උඹලගේ ආදරය අයිති මොන වර්ග වලටද
↑ multiple choice තියනවා වොට් කරන්න ↑
පොදුවේ කොල්ලෝ හැමෝම කෙල්ලන්ට ආදරය කරනවනේ. හැබැයි ඒ කියලා කොල්ලෙක්ට ලෝකේ ඉන්න හැම කෙල්ලෙක්ටම ආදරය හිතෙන්නෙ නෑ. මුලු ජීවිත කාලෙදිම ආදරය හිතෙන්නේ කෙල්ලෝ කීප දෙනෙකුට විතරයි.
සමහර වෙලාවට කෙල්ලන්ට හිතෙන් ලව් කරනවා පස්සෙන් යනවා. ඒත් අහන්න ලැබෙන්නෙ නෑ. ඒ කෙල්ල මුලු ජීවිත කාලෙටම දන්නෙ නෑ අර කොල්ලා තමන්ට ලව් කරලා කියලා. හැබැයි කොල්ලට මුලු ජීවිත කාලෙටම අර කෙල්ලව මතකයි.
තවත් වෙලාවකට කොල්ලත් ලව්, කෙල්ලත් ලව් හැබැයි මොකක් හරි හේතුවක් නිසා කෙල්ලට තියන ආදරය කියා ගන්න බැරි වෙනවා. එහෙම වෙලා කෙල්ලගෙන් ඈත් උනත් මුලු ජීවිත කාලෙටම කෙල්ලව මතකයි.
අන්ත් කාන්ඩේ තමයි කෙල්ලට තියන ආදරය කියනවා, ඒත් කෙල්ල කැමති වෙන්නෙ නෑ. වෙලාවට කෙල්ලට ආදරය කියන්නේ මාස ගානක් ට්‍රයි කරලා. නමුත් ඒ කෙල්ල කවදාවත් කැමති වෙන්නෙ නෑ කියලා දැනගත්තම කෙල්ලගෙන් අයින් වෙන්න වෙනවා.
ඊලගට ඉන්නේ යාලුවෙලා බූට් කන සෙට් එක.
කළාතුරකින් කෙනෙක් පළවෙනි ලව් එකම සාර්ථක කරගෙන කසාද බදිනවා. එහෙම අයත් යාලු නොව්නට හිතින් ලව් කරපු අය ඉන්න පුලුවන්.
මේ වගේ උඹලා අයිති වෙන්නේ මොන කාන්ඩයටද කියලා වොට් කරන්න. කාගෙවත් නම පෙන්නෙ නෑ.
මොනවා උනත් ආදරය කියන්නේ පුදුම දෙයක්. මේක ඇත්තටම සාංසාරික බැදීමක්ද, එහෙමත් නැත්තං වෙන මොකක් හරි ජීව විද්‍යාත්මක සංසිද්ධියක්ද කියලා පැහැදිලි නෑ. නමුත් ඉතිං ඒක පුදුම සහගත මිනිස් හැගීමක් කියල නම් කියන්නම වෙනවා.
අනිත් අයටත් දකින්න ත්‍රෙඩ් එකට bump එකක් දාගන යන්න.

Last edited: