවදාවත් කැමති වෙන්නෙ නෑ කියලා දැනගත්තම කෙල්ලගෙන් අයින් වෙන්න වෙනවා.

    ඊලගට ඉන්නේ යාලුවෙලා බූට් කන සෙට් එක.

    කළාතුරකින් කෙනෙක් පළවෙනි ලව් එකම සාර්ථක කරගෙන කසාද බදිනවා. එහෙම අයත් යාලු නොව්නට හිතින් ලව් කරපු අය ඉන්න පුලුවන්‍.

    මේ වගේ උඹලා අයිති වෙන්නේ මොන කාන්ඩයටද කියලා වොට් කරන්න. කාගෙවත් නම පෙන්නෙ නෑ.

    මොනවා උනත් ආදරය කියන්නේ පුදුම දෙයක්. මේක ඇත්තටම සාංසාරික බැදීමක්ද, එහෙමත් නැත්තං වෙන මොකක් හරි ජීව විද්‍යාත්මක සංසිද්ධියක්ද කියලා පැහැදිලි නෑ. නමුත් ඉතිං ඒක පුදුම සහගත මිනිස් හැගීමක් කියල නම් කියන්නම වෙනවා.

    අනිත් අයටත් දකින්න ත්‍රෙඩ් එකට bump එකක් දාගන යන්න.
     
    Last edited:

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    සමහර වෙලාවට කෙල්ලන්ට හිතෙන් ලව් කරනවා පස්සෙන් යනවා. ඒත් අහන්න ලැබෙන්නෙ නෑ. ඒ කෙල්ල මුලු ජීවිත කාලෙටම දන්නෙ නෑ අර කොල්ලා තමන්ට ලව් කරලා කියලා. හැබැයි කොල්ලට මුලු ජීවිත කාලෙටම අර කෙල්ලව මතකයි.

    , me mng bng , lajjai mng ganama, kellekgen gihin ahanna konda pana nathi nisa jivitema meham thamai
     
    අවංකව ලව් කරන්න පුලුවන් එකෙක්ගේ ඔන්න ඔය ගතියත් තියනවා බං. සැලෙන්න එපා.
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!

    ↑ multiple choice තියනවා වොට් කරන්න ↑

    පොදුවේ කොල්ලෝ හැමෝම කෙල්ලන්ට ආදරය කරනවනේ. හැබැයි ඒ කියලා කොල්ලෙක්ට ලෝකේ ඉන්න හැම කෙල්ලෙක්ටම ආදරය හිතෙන්නෙ නෑ. මුලු ජීවිත කාලෙදිම ආදරය හිතෙන්නේ කෙල්ලෝ කීප දෙනෙකුට විතරයි.

    සමහර වෙලාවට කෙල්ලන්ට හිතෙන් ලව් කරනවා පස්සෙන් යනවා. ඒත් අහන්න ලැබෙන්නෙ නෑ. ඒ කෙල්ල මුලු ජීවිත කාලෙටම දන්නෙ නෑ අර කොල්ලා තමන්ට ලව් කරලා කියලා. හැබැයි කොල්ලට මුලු ජීවිත කාලෙටම අර කෙල්ලව මතකයි.

    තවත් වෙලාවකට කොල්ලත් ලව්, කෙල්ලත් ලව් හැබැයි මොකක් හරි හේතුවක් නිසා කෙල්ලට තියන ආදරය කියා ගන්න බැරි වෙනවා. එහෙම වෙලා කෙල්ලගෙන් ඈත් උනත් මුලු ජීවිත කාලෙටම කෙල්ලව මතකයි.

    අන්ත් කාන්ඩේ තමයි කෙල්ලට තියන ආදරය කියනවා, ඒත් කෙල්ල කැමති වෙන්නෙ නෑ. වෙලාවට කෙල්ලට ආදරය කියන්නේ මාස ගානක් ට්‍රයි කරලා. නමුත් ඒ කෙල්ල කවදාවත් කැමති වෙන්නෙ නෑ කියලා දැනගත්තම කෙල්ලගෙන් අයින් වෙන්න වෙනවා.

    ඊලගට ඉන්නේ යාලුවෙලා බූට් කන සෙට් එක.

    කළාතුරකින් කෙනෙක් පළවෙනි ලව් එකම සාර්ථක කරගෙන කසාද බදිනවා. එහෙම අයත් යාලු නොව්නට හිතින් ලව් කරපු අය ඉන්න පුලුවන්‍.

    මේ වගේ උඹලා අයිති වෙන්නේ මොන කාන්ඩයටද කියලා වොට් කරන්න. කාගෙවත් නම පෙන්නෙ නෑ.

    මොනවා උනත් ආදරය කියන්නේ පුදුම දෙයක්. මේක ඇත්තටම සාංසාරික බැදීමක්ද, එහෙමත් නැත්තං වෙන මොකක් හරි ජීව විද්‍යාත්මක සංසිද්ධියක්ද කියලා පැහැදිලි නෑ.

    අනිත් අයටත් දකින්න ත්‍රෙඩ් එකට bump එකක් දාගන යන්න.

    හොද වර්ගීකරණයක් බහුල අවස්තා සියල්ලම තියනවා ඒත් විරල අවස්තා දලා නෑ වගේ කෙල්ල කොල්ලගෙන් කැමැත්ත ඇසීම කෙල්ලෝ ගැන ආදරයක් ඇති නොවීම වගේ ඒවා දාන්නේ නැත්නම් වෙනත් කියලා දැම්මනම් හරි
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    සිතින් විතරක් පෙම් කරන්නම්..
    දුරින් හිද ඔබ දෙස බලන්නම්...
     
    • Like
    Reactions: Rockstar Athelete

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    01.අහන්න බැරුව හිතින් ලව් කරලා තියනවා;)
    clear.gif

    02.ඒකිත් ලව්, මාත් ලව් හැබැයි අහන්න බැරි වුනා:(
    bar3-l.gif

    03.ඇහුවා කැමති උනේ නෑ:growl:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,457
    7,211
    113
    හොද වර්ගීකරණයක් බහුල අවස්තා සියල්ලම තියනවා ඒත් විරල අවස්තා දලා නෑ වගේ කෙල්ල කොල්ලගෙන් කැමැත්ත ඇසීම කෙල්ලෝ ගැන ආදරයක් ඇති නොවීම වගේ ඒවා දාන්නේ නැත්නම් වෙනත් කියලා දැම්මනම් හරි

    maximum එක දෙන්නේ 10 කට මචන්. තව options දාන්න ඉඩ නෑ
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    කැමතියි අකමැතියි වගේ ඉඳලා ඒකි වෙන ඵකෙක් බැන්ඳ බං.:lol:
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    කරනවා නම් ලව් කිසිම දෙයක් බලාපොරොත්තු නොවි ලවු කරපන්..එ විදිය තමයි සිරාම විදිහ