උඹලගේ ආදායමෙන් කොච්චර රස්සාවේ වැඩ වලටම වියදන් වෙනවද? ඒ කියන්නේ
1) රස්සාවට යන්න එන්න ගමන් වියදම්. කාර් එකෙන් යනවා නං කාර් එකට තෙල් වලට, ස්ටාෆ් ට්‍රාන්ස්පෝර්ට් නං ඒකට, බස්/කොච්චි නං ඒවායේ ටිකට් වලට...
2) ගෙදර ඉඳන් වැඩ කරන්න තියෙනවා නං ඒවාට අවශ්‍ය වෙන කොම්පියුටර්, ඉන්ටර්නෙට් වලට .....
3) කඩෙන් කන්න වෙනවා නං ඒවාට යන අමතර වියදම
4) බෝඩිමක ඉන්න වෙනවා නං බෝඩිමේ කුලිය
5) හොඳ සපත්තු, ෂර්ට්, කලිසම් අනන් මනං ගන්න වෙනවා නං ඒවාට වියදම්
6) ඔෆිස් එකේ උන්ගේ එක එක ෆන්ෂන් වලට යන්න වෙන වියදම් ....
7) ප්‍රොෆෙෂනල් ට්‍රේනින් තමන් කරගන්න ඕන නං ඒවාට වියදම්...
සාමාන්යෙන් මේවගේ ඒවාට කොච්චර වියදන් වෙනවද මාසෙකට? පඩියට සාපේක්ෂව මේ වියදම කොහොමද? හිතපන්කෝ 50,000 හම්බෙන ජොබ් එකක ට්‍රාන්ස්පෝර්ට්, බෝඩින් කුලිය, ඔෆිස් ඇඳුම්, කඩෙන් කන එකටම 30,000 විතර අමතරව වියදන් උනා කියලා. අන්තිමට 20,000 ට නේ නැහිලා තියෙන්නේ.