ඔව් බං.. මොන මගුලක් හරි කරන්න ඕන..
මේ මාසෙ නම් රෙවිලා බං ඉන්නෙ.. පඩිත් නැහැ.. ණය වෙන්න වෙනවා කාටහරි..
කෙල්ලගෙන් ඉල්ලගන්නවා නැත්තං..
පර්ස් එකේ රුපියල් තුන්දාහයි ඇත්තෙ..
මම ජනවාරි වල ඉඳන් කලින්ට වඩා වැඩියෙන් වැඩ කරනව කියල හිතන් හිටියෙ බං.. බලං ගියාම අනිත් හැම අවුරුද්දකම වඩා මේ මාස දෙකේ මං වැඩ කරලම නැහැ.. එළකිරි එන්නයි, ලව් කරන්නයි විතරයි වෙලාව අරන් තියෙන්නෙ.. දැන් කේස් බං.. කිරියෙ එන එක පොඩ්ඩක් අඩු කරනවා..
කුඩු ගැහුව වගේ ඕයි..
හැම විස්තරයක්ම වගේ දන්නව බන් ..මට එහෙම සැකයක් හිතෙන්නේ නෑ බන්
සල්ලි ඉල්ලුවම නෑ කියන්නත් බෑ බන් ..සල්ලි අර ගතත් කමක් නැ ආයේ දෙනවා නම් ..දැන් ටික ටික හොර කරනවනේ බන්
ඒක නම් ඇත්ත තමයි බන්
බොරු නෙමෙයි ...ඇත්ත මචන් ...එයාව සැක කරනත් බැහැ ..ඒත් මම කැමති නෑ බන් මෙහෙම දේවල් වෙනවට ..කලින් phone ටිකට කෙලිය ...දැන් සල්ලි නොදී ඉන්නවා ..පොඩි පොඩි item ඉල්ලගෙනත් නොදී ඉදලා තියෙනවා බන් ..මගේ pen drive එක එයා ලග ...මගේ phone එකේ 16 GB SD card එකත් ඉල්ලගෙන දුන්නේ නැ බන් ....ලගදි ඉල්ලුවම කිඋවා ගෙනත් දෙන්නම් කියල ...එත් එකත් තම නැ ...මේ වෙන දේවල් බැලුවම නම් හිතෙන්නේ දත ගලවනවා තමයි කියල ...එත් එකී මාර විදියට ආදරෙයි බන් ..සමහර විට මවා පැමක්ද දන්නේ නෑ ..මේක මගේ first love එක බන්
මුලින්ම අවශ්‍යතාවය මොකද්ද බලපන්...
ඉගෙනගන්න මොනවට හරි අත්‍යවශ්‍යම දෙයක් නං විතරක් දීපං..
එහෙම නැතුව ඉල්ලන ඉල්ලන වෙලාවට සල්ලි දෙන්න යන්න එපා...
සල්ලි පාලනයක් නොතේරෙන ගෑණියෙක් කසාද බැදගන්නවට වඩා හොදයි බං කැළණි පාළමෙන් පහලට පනින එක...




බහුතරයක් කෙල්ලෝ අවංකව යාලුවෙලා ඉන්නව නම් අත්‍යවශ්‍යම උනොත් ඇරෙන්න කොල්ලගෙන් සල්ලි ඉල්ලන්නෙ නෑ. බොහෝවිට දුන්නත් එපා කියනවා.![]()


මම සාමාන්‍යයෙන් මේවගේ අලුතින් එකව්න්ට් හදාගෙන ඇවිත් මෙහෙම දාන ත්‍රෙඩ් වලට කමෙන්ට් කරන්නෙ නෑ. ඒත් උඹේ කතාව ඇත්ත කියලා හිතුන නිසයි කමෙන්ට් කරන්නේ.
ඔය කෙල්ල උඹේ දත ගලවනවා. ආයි අහන්න දෙයක් නෑ. තව ටිකකාලයක් ආශ්‍රය කරලා බලලා තීරණයක් ගනිං. සාමාන්‍යයෙන් බහුතරයක් කෙල්ලෝ අවංකව යාලුවෙලා ඉන්නව නම් අත්‍යවශ්‍යම උනොත් ඇරෙන්න කොල්ලගෙන් සල්ලි ඉල්ලන්නෙ නෑ. බොහෝවිට දුන්නත් එපා කියනවා.

ඔය කියල තියෙන්නෙ හරියටම...
මම දන්නේ නෑ මෙහෙම දාන එක හරිද වැරදිද කියලා ...එයා මගේ දත ගලවනවද කියලත් වෙලාවකට හිතෙනවා ..හැබැයි එයා මට ගොඩක් ආදරෙයි.. මම ත් කෙල්ලට සැහෙන්න ආදරෙයි .සැරෙන් සැරේ මගෙන් සල්ලි ඉල්ල ගන්නවා එය දෙන්නම් කියලා ..මුලින් මුලින් එයා දුන්නා ..හැබැයි පහු ගිය කාලේ දෙන්නම් කියල ඉල්ල ගත්ත සල්ලි තාම දුන්නේ නෑ බන් ..මට එයාගෙන් ඉල්ලනත් බැහැ ...එක පාරක් වටින් ගොඩින් ඉල්ලුවාම සල්ලි ගැන මේ දවස් වල සල්ලි නෑ පස්සේ දෙන්නම් කිඋවා ...ලගදිත් මට සල්ලි අමාරු බව දැන දැන 4000ක් අර ගත්තා ...අනේ මන්ද බන් මක් කරන්නද කියල ...උඹලගේ කෙල්ලත් එහෙමද බන් ......මුන්ට ගානක්වත් නැද්ද බන් සල්ලි ගැන ...ඔය වගේම මගේ පරන phone 3ක් ඉල්ල ගත්තා බන් සැරෙන් සැරේ ....ටික දවසකට පාවිච්චි කරන්න කියලා ...අද දෙවි හෙට දේවි කියල බලන් හිටිය ..එත් නැහැ ..බැරිම තැන මම shape 1අ ඇහුවා මගේ පරණ phone ටික කෝ කියල ...ඒ ගමන කියනවා 2ක් එයාගේ නැන්දලා 2ට දීල ..අනිත් එක එහා ගෙදර පොඩි මල්ලියෙක්ට දීල ..මට බය සල්ලි වලටත් ඔය වැඩේ weida කියලා ..උඹලට හිතෙන්නේ මෙකි මගේ දත ගලවනවද බන් ...නැත්නම් කෙල්ලන්ගේ හැටිද ..![]()




මම සාමාන්‍යයෙන් මේවගේ අලුතින් එකව්න්ට් හදාගෙන ඇවිත් මෙහෙම දාන ත්‍රෙඩ් වලට කමෙන්ට් කරන්නෙ නෑ. ඒත් උඹේ කතාව ඇත්ත කියලා හිතුන නිසයි කමෙන්ට් කරන්නේ.
ඔය කෙල්ල උඹේ දත ගලවනවා. ආයි අහන්න දෙයක් නෑ. තව ටිකකාලයක් ආශ්‍රය කරලා බලලා තීරණයක් ගනිං. සාමාන්‍යයෙන් බහුතරයක් කෙල්ලෝ අවංකව යාලුවෙලා ඉන්නව නම් අත්‍යවශ්‍යම උනොත් ඇරෙන්න කොල්ලගෙන් සල්ලි ඉල්ලන්නෙ නෑ. බොහෝවිට දුන්නත් එපා කියනවා.


Tnx for all your comment..Now I can get important decision easily...
බැරිම තැන මම shape 1අ ඇහුවා මගේ පරණ phone ටික කෝ කියල ...ඒ ගමන කියනවා 2ක් එයාගේ නැන්දලා 2ට දීල ..අනිත් එක එහා ගෙදර පොඩි මල්ලියෙක්ට දීල ..
උඹට සල්ලි නැතිව කෙලවිලා ඉන්න මූඩ් එකකින් මාසයක් විතර හිටාං බලන්න. ඒකිගෙන් කීයක් හරි තියනවානම් දෙන්න කියලා ඉල්ලහං බලන්න. මොකෝ වෙන්නේ කියලා.




මේ වගේ සීන් හරියටම කියන්න බෑ... මොකො ගෑනු තේරුම් ගන්න අමාරුයි..
උඹේ කෙල්ල එක්කො දත ගලවනවා..
නැත්තම් සල්ලි වල දේවල් වල අගයක් නෑ නස්ති කරනවා...
උඹ සල්ලි නෑ වගේ ඉන්දින්. අහන අහන පාරට නෑ කියපන්... හැබැයි වෙනදා වගේ ආදරයෙන් ඉඳපන්.. ඒකි උඹෙන් දත ගලවනම් උඹව දාල ගිහින් වෙන එකෙක් දාගන්නවා. නැත්ත්ම් ඒකි නාස්තිකාර කෙල්ලෙක් හදල ගනින්...




Umba dan mehema karapan ubata loku paduwak una wage act karapan wena mokahari scn ekakin..masayak 2k hitapan wale wal na wage..ekigen udaw illapan..habai eki ubata udaw karanne nathuwa,ehema nattam ubawa care karanne nattam sorry.com.. hitha hadaganin,salli walata kello thiyan wedak naha



